‘ඔන්න හොරෙක්..’ සේවකයන් හූ තබද්දී ස්වර්ණවාහිනී ලොක්කා පොලිස් ආරක්‍ෂාව මැද පලා යයි..

March 21, 2019 at 4:49 pm | lanka C news
‘ඔන්න හොරෙක්..’ සේවකයන් හූ තබද්දී ස්වර්ණවාහිනී ලොක්කා පොලිස් ආරක්‍ෂාව මැද පලා යයි..

සවර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා අද දිනයේදීද සේවයට පැමිණීමත් සමගින් එහි උණුසුම් තත්වයක් ඇති විය.

ආයතනයේ සේවකයන් විසින් විරෝධතා ආරම්භ කිරීම හේතුවෙන් පොලිසිය පැමිණ ඔහු ඉන් ඉවත් කරගෙන ගියේය.

පොලිස් ආරක්‍ෂාව මැද්දේ ඔහු පිටත්ව යද්දී සේවක පිරිස් දිගින් දිගටම හූ තැබූහ.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහේන් පෙරේරා අද දිනයේදී ආයතනයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි.

ස්වර්නවාහිනි සුරැකිමේ අපි. පොලිස් අත්අඩංගුවට පත්වන මහේන් පෙරේරා නෙමැති ගල්කිස්සේ බීචී බෝයිට.නිවේදිකවගෙන් මරු පහරක්

Gepostet von Leelananda Hettiarachchi am Donnerstag, 21. März 2019

 

1,263 views