ඔටුන්න පැහැර ගත් කැරොලයින් ජූරි අතුරුදහන්… පැන ගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි…
April 5, 2021 at 10:26 pm | lanka C news
කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවති විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී සිදුවූ අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ දිනූ පුෂ්පිකාද සිල්වා විසින් අදාල පැමිණිල්ල කර ඇත්තේ ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ඇතුළු පිරිසකටයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කුරුදුවත්ත පොලිසිය අවස්ථා කිහිපයකදීම කැරොලයින් ජූරිට දුරකතනයෙන් අමතා ඇතත් ඒ කිසිවකට ඇය ප්‍රතිචාර දක්වා නැත.
එාමන්ම රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාද සදහන් කරන්නේ තමන්ද අවස්ථා කිහිපයකදී උත්සාහ කලද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.
කකුලේ පච්චයකුත් කොටාගෙන ඉන්න වෛශ්‍යාවකගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.
රන්ජන් ගාවට ගියා වෙන්න බැරිද අමාරුව හොද කරන්න
ඔය ජූරි කියන ගෑණිට ලෝක රූ රැජින දීපු එවුන්ගෙ ඇස් පොට්ට වෙලාද ? ඒ ගෑණී අජූවෙන් නම් අලංකාරයි… 🤮🤮🤮🤮🤮