ඔබලාට රට පාලනය කරන්න බෑ.. දැන් ගෙදර යන්න.. පුළුවන් කෙනෙකුට රට දෙන්න.. කතෝලිකයන් ආණ්ඩුවට තීරණාත්මකව අහිමි කරමින් අගරදගුරු කියති.. [Video]

July 21, 2019 at 10:16 pm | lanka C news
ඔබලාට රට පාලනය කරන්න බෑ.. දැන් ගෙදර යන්න.. පුළුවන් කෙනෙකුට රට දෙන්න.. කතෝලිකයන් ආණ්ඩුවට තීරණාත්මකව අහිමි කරමින් අගරදගුරු කියති.. [Video]

අපේ රටේ නායකයන්ගේ කොන්ද පන නැති බවත් ඔහු වැඩ කළ යුත්තේ මේ ආකාරයෙන් නොවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.

ඉතාමත් ශක්තිමත් ව තිබූ බුද්ධි අංශ පාලකයන් විසින් විනාශ කළ බවද එහිමියන් චෝදනා කළහ.

වනාතවිල්ලූවේදී අන්තවාදීන් හසුවූ අවස්ථාවේ කිසිම දෙයක් නොකර ඔවුන් නිදහස් කළ බවත්, මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අය හමුවූ පසු වූ විට ඔවුන් නිදහස් කර ඒ ගැන ඔත්තුව දුන් පුද්ගලයාට වෙඩි තැබූ බව ද කාදිනල් හිමියන් පැවසූහ.

විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති වී තිබෙන බල අරගලයේ හේතුවෙන් ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලය කැඳවා නැති බවත් ලැබී තිබූ තොරතුරුද අතහැර දැමුවත් කාදිනල් තුමන් සදහන් කලහ.

දැන් සියලු දෙනාටම ගෙදර යන්නේ කීමට කාලය පැමිණ ඇති බවත් රට කරන්න පුළුවන් කාට හරි භාර දෙන්නැයි ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් එහිමියන් සඳහන් කළහ.

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය නැවත පිලිසකර කර දේව පූජා ආරම්භ කිරීමේ දේව මෙහෙය අමතමින් කාදිනල් හිමියෝ මෙම අදහස් පල කළහ.

45,357 Viewers

30 Comments to “ඔබලාට රට පාලනය කරන්න බෑ.. දැන් ගෙදර යන්න.. පුළුවන් කෙනෙකුට රට දෙන්න.. කතෝලිකයන් ආණ්ඩුවට තීරණාත්මකව අහිමි කරමින් අගරදගුරු කියති.. [Video]”

  1. පොඩි එකා says:

    මේ විදහට මල්වත්තයි අස්ගිරියයි කතා කරනව නම් පාලකයෝ මේ විදිහට නටන්නේ නෑ…

    • නුවන් says:

      අනේද කියන්නේ .මෙන්න මේ පුජ්‍ය පක්ෂයට හිමි බලය ගැන තිබෙන බය නිසා තමයි මොංගල් සමරවීරලා ,ගොන්ජලා ලවුවා පොනිල් අපේ පුජ්‍ය පක්ෂයට අපහස කරවන්නේ .ගොන්ජාගේ මොන්ගල්ලාගේ ජොබ් එක එකයි කතෝලිකයන් ,බෞද්දයන් ,හින්දුන් එකවනවාට මුන් බයයි අන්න එකයි මේ අපෙන් පළිගන්නේ ශාෆිලා සහ බෝම්බකරුවන්ට පහසුකම් සපයපු එවුන් නිදහස් කරන ගමන් කතෝලිකයන් බෞදයන් අත්අඩංගුවට ගන්නේ .සිංහලයන් හින්දුන් එකතුවෙලා වහාම මේ දුර්දාන්ත ආණ්ඩුව එලව දැම්මේ නැතිනම් මුන් බටහිරයන් සමග එකතුවෙලා අන්තවාදීන්ගේ සහයෙන් මේ රටේ සිංහලයන හින්දුන් වහාබින්ගේ අතවැසියන් කරනවා නොඅනුමානයි .දැනටමත් හතුපිපෙන්නා වගේ වෙද්දු ,නාගයෝ චන්දෙ ඉල්ලන්න එන්නේ මෙන්න මේ කුමන්තරණයේ ප්‍රතිපලයක් විදියට .ගොන්ජන්ලා මොන්ගල්ලා අපේ හාමුදුරුවන්ට අපේ කාදිනල් තුමාට අපහස කරන්නේ මෙන්න මේ කුමන්තනයේ පියවර විදියට .ජනතාව වහාම මේ ගැන අවබෝදකරගත යුතුයි .දන්සල් දාන්න පොරොන්දුවන තක්කඩි දාසලා කරන්න හදන්නේත් මේ අන්තවාදී වහාබියන් ආරක්ෂා කරන එක

      • සිංහලයා එදා ඉදන්ම ලණු කාලා බෙදී වෙන්වෙලා තමන්ගෙ රට ජාතිය නොරටුන් අතට පත් වෙනකල් වාද කර කර ඉන්න දක්ෂයි. දැන්වත් පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගැන් නොසිතා තමන්ගේ උරුමය වන දේශයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අය තෝරා ගත යුතුයි. මුහුණ සමග තරහ වී නහය කපා ගත් අය ඒ මෝඩ කම දෙවරක් නොකළ යුතුයි. නහය නැතොත් මුහුණක් ඉතුරු නොවේ.

