ඔබට අඹුවන් දරුවන් නැතත් අපට ඉන්නවා.. රන්ජන්ට මහ සභාවකදී ජනතාව බැණ වදිති.. දෙස් දෙවොත් තබති..[Video]

April 7, 2017 at 9:20 am | lanka C news
ඔබට අඹුවන් දරුවන් නැතත් අපට ඉන්නවා.. රන්ජන්ට මහ සභාවකදී ජනතාව බැණ වදිති.. දෙස් දෙවොත් තබති..[Video]

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී පැමිණි සිටි ජනතාව දෙස්දෙවොල් තබමින් නියෝජ්‍ය ඇමතිවරයට බැණ වැදුනහ.

මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති අහෝසි කරන ලද බලපත‍්‍ර නැවත ලබා දීම සම්බන්ධයෙන් වූ සාකච්චා කිරීමටයි.

83 views
Main News