ඔන්ලයින් ඉගැන්විම කලත් ප්‍රදේශ රැසකට අන්තර්ජාල දුරකතය සංඥා නැහැ…

November 14, 2020 at 2:17 am | lanka C news
ඔන්ලයින් ඉගැන්විම කලත්  ප්‍රදේශ  රැසකට අන්තර්ජාල දුරකතය සංඥා  නැහැ…

බලන්ගොඩ ග්‍රාමිය ප්‍රදේශ රැසකට අන්තර්ජාල ජංගම දුරකතන සංඥා ඉතා දුර්වල මටිටමක පැවැතිම හේතුවෙන් මෙිි දිනවල ඔන්ලයින් ක්‍රමයට ඉගනිමෙි කටයුතු වල නිරත වෙන දරැවන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය විශාල බාධාවක් වි ඇතැයි දරැවන් සහ මවිපියන් සදහන් කරති.

සමනල වත්ත,වලේබොඩ ,ගල්ලෙන කන්ද ,නන්පෙරියල්,ඉහළ මස්සැන්න,මුල්ගම,වටවල ,රජවක,දියවින්න ,වැලිපතයාය, ඉත්තැගල ,නෙළුයාය, යන ප්‍රදේශවලට අන්තර්ජාල දුරකතය සංඥා පැහැදිලිව නොමැති කම හේතුවෙන් දහස් ගණක පාසල් දරැවන් අසරතාවයට පත්ව ඇතැයි මවිපියන් කියති.

මෙිි දිනවල පවතින කොවිඩි -19 වසංගත තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යන බව දරැවන් සහ මවිපියන් කියති.

රැපියල් විසිදහසකට අධික මුදලක් වැයකර ඔන්ලයින් ක්‍රමයට දරැවන්ට ඉගන ගැනිම සදහා ස්මාර්ටි ජංගම දුරකතන මිලදීගෙන දුන් බවත් නමුත් අන්තර්ජාල දුරකතය සංඥා පැහැදිලිව නොමැති කම හේතුවෙන් තම දරැවන් විශාල ලෙස අසරතාවයට පත්ව ඇතැයි ඔවුහු කියති.

මෙිි අතර ඇතැම් සිසුන්ට දුරකතන සංඥා ලබා ගැනිම සදහා තම නිවසින් බැහැර තිබෙන කදුකර ප්‍රදේශවල ඉඩම් වලට යැමටද සිදුව ඇතැයි වාර්තා වෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

21,312 views

12 Comments to “ඔන්ලයින් ඉගැන්විම කලත් ප්‍රදේශ රැසකට අන්තර්ජාල දුරකතය සංඥා නැහැ…”

  1. Sena says:

    ඔය කියන ප්‍රදේශ වල වැඩි වශයෙන් තියෙන්නෙ කඳුකර තේ වතු සහ වනාන්තර. හෝර්ටන් තැන්න එහෙම ඔය මායිමේ තියෙන්නෙ. ඒ පැතිවල දුරකතන සංඥ්ඥා තියා හරි හමන් පාරක් වත් නෑ. මිනිස්සු ගොඩක් අඩු නිසා දුරකතන සමාගම් ඔය පැති වල පහසුකම් දියුණු කරනව අඩුයි.

    • රෝයල් වින්දිත මැදි විදුහල් ගොඩයා says:

      තොරතුරු සංනිවේදන ඒජන්සියේ Free Wi-Fi මුලු දිවයිනම ආවරණය කෙරුවා නේද?. ඒ කාලයේ ඉස්කෝලවලත් නොමිලේ දුන්නා කියලා පම්පෝරි ගැහුවා. ඇත්තටම මේ වැඩේට මොකද වුනේ කියලා හොයල බලන්නකෝ. නැත්නම් ආයෙත් ඔය ඒජන්සිය අපි තමා කෙරුමෝ කිය කියා ඉදලා රටටම කෙලවලා දායි. ඩිජිටල් හුටස් තමයි එතකොට.

