ඔක්සිජන් ඉල්ලුම 06 ගුණයකින් ඉහල යයි..

August 26, 2021 at 3:22 am | lanka C news
ඔක්සිජන් ඉල්ලුම 06 ගුණයකින් ඉහල යයි..

මෙරට කොරෝනා ආසාදිත ව රෝහල්ගතව සිටින රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ඊයේ දින වන විට 06 ගුණයකින් ඉහළ ගොස් තිබේ.

කොරෝනා වසංගත ආරම්භ කාලයේ දී මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය වූයේ ටොන් 22කි.

නමුත් දෛනිකව මේ දක්වා භාවිතා කළ වැඩිම ඔක්සිජන් ප්‍රමාණය පෙරේදා දිනයේ වාර්තා කර තිබුණේ ටොන් 120ක් භාවිතා කරමිනි.

දැනට ශ්‍රි ලංකාව තුල ඔක්සිජන් නිපදවන සමාගම් වල දෛනික නිෂ්පාදනය ටොන් 78කි.

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට රජය කටයුතු කර ඇත.

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමඟ අසාධ්‍ය තත්ත්වයට පත්වන ආසාදිතයන් හේතුවෙන් ඔක්සිජන් අවශ්‍යතාවය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

13,426 views

16 Comments to “ඔක්සිජන් ඉල්ලුම 06 ගුණයකින් ඉහල යයි..”

  1. රටේ එකා says:

    ජේ වී පී කාලකණ්ණින්ව සමාජයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්න ඕනෙ.. උන් හැමදාමත් කලේ රටේ සම්පත් විනාශ කරපු එකයි කොල්ලො කෙල්ලන්ගෙ ජීවිත් අනාත කරන එකයි.. නොදන්න දේකුත් නෑ..දන්න මගුලකුත් නෑ..
    වේ…. බල්ලො කරපු වැඩෙන් උනේ රටේ අසාද්‍ය තත්වෙට පත්වෙලා ICU එකට යන්න උනොත් මිනිස්සුන්ට ඒක නැති කරපු එක. පක්ශෙ හදපු දවසෙ ඉඳල අවුරුදු විස්සකට විතර සැරයක් මිනිස්සු දාස් ගානක් මරන වැඩක් සෙට් කරන්නෙ හරියට ලෙනින්ලට මාක්ස්ලට බිලිපූජාවල් දෙන්න වගේ… අනේ ඉතිං දරුවෙක් ජෙප්පෙක් වෙනව දකින එක අම්මෙකුට තාත්තෙකුට මොන තරං කරුමයක්ද..

  2. කර්මය says:

    උදේ 4.30 ඉඳන් ඇහැරලා… කන් දෙක හෝ ගානවා.. පාන්දර පටන් ලවුඩ්ස්පීකර් වලින් කන් පැලෙන්න සෙත් පතනවා . කරන්න දේකුත් නෑ මෙච්චර උදෙන් ඇහැරුණාම.. කරුමේ..

    • සින්හලයා says:

      තමුන් කොනකපාල කෙනෙක්.තමුන්ට ඇහෙන්නෙ නැද්ද තමුන් ගෙ ආගම 5 සැරයක් කියනව.උදෙ 4:30 පි‍රිත් දාන්න නැහැ කිසිම පන්සලක.කොලබ අඩි 50 න් 50 කොනක පාලල උදෙ 4:30 ඉදලා loud speakers වලින් කැගැහව තොට 5:30දාන පිරිත් ද අරහන්

    • සබ්බෙ ලබන් says:

      ඉන්ෆඩෙල් ආගම ඇහෙන නිසා උබව අපාගත වෙනවා. මිනී වලේදි නයි ගෝනුස්සො ඇවිත් උඹෙ පස්ස පැත්තෙන් ගිහින් කටෙන් එනවා. දෙයියො තීන්දුව දෙන දවසෙදි උඹ ඉන්ෆඩෙල් ආගම ඇහෙන තැනක හිටපු නිසා උබව අපාගත වෙනවා.

  3. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    මහපාන්දර , හවස ලවුඩ්ස්පීකර් දාගෙන දවසම ” ගූ ” කරන්න එපා … ඒවයින් කොරෝනා හොඳ වෙන්නෙ නෑ.
    ගොන් පූජ්‍ය / පූජක පක්ෂයේ දැනගැනීම පිණිසයි !