        • john the baptice says:

          රට අනිවාර්යෙන් දිනේශ් ගුනවර්ධන මැතිතුමාට බාර දිය යුතුය.

      • කාදිනල් ඉන්නෙ වෙනමම ගේමක. මහින්ද ⁣රජ කරවීම ඒකායන පැතුම. හේතුව සිරන්ති භාර්යාව හරහා රටේ මර්මස්ථාන කලින් මහින්දගෙ කාලෙ වගේ අන්‍යාගමීකරණය කරල උන්ගෙ උන් ලොකු තැන්වලට දාගෙන ආගම් ප්‍රචාරය…

        • Dushantha says:

          අනේ පලයන් බං යන්ඩ. උඹට තමයි ඈත්ත තේරිලා තියෙන්නෙ.

    • sunil says:

      Well said. I am Buddhist but this is what we are lacking

    • kawinda says:

      eka kawadaawath wennema nehe. e kattiya sepa vindinawa pamanai.

    • analyst says:

      podi eka kiyanne sampoorna aththa
      absolutely agree 100 %
      The question now is- do we need MAHANAYAKE’S ???
      THERE WERE NO MAHANAYAKE’S IN THE BUDDHA’S TIME

  2. අනාචාර්ය විජේසූරිය says:

    මේ කථාව කියවපු ගමන් UNP එකටයි JVP එකටයි කඩේ යන කොමෙන්ට්දාන
    කාලකන්නි සෙට්එක භූමිතෙල් ගෑවිච්ච ගැරඬිවගේ දඟලන්න අරන් කාදිනල්තුමාටත් අපහාස
    කරල කොමෙන්ට් දායි.

    • කුඩාමොළේ says:

      පාස්කු ප්‍රහාරයට ගෝටා හා මහින්ද සෘජුවම වග කිව යුතුය.ඒ මන්ද ?
      2007 මැයි මස රාජපක්ෂගේ පූර්ණ අනුමැතිය ඇතිව, ශ්‍රී ලංකාවට ඇම‌ෙ‌රිකාවේ අතප‌ෙවීම පුලුල් ක‌ෙරමින් ඇමරිකන් පුරවැසියන් ද‌ෙද‌ෙන‌ෙකු අත්සන් කල ගෝටා- බ්ලේක් ගිවිසුම (ACSA) ඇමරිකාවේ Asia-Pacific යුද උන්මාදයට තවත් උඩ ග‌ෙඩි දීමක් විය.ගෝටා-බ්ලේක් ගිවිසුම හරහා ඇඟිල්ල ඔබාගත් Uncle Sam එහී ඊලඟ අදියර ල‌ෙස නේටෝ හමුදාවක් ලංකාවට බස්සවමින් තම කඳත් ඔබා ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාරය සිදු කල බව පිලිගත් විචාරකයන්ගේ මතයයි.පාර්ලිමේන්තුවේ 225ම මේ ප්‍රහාරය දැනග‌ෙන හිටි බව කුමාර ව‌ෙල්ගම පැවසිමත් ආණ්ඩුව හා විපක්ෂය සත්‍ය වසන් කරන බවට කාදිනල්තුමා පැවසිම‌ත් පසු පස ඇත්තේ මේ සත්‍යයයි.

      • විස්කි මැඩම් says:

        මචන් කුඩා මොලේ, උබේ මොලේ තමා මොලේ 🙂
        මටත් උබට වගේම කුඩා මොලයක් තියනවා. ඒකෙන් හිතුවම මට නම් පේන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකියන්න ඕනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියලා.

        මොකද එතුමා සුද්දන්ට යටත් වෙන්නේ නැතුව දිගටම බලයේ හිටියානම් අද ලංකාව පාලනය වෙන්නේ රජ පරම්පරාවකින්. එතකොට මේ විදිහට දේශපාලන පක්ෂ බිහි වෙලා ගම් වල ඉන්න අඩු කුලේ උන් අපේ චන්ද වලින් ප්‍රභූන් බවට පත් වෙන්නේ නැහැ. එතකොට සුද්දන්ට මේ විදිහට ඇගිලි ගහන්න වෙන්නෙත් නෑ. 🙂 ඒ වගේම මහා බැංකු හොරකමට වගකියන්න ඕනෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියලා තර්කයෙන් ඔප්පු කරන්න මට පුළුවන්.
        කොමෙන්ට් එක දිග වැඩි වෙන නිසා ඒක පසුවට කල් දැම්මා 🙂

        • sri lankan says:

          ඔයාගේ කියමන මසුරන් වටිනවා . සම්පුර්ණ ඇත්ත . අපේ උන්ගේ මොලේ තියෙන්නේ පස්ස පැත්තේ .

