ඔඩෙල් රෙදි හොරකම් කරද්දී පියුමි හංසමාලි මාට්ටුවෙලා.. අල්ලාගෙන දණගස්සවයි… [Photo]
April 5, 2019 at 11:20 am | lanka C news![ඔඩෙල් රෙදි හොරකම් කරද්දී පියුමි හංසමාලි මාට්ටුවෙලා.. අල්ලාගෙන දණගස්සවයි… [Photo]](https://lankacnews.com/wp-content/uploads/2019/04/piumi.jpg)
සුප්‍රකට ඔඩෙල් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයෙන් ඇඳුම් හොරකම් කරද්දී තමන් හසු වූ බව නිරූපන ශිල්පීන් පියුමි හංසමාලි සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර තිබෙන්නේ එසේ අල්ලා ගැනීමෙන් පසුව දණගස්වා හිරේ දැමූ බවයි.
තමන් වැරදි නිසා වරද භාර ගෙන තමන් කූඩුවට ගිය බවද ඇය කියා සිටී.
නමුත් වාර්තාවන තොරතුරු අනුව මෙය ඇය කිසියම් ගීත වීඩියෝවක් සඳහා සිදුකරන රංගනයකි.
කෙසේ වෙතත් මීට පෙර මේ ආකාරයේ සිදුවීමක් වූ සහෝදර රංගන ශිල්පිනියක ඉලක්ක කරමින් ඇය විසින් මෙම උපහාසාත්මක පල කිරීම සිදුකර ඇති බව ඊට දක්වා ඇති ප්රතිචාරයන්හි දැක්වෙයි.
Dirty bitch….
මේ ගෑනි දැකල තියෙන්නේ මේ වගේ නිව්ස් අයිටම් වලින් පමණයි වතාවක් අර වාහනයක් ධාවනය කරන ගමන් සින්දු කියල නටල අහුවෙලා උසාවියේ ගිය සිදුවීමේ වීඩියෝ එක දැක්කා එකෙන් මට හැඟී ගියේ මේ ගෑණිය මුඩුක්කු පරිසරයක කෙනෙක් බවයි කටහඬ සහ හැසිරීමෙන් ඇය ඒවගේ කෙනෙක් බව තමා තේරුනේ .මේවගේ දෙකයි පනහේ එවුන්ට ප්‍රසිද්දිය දීම තමා අපේ මාද්යයේ වැරැද්ද .රටේ පරසිද්දිය දෙන්න ඕනා වැදගත වැඩ කරන ගෑනු මිනිස්සු සිටිත්දී මේවගේ ගෑනුන්ට අර ගොන්ජා වගේ පිරිමි ගනිකාවන්ට ප්‍රසිද්දිය දීම ඉතාම වැරදියි මුන් කැරපොත්තෝ වගේ විනාස කරලා දාන්න ඕනා ජාතියක්
ඇඳුම් මොකටද ? මේකි වැඩිහරියක් ඉන්නේ ඇඳුම් නැතුවනේ ..
සහෝදර නිළියකට උපහාසයටම කරපු වැඩක් .ඒ නිළිය මොනා වුනත් පියුමි වගේ හෙළුව වික්කේ නෑ. උඹ වගේ උන් කවදාහරි ඇත්තට රිමාන්ඩ් වුන දවසට ලොකු පෝලිමක් හැදිලා තියෙයි . වොෂ් රූම් යන එකත් ගොඩක් පහසු වෙයි .
this bitch was taken for tv commercials too.Bad proceedings by the Advertising agent.