    • ෂුළුජනතාව says:

      මේමයි අයියා, යෙපි ෂුලු ජනතාව උනත් යෙපි තොප්පි දාලා, මූන වහලා, ගෝනිබිල්ලා දාලා ගොඩක් ඉන්නව වගේ පෙන්නනනවා. යීට පෂ්ෂෙ මාජනයා කියලා කොමෙන්ට් තමා දානවා. අල්ලා තමා කියනවා.

  4. King Bull says:

    මට මතක්වෙන්නෙම හලාවත බූරුවා.
    ” ඔක්සිජන් කන්නද ? “

    • New Pen says:

      ඔක්සිජන් වර්ග 2ක් තියෙනවා.
      වැල්ඩින් Oxygen හා Medical grade ඔක්සිජන්.බැරි වෙලාවත් ප්‍රමිතියෙන් බාල Oxygen හෝ වැල්ඩින් Oxygen ඔක්සිජන් සායනික කටයුතු සදහා ආස්වාස කලහොත් lung fibrosis තත්ත්වය ඇවිල්ලා පෙනහළු වෑල්ඩින් වෙලා යනවා.
      Panic වෙලා තකහනියේ ඔක්සිජන් ආනයනය කරන මොහොතක කොමිස් කාරයන් එක්ක ප්‍රමිතිය ආරක්ෂා කරගන්නත් ලේසි නෑ.තමන් කරේ තියන් දුවන්නේ මොන Oxygenද කියලා බලපල්ලා.
      A REMEDY WORSE THAN THE DISEASE කියලා කියමනක් තියනවා.රෝගයට වඩා ප්‍රතිකාරය මාරාන්තික වුන අවස්තා තියෙනවා.

  5. Jagath says:

    හොදටම කොරා සෑර්,…..

    • නිහලා says:

      හොඳටම (බෝ) කලා කාලකන්ණි ජෙප්පො.. $&@#%

  6. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ,අසරණ වුන,ආබාධිත වු අයගේ ශාපය මුලුරටම වැදිලා තියෙන්නේ .

    • ජලා says:

      ඒ සාපය සජබ, යුඑන්පී, ජවිපෙ කාලකන්නි මූසලයන්ට වැදිලා තියෙන්නේ

    • ගෞම් ඊයාරාජ් says:

      අර කතාවක් තියෙනවනේ , අර්බුදයක් නිර්මාණය කරන්නා , අර්බුදයෙන්ම අවසන් වෙනවා කියලා , හැබැයි ඉතින් අපේ පුරූවේ කරුමෙට අර්බුද කාරයන්ගේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ අපිට.අර කැළණියෙන් ඩෝං ගාලා සද්දයක් මතුවෙලා ආපු බෝතල් නයා , ඊ බේ ධාතූ , කරේ තියාගෙන ගිය ගණයො ටිකයි , ඒක මාර්කට් කරපු කබ්බොයි , හොදින් ඉන්නවා ඇති නේ ?

      • ජිම් පුතානෝ says:

        සහාරාන්ට වැටුප් ගෙවපු කට්ටිය බේරුණා .

  7. ගෞම් ඊයාරාජ් says:

    අර පැරණි උපහැරනයක් තියෙනවනේ , බැදගත්ත බෙරේ ගහන්න ඔනේ කියලා , ඉතින් මේ බෙරේ ගහන්න වෙනවා , වෙන විකල්පයක් නෑ , හැබැයි සත්‍ය තමයි මේ රට දශක ගනනාවක් තිස්සේ ඇදුනේ වලපල්ලට කියලා , එක්තරා පිරිසක් පමණක් රටේ සාරය උරාබොන බව හොදටම පැහැදිලියි , පැහැදිලි දැක්මක් තියෙන , වියසන අවස්ථාවකදි රටේ ජනතාව ගැන හිතන , මිත්‍යාදෘශ්ඨික අදහස් වෙනුවට විද්‍යාවෙන් පිලිතුරු සපයන , බොරු බෞද්ධයෙක් වෙනුවට , බෞද්ධාගමට අවංකවම හිතැති පාලනයක් නුදුරේදි බිහිවේවා !

    ප.ලි: ගොං බෛයි හැතිකරය අවම වේවා ! 😎

  8. දෑවැද්ද says:

    දෑවැද්දට අයිසීයූ බෙඩ් එකයි ඔක්සිජන් සිලින්ඩර් 2ක් දෙන්න කුරුදුවත්තෙ නෝනලා බලාගෙන ඉන්නෙ.