      • NAK says:

        Tho danna magula!

  3. Asoka says:

    Well said. I am Buddhist but this is what we are lacking. මේ විදහට මල්වත්තයි අස්ගිරියයි කතා කරනව නම් පාලකයෝ මේ විදිහට නටන්නේ නෑ…

  4. ඇත්ත යථාර්ය says:

    මල්වත්ත අස්ගිරියට ආදර්ශයක් . ‌ පීට්ටු හිරවුණා වගේ ඉන්නේ නැතිව ‌ෙමෙ ආකාරයට

    කට ඇරලා කථා කළ යුතුයි

    • Dushantha says:

      අස්ගිරිය නන් ඉඳලා හිටලා චු.. ට්ටක් කට අරිනවා. කොළ පාට උන්නාන්සෙ කොහොම කට අරින්ඩද?

  5. මේ පින් බිමේ වටිනාකම ගැන ඔබතුමාට ඇති අවබෝධයෙනුත්, හැගීමෙනුත් දශම ගණනක්වත් අපේ බෞද්ධ යැයි කියා ගන්නා නායකයන්ට තිබුනා නම්….එහෙත් ඔවුනට මෙය විකුනා ගෙන කන්නට හැකි බිම් කැබැල්ලක් පමණයි.
    මේ පුන්‍ය භූමියට එරෙහිව නැගී එන දෙස් විදෙස් බලවේග වලට විරුද්ධව, හඩක් නැති ජනතාව වෙනුවෙන් හඩක් නගන්නට ඔබ තුමාට දීඝායු වේවා.

  6. Sun says:

    Thank you father for your valuable contribution as you can see beyond what is going to the country. Our politicians have rotten heads and cannot make any worthy things for the country. Their heads are gone and mind are not functioning properly to make intelligent decisions for the country. Their main focus is filling their pockets some how without thinking of the country and people. They do not have any development plan are expecting from outside by selling the land. What they do only import rubbish and going to poison the land also. What else can expect from them.

  7. upali says:

    Religion is the Opium of the people. Where was Cardinal when Rajapakse’s went on a killing spree.

  8. TNA says:

    why Ranil has no back and why my3 has no back ?. What Rev. Archbishop Ranjith said is absolutely correct.

  9. Michael Anthony says:

    කතෝලික ක්‍රිස්තියානි චන්ද ටික ගන්ටනම් ජනාධිපති සහ අගමැති අගරදතුමාගේ දෙපා නැමද සමාව ගත යුතුය.

  10. සිංහල බහ says:

    ඉදිරියේදී බෞද්ධ කතෝලික එකමුතුව තව තවත් වර්ධනය කර ඉදිරි ජනාධිපති අපේක්ෂකයන්ට ‘එක රටක් එක නීතියක්’ කොන්දේසිය ඉදිරිපත් කල යුතුය්.

  11. a Buddhist says:

    We appreciate your back bone.

  12. RATA WESIYO says:

    The people see the weakness and inability of the present rulers regarding Last Easter Sunday national tragedy in two ways.Firstly, they could not avert such terrible disaster,even if they were warned by foreign intelligence services ( though the our intelligence services had been weakened). Secondly, even after lapse of three months ,our intelligence services have been so badly weakened that they have not been able to bring the culprits under book.

  13. Sun says:

    Thank you father for your comments but our politicians have no brains to understand such logic. Most of them are like human puppets just running after money and no time to think about things. They just running the things without using their heads. They have some conditioned some dirty habits in their genes and cannot see the world as it is. Some say yes to everything without paying attention. Most of them have no backbones to make clear decisions as they have no time to think. Other thing they have no school qualifications also. If you can direct the government people will really appreciate your vision.

  14. siri says:

    Mawathu,Usgiri sathapila, Cardinal uthuman avadiyen,wenasa ekai.

  15. තට්ට වීයන්ගොඩ says:

    අපේ ගෑස් අමිල හාමුදුරුවොත් මෙතනදීත් කාදිනල්තුමාගෙ
    ඇදයක් අල්ලයිද දන්නෙ නෑ කොළඹ පල්ලි ඉක්මනට රෙපයාර්
    කලා ඒ වුනාට මඩලපුවෙ පල්ලිය විතරක් පරක්කුයි කියල..

Main News