ඔබව ජනාධිපති කරවීම සිහිනයක්.. තවත් හිටියොත් එජාපය විනාශයි..- එජාප සන්නිවේදන ලොක්කා සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න..

March 23, 2018 at 3:00 pm | lanka C news
ඔබව ජනාධිපති කරවීම සිහිනයක්.. තවත් හිටියොත් එජාපය විනාශයි..- එජාප සන්නිවේදන ලොක්කා සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර මහතා විසින් දරනු ලැබූ සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස් වෙමින් අගමැතිවරයා වෙත යොමු කර ඇති ලිපිය සමාජ ජාලවන්හි සංසරණය වෙමින් ඇත.

පිටු හතකින් යුතු එම දීර්ඝ ලිපිය පහතින් දැක්වෙයි.

මේ අතර අද පෙරවරුව වන විට චන්ද්‍රසේකර මහතා එජාප මුලස්ථානයේ තිබූ තම සුයළු පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම මේ වන තෙක් අගමැතිවරයා විසින් පිලිගෙන නැති බවද වාර්තා වෙයි.

 

289 views

24 Comments to “ඔබව ජනාධිපති කරවීම සිහිනයක්.. තවත් හිටියොත් එජාපය විනාශයි..- එජාප සන්නිවේදන ලොක්කා සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න..”

  1. NAK says:

    don’t know what to say,didn’t believe there can be such idiots!

  2. nihal says:

    he is his wife

  3. ajita de costa says:

    sudath to karapu paw to pitin ewana – to mahindata kara para weda to passen enawa- karath rodaya tama pasupasa enawa wage

  4. Saman says:

    Sudathge. Me. Lipiya. Pitpathkara. Ratapuraama. Bedaaheinna. Puluwannam
    U n p. Ekata. Aba. Saranma. Tamai

  5. අහෝ සුදත් says:

    අහෝ සුදත් – නොදුටු මොක් පුර. අදත් එදත් හෙටත් සුදත් නොවෙත් සෙතක්.

  6. shantha kuru says:

    mun karala tiyana aparadawalata mun bus ekata yatawela merenna one

  7. සිරිපාල කුරේ says:

    සුදත් චන්ද්‍රසේකර බොහෝ අභියෝගවලට මුහුණදෙමින් රනිල් වෙනුවෙන් විශාල කැපවීමක් කළ කෙනෙක්.ඔහුගේ ජීවිතේ හරි අඩකටත් වැඩි කාලයක් රනිල් වෙනුවෙන් සේවය කළ අයෙක්.නමුත් රනිල්ගේ ගුණමකු කම සහ සටකපට බව තේරැමි ගන්නට ඔහුට දීර්ඝකාලයක් වැයවුනා.

    රනිල් යනු කෙළෙහි ගුණ නොදත් ආත්මාර්ථකාමී මිනිහෙක්.ඔහුට ජනතා ප්‍රසාදය නැති උනත්,දේශපාලන සටකපට කමිවලට සූරයි.ලෝකයේ මොන රටෙිද කැබිනටි ඇමති කෙනෙක් අග්‍රාමාත්‍ය කාර්ය මණඩල ප්‍රධානී කියල තනතුරකට පත්කරන්නෙ? කැබිනටි ඇමතිවරයෙක් මෙවැනි තනතුරක් භාරගත යුතු නැහැ.අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට ඇමතිවරයෙක් පත්කරන කෙනාත්,එම තනතුර භාරගන්න ඇමතිවරයාත් දෙදෙනාම ගොන්නු.

    රනිල්ට දැනටමත් දේශපාලනයෙන් සමුගන්න කාලය ප්‍රමාදයි.⁣රනිල් දකින කොටත් ජනතාවට අරහං.රනිල්ගෙ නායකත්වයෙන් UNP යට කවදාවත්ම දිනන්න බැහැ.ප්‍රශ්නය වන්නේ රනිල්ට එය තේරැමිගැනීමට නොහැකිවීමයි.

  8. bend to bend says:

    සුදත්ගේ ලිපිය කියවා වැඩක් නැත​.ඔහු මංගල හා එක්ව කුරුඳු පො ලු හමුදාව නම් අශික්‍ෂිත ජඩයින් පිරිසක් යොදවා තම නායකයාට එරෙහි වූවන්ට පහර දුන් බව පිලිගෙන ඇත​.එසේ කර කාලකන්නි වින්දනයක් ලැබූ මෙවැන්නන්ට ඉලපතෙන් පහර දිය යුතුය​.ඔහුගේ හා එජාපයේ ජඩ භාවිතය අවසානයේ හෝ හෙලි කරන්නට සිදු වීම දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දීමක්මය​. මොව්හු සියලු ජඩ බලුකම් කර ඇත්තේ බලයට මුවාවීය​.මේ පල දෙන්නේ හිරිකිතයකින් තොරව රටේ මුදල් කොල්ල කෑමේ පල විපාක මිස අන් කවරක්ද​?

  9. Boo says:

    පිටු 4ක දිග ලිපියෙ පලමුවැනි වාක්‍යය කියෙවුවම ඉතුරැ ටික කියෙවුවෙ නැතත් කියෙවුවා වගේ තමයි.

    හැබැයි වැඩ බැරි, අකුරැ බැරි නූගත් නමුත් පෝසත් කියල තමන්ම හිතාගෙන ඉන්න ටොයි මෝඩයින්ටනං තේරෙන්නෙ නෑ මුලු පිටු 4 ම නියෙවුවත්, මොකද මෝඩ කම යනු සුව කල නොහැකි ලෙඩක් නිසා.

  10. adrian says:

    This man Sudath says he committed murder at Batalanda, attacked other people using kurundu polu hamudaava. Now he is upset that he is not getting all the things he wanted from Ranil. Also mentions deities (devivaru) forgiving him for leaving Ranil.
    Look at his SELFISH THINKING.
    He thinks he should be rewarded for MURDER.
    Such people are like cancers.
    Sudath, mass murderer, you should be behind bars.
    Lastly, Deities are disgusted with people like you.

Main News