ඔක්සිජන් හිගයක් අතලග… විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දේ..

May 3, 2021 at 12:01 am | lanka C news
ඔක්සිජන් හිගයක් අතලග… විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දේ..

ඉතා නුදුරේදීම ඔක්සිජන් හිගයක් ඇතිවනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු මහතා පවසන්නේ සිලින්ඩර හිග වීමෙන් රෝගියාගේ ඇද ලඟටම ඔන්සිජන් සිලින්ඩර ලබාදීමට නොහැකි වනු ඇති බවය.

ජනපතිට සෞඛ්‍ය අංශ දෙන සංඛ්‍යා ලේඛන වල ප්‍රශ්ණ ඇති බවද පවසන ඔහු රජය තීරණ ගැනීම ඉතා ප්‍රමාද යයිද කියා සිටි.

අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

25,759 views

9 Comments to “ඔක්සිජන් හිගයක් අතලග… විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දේ..”

  1. වන අලි සම්පත රැකගමු ගොන් බයියන්ගෙන් says:

    දැන් මේ යු ටියුබ් කාරයො කොරෝනා එක විකුණාගෙන කනවා. තමන්ගේ ඉමෙජ් එක ප්‍රමොට් කරන්න බලන් ඉන්න දොස්තරලා කොන්දොස්තර ලා ඔක්කොම මේ චැනල් කාරයන්ට අහුවෙනවා. ඔක්සිජන් නැත්නම් ඒක වැඩිකරන ක්‍රමේ පෙන්නපන්ල. නැත්තම් බොරු පඩ ෂෝ නවත්තලා ගෙදර යන්න පව් නොදී.

    • සනත් නිසාන්ත වියත්මග says:

      ඔක්සිජන් කන්නද? අල්ලන සෙල්ලන් පිට්ටනි නැතුව. ඔක්සිජන් එපා. කොමිස් සල්ලි තිබුනොත් ඇති. අපිට ඒ කොමිස් සල්ලි වලින් චීනෙන් අඩුවට ඔක්සිජන් ගන්න පුළුවන්.

  2. දුටුගැමුණු says:

    වහාම ඔක්සිජන් තහනම් කර රාජකීය මාර උපදේශක මැටිමෝල් සභාවේ උපදෙස් මත සැලසුම් කල පරිදි “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව “විශාලා මහනුවරක්” කරගැනීමට රජයට මහගු අවස්ථාවක් හිමිවී ඇත. එයට හැකි පමණින් උපකාර කර
    ඔබගේ ජීවිතය සැපවත් කර ගන්න.

    • විහාරමහාදේවි says:

      උඹ එතකොටවත් පරලොව ගිහින් සැපවත් ජීවිතයක් ගතකොරහන් මයේ පුතේ.

  3. Saman says:

    Rajithas puppet

  4. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    ඔක්සිජන් කන්නද?🤪

  5. සේනක බිබිලේ says:

    දැන් මේ විශේෂඥ වයිද්‍යවරු දවස් කීයක් තිස්සේ ඔෂිජෙන් හිගයක් අත ළඟ ඔෂිජෙන් හිගයක් අත ළඟ කියා කියා කෑගහුවද. මුන්ගේ අත් අසාමාන්‍ය විදියට දිගයී වගේ. විශේෂඥවරු නිසා වෙන්නැති. බෙහෙත් විකුණන් සේල්ස් රෙපෙක් ගෙන් ඇහුවනන් මුන්ගේ සබැ විස්තරේ දැනගන්න පුළුවන්. බෙහෙත් නිපදවන බහුජාතික සමාගම් වලින් යැපෙන, උන් මුන්ට කියන්න කියන ඕනෑම පචයක් කියන, මුන්ගේ ලඟට එන ලෙඩ්ඩුන්ට ලෙඩක් ඇතුවා හෝ නැතුවා ගානින් වැඩිම බෙහෙත ලියන, කිසිම ප්‍රශ්නයක් අහන්න බැරි, මුදල් වලට අතිශයින් කෑදර, නිසා මුදල් වලට ඕනෑම දෙයක් කොරන, හොර හැත්තක් තමයී අපේ රටේ විශේෂඥ වයිද්‍යවරු කියන්නේ.

  6. ගොන් බයියා says:

    මේවා බොරු කොරෝනා ඉවරයි ඔක්සිජන් එපා අයි සී යූ ඇඳන් එපා අපේ ස හෙලිකොටර් 4ක් ගන්න යන්නෙ ජාතික ආරක්සාවට…

  7. Anuradha says:

    අර නිශාන්ත කියන්නේ අන්න ඌට කිවනම් හරි ඌගේ ඔක්සිජන් එපා කියපු ච්ක්ගොලයා අන්න එකගේ අතේ එවාවි ඇති තරම්.මොකද ඌ ළඟ තිබෙන ඔක්සිජන් පාවිච්චි නොකරපු වගයක් ඉතිරිවෙලා පාවිච්චි කරන්නේ නැතිනිසා ඒකනිසා.අන්න ඒ ටික එවාවි..

Main News