      නැත්නම් කදු තරනය කරන්නවෙයි ලමයින්ට, ඉන්ටෙනෙට් හොයන්න. අයියෝ සාමි, සුබ්‍රමනියම් ?

      • SuMa says:

        ඔය ඒජන්සිය ස්ථාපිත කෙරුවේ අවුරුදු 3ක ව්‍යාපෘතියක් විදිහට. ඉන්න ඔක්කොම project mangers විතරයි. තාක්ෂණික දැනුම අන්තිමයි. කොහොම හරි දේශපාලන නායකත්වයන් අන්දාගෙන ව්‍යාපෘතිය ස්ථිර කරගත්තා. හැබැයි පඩි contract basis පඩි. දැනුත් කරන්නේ දේශපාලන නායකත්වයන් අන්දාගෙන තමන්ගේ හිතළු ව්‍යාපෘති කරන එක. රජයේ ආයතන වලට WFH ක්‍රමවේදයක් හදන්න කිවුවම 5GB Free Slack accounts හදලා වැඩේ කළා කියලා දේශපාලන නායකත්වය ඇන්දුවා. හරීන් ප්‍රනාන්දු also a victim of this agency.

    • හේනේ මාමා says:

      මේ අපේ අර හරීන් ප්‍රනාන්දු ඩිජිටල් ඇමැතිතුමාගේ ඒරියා එක නේද. පාට පාට බැලුන් ටිකක් යවල බලමු. ගූගල් කියල ගහලා. අන්න මිනිහා ආණ්ඩු පෙරලන්නත් කතා කරනව මේ දවස් වල.

  2. nimalsiri says:

    teacher, oba bayawenna epaa. adugaane mama vitharakhari oyaage panthiyata ewilla oyaage saariyai yata saa
    yai lankat ekai ussala pahathkorala mage top thadi sunnath koraapu shakthimath polla daala ema vathuren obe
    baduwath mama shakthimath korannam.

  3. SL says:

    From March onwards both dialog and Mobitel has reduced the signal strengths and the data speed.most of the time It is very difficult to open a webpage .most of the time very week 4G signal

  4. lalith says:

    පාඩම් වීඩියෝ කරලා download කරගන්න පුළුවන් විදියට කලානම් ප්‍රශ්නය ටික දුරකට අඩු කරගන්න පුළුවන්.
    බොහොමයක් online පාඩම් වල ළමයි ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ..ඒ හින්දා වීඩියෝ කලොත් සිග්නල් තියෙන තැනකදී ඔක්කොම පාඩම download කරගන්න පුළුවන්.

  5. Dulanie says:

    Until Internet Facility developed in those areas Government can pay much attention to broadcast through SLBC

  6. උපාසක says:

    ලංකාවේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය මේකයි. සමහර ප්‍රදේශවල සිග්නල් තිබුනත් ඉතාමත් දුර්වලයි. මේ පිළිබඳව බලධාරීන්ගේ සහ දුරකතන සමාගම් වල අවධානය යොමුවිය යුතුයි.

  7. Citizen says:

    Dialog වෙන්නැති පාවිච්චි කරන්නේ , 4 G සිග්නල් නැ . කොළඹවත් හරියට

  8. sinha says:

    ඔන්ලයින් අධ්‍යාපනය තමයි ලංකාවේ අනාගතය…වැඩිවෙන ජනගහනයට සැමට හොඳ පාසල් විශ්ව විද්‍යාල දෙන්න බැරි නිසා..පුළුවන් තරම් ඔන්ලයින් අධ්‍යාපනය දීමෙන් මෙම අසාධාරණය අඩු කල හැකියි…රජය මේ සඳහා විශ්වාසය තැබිය හැකි ඔන්ලයින් platform එකක් ඉතා ඉක්මනින් නිර්මාණය කල යුතුයි.අවිධිමත් ලෙස zoom whatsapp skype මගින් මෙම අධ්‍යාපන කටයුතු කල නොහැකියි.දුරකථන සංඥා තිබුනත් නැතත් offline වැඩ කළහැකි මෘදකාංග හඳුන්වා දියයුතුයි.

Main News