ඔබට ගමනක් ඇත්තේ මහින්ද සමග පමණයි..- ආචාර්ය-මහාචාර්ය පිරිසක් මෛත‍්‍රී හමු වී කියති..

August 26, 2018 at 6:30 am | lanka C news
ඔබට ගමනක් ඇත්තේ මහින්ද සමග පමණයි..- ආචාර්ය-මහාචාර්ය පිරිසක් මෛත‍්‍රී හමු වී කියති..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග හැර වෙනත් කිසිවෙකු සමග ඔබට ඉදිරි ගමනක් නැතැයි විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සදහන් කර ඇත.

එනිසා එය දැඩිව සලකමින් ඉදිරියේදී කටයුතු කරන්නැයිද ඔවුන් සදහන් කර තිබේ.

ජනාධිපතිවරයා සමගින් ආසන්න දිනකදී පැවති සාකච්චාවකදී මේ බව ඔවුන් සදහන් කර ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබින.

34 views

12 Comments to “ඔබට ගමනක් ඇත්තේ මහින්ද සමග පමණයි..- ආචාර්ය-මහාචාර්ය පිරිසක් මෛත‍්‍රී හමු වී කියති..”

  1. සීගිරි says:

    කවුද කට්ටිය? අර ග්ලයිෆොසේට් ශරීරයට අහිතකර නෑ කියලා අත්සන් කරපු විද්වතුන් ස‌ෙට් එකද ?

  2. NAK says:

    Mahindath ekka kohey yannada…. meyata dan ithuru wela thiyenne ithihasaye kinu bakkiyata yannata pamanai.

  3. ගොබ්බසේන says:

    අර පහුගිය ආණ්ඩුවේ ඒකාධිපති පාලකය, අර මෙයාට කිසිම වැඩක් කරන්න නොදීපු එකා, අර පල්හොරා එක්ක? වෙන්න බෑ. කවුද ඔය මහාචාර්වරු? උන්නට අමු කැවිලද? මෛත්‍රීපාල මැතිතුමාගේ අනාගතය රැදිල තියෙන්නෙ රනිල් හාමුයි සම්පන්දන් හාමුයි අනුර කුමාර හාමුයි රණවක හාමුයි එක්ක ඉන්නකම් විතරයි.

    • Ranarala says:

      maru nama, gobbasena!

      • පොඩිනිළමේ says:

        කවුද බං උඹට ‘ ගොබ්බසේන‘ කියල නම දැම්මේ? තාත්තා ද? නැත්නම් අම්මගෙ හොර මිනිහා ද? …….හිකිස්….! නියමෙටම ගැලපෙනවා හොදට තේරෙනවා එක්කෝ උඹ කංකරුවෙක් නැත්නම් සිකුරිටියෙක්.

  4. Saman says:

    Ane ow maitri mahattaya peradila hitiyanam mahinda ayawa hoda gamanak akkan yanawa sure.

  5. Nim says:

    S.B.
    KAPUWA TA
    POHOTTUWA MY E TA
    PUDA DENNA
    EDA THABANNA APOOOO.

  6. Hari says:

    Balagenai DAWAL WATUNA WALE RA WATANNA APPA

  7. වෙන්න බැහැ මහත්තයො අනාගතය රැදිල තියෙන්නෙ සිරිකොතේ විතරයි….එතනින් එහාට ගමනක් ඉතුරුවෙලා තියෙනව කියල කවදාවත් හිතන්න එපා

  8. Saradiel says:

    මහින්ද ලිදෙන් වතුර බීලා… එයින් වතුර නාලා ..ලිදට ගල් ගසාලා ..වතුර බොරකරයි ජනපති මිනිසා .

  9. sunimal says:

    සිනහාවෙන් හෝ කතාවෙන් බෑ…..මනින්නට මිනිසා……

    සිතේ ඇති දේ……කවුද දන්නේ…..කියන්නට විමසා……..

    එකට එක් වී එකට කාබී……උගුලෙ අටවයි විපතෙ පටලයි….

    මුරුග ගති පාලා…..ඔහු එදා පිහිටවත් නොලැබෙයි…..ඔහුගෙ සෙවනැල්ලේ….

  10. Open mind says:

    මේ ආචාර්ය මහාචාර්ය පිරිස රටේ සංවර්ධනය සඳහා ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තා එහෙම තියෙනවා ද?

Main News