ඔටුන්න පැහැර ගත් කැරොලයින් ජූරි අතුරුදහන්… පැන ගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි…

April 5, 2021 at 10:26 pm | lanka C news
ඔටුන්න පැහැර ගත් කැරොලයින් ජූරි අතුරුදහන්… පැන ගොස් සැගවිලා..  පොලිසියෙන් සොයයි…

කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවති විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී සිදුවූ අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.

ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ දිනූ පුෂ්පිකාද සිල්වා විසින් අදාල පැමිණිල්ල කර ඇත්තේ ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ඇතුළු පිරිසකටයි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා කුරුදුවත්ත පොලිසිය අවස්ථා කිහිපයකදීම කැරොලයින් ජූරිට දුරකතනයෙන් අමතා ඇතත් ඒ කිසිවකට ඇය ප‍්‍රතිචාර දක්වා නැත.

එාමන්ම රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාද සදහන් කරන්නේ තමන්ද අවස්ථා කිහිපයකදී උත්සාහ කලද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.

85,744 views

23 Comments to “ඔටුන්න පැහැර ගත් කැරොලයින් ජූරි අතුරුදහන්… පැන ගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි…”

  1. Harsha says:

    කැරලයින් ජූරි කියන හිතුවක්කාර ගැහැනිය අපහාසකලේ පුෂ්පිකා මහත්මියට පමනක් නොවේ . ඇයට කිරුළ පැලදූ සිරන්ති රාජපක්ෂ මහත්මියටත් අපහාසකලා. රෝසි සේනානායක මහත්මිය නම් මේ ක්‍රියාව තරයේ හෙලා දැක්ක .සිරන්ති මැතිණිය නිශ්ශබ්ද නොවී රටම හෑල්ලුකල මේ ක්‍රියාවට කැරලයින්ට වහා දඩුවම් පැමිනිය යුතුයි.

  2. Beauty says:

    කුණු කයේ පිට පොත්තට ආලේපන උලා ලස්සන යැයි සිතුවාට, ඇතුළතින් නම් අවලස්සන කෙලෙස් ගොඩවල්ය…

  3. MD says:

    කාන්තාවන් විසින්ම කාන්තාවන් විනාශය කරා රැගෙන යයි.දෙවියන්ගේම පිහිටයි.

  4. සමන් says:

    ලංකාවේ දැන් තියෙන ජාතික ප්‍රශ්නයක් ?

  5. පොඩි එකා says:

    පෞද්ගලික තරහක් පිරි මැහුවා… තමන් කල දේ හරි නං පොලිසියට එන්න බැරි ඇයි..?

  6. Nishantha says:

    Dark colored woman who came and made the announcement about this was filled with hate and anger as if the other lady had done some personal injustice to her. All in all this whole fiasco was done to insult Shiranthi Rajapaksha . The juli woman probably got paid by an NGO to do this in public. A Cid investigation about connections of this woman will bring all the hidden pieces to gather and the anti Rajapaksha propaganda is behind this for sure

  7. Mangala says:

    Born again fight

  8. Dengu Nona says:

    Me wasangatha kaale ovaa sanwidhaanaya karana amanayanta boowalu walin pukata thalanna ona!Gon bisnas kaara walaththa ballo!!

  9. එස්.කේ.සිරිසේන says:

    ඔය චන්දිමාල්ගෙ Set එකේ ටිකක් හරි පිලිවෙලකට හිටියෙ කුවෙට් කුමාරි විතරයි. අනිත් ඔක්කොම ලස්සනට හිටියට මුඩුක්කු quality

  10. අන්රයියා says:

    හරියට බලුවොත් ජූරිගෙ international title එක ගලවන්න ඕන. මුඩුක්කු කොලිටිය ඔය title එක තියන අනිත් අයටත් අපහසයක්.

Main News