ඔබව ජනාධිපති කල නිසා දැන් එජාපය දිනවන්න උදවු කරන්න.. අපට කල ගුණ සලකන්න..- සජිත් පිල ජනපතිට බැගෑපත් වේ..
October 8, 2019 at 10:00 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයට කළගුණ සැලකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හොඳම අවස්ථාව උදාවි ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසා දීම ජනාධිපතිවරයා ගේ යුතුකම බව ද ඔහු පැවසුවේ ය.
සජිත් පේමදාස මහතා වැඩ කළ හැකි දක්ෂ නායකයෙක් යැයි ජනාධිපතිවරයාම පවසා ඇති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරවීම සඳහා ජනාධිපතිවරයාට දැන් අවස්ථාව උදා වී ඇති බවත් ඔහු පැවසීය.
බදුල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.
කලගුණ සලකලා කකුලට වෙඩි තියාගන්න තරම් මෛත්‍රී මෝඩයෙක්ද? අනිවා ගිලෙන නැවකට ගොඩවෙලා දේශපාලනෙයන් සදා සමුගන්නද කියන්නේ?
ඉන්න කෙසේ වෙතත් … කිසිම ආරක්ශාවක් නෑති රටක් උදා කරපු ඔහේලට නම් ජනතාව මේ පාර උගන්වයි හොද පාඩමක්…..
ජනාධිපති සජියට සහයෝදය දක්වනවානම් නියමයී නෙහ්?
The people are impatiently waiting to show gratitude for putting the people of the major race to third class citizens ,due to your greediness for minority votes.You all have put the motherland to a such low level that a Buddhist chief priest could not be cremated in a temple premises. You have failed to secure the places of religious and historic importance of our ancient civilisation in the Northern and Eastern provinces for our future ,next generations.You all wait and see ,the Nation ‘s responses for such failures.
So it will be best for Gota if the incumbent president supports Sajith. Very true.
සජිත් ප්‍රේමදාස කියන්නේ උපන්ගෙයි මොට්ටයෙක්. රනිල්ගේ උගුලට අහුවෙලා දැන් බේරගන්න කියා ලතෝනි දෙන්නේ ඇයි. පසුගිය දිනවල උඹල මහ ලොකුවට බර ටෝක් දුන්නේ ජනාධිපති වෙනඑක හරිම පහසුයි කියමින් නේද? දැන් පස්සපැත්ත මුට්ටුවෙලා වගේ දැනෙනවද? මේ රට ගොඩගන්න දර්ශනයක්, ප්‍රයෝගික වැඩපිළිවෙලක් නැති කොටළුවා අතහැරලා රනිල් ලඟට පලයන්. උඹල වගේ හිවල්ලු පොහොට්ටුවට ගන්න ඒකෙ ඉන්න අය කැමතිවෙනෙකක් නැහැ. සජිත්ව ගොඩදාන්න ගිහිල්ල තමුන් අනාථවෙන්න තරම්ම සිරිසේනට පිස්සුත් නැහැ.
සජියා පාරම් බැවේ ඌට ජන සාගරයක් ඉන්නවා කියලානෙ, ඇයි දැන් පඹ ජඩපතිගෙ සහායෝගය ඉල්ලන්නේ මොකෝ , රජකයාට සසලවලා ජනසන්නිපාත උණ, නොවැම්බර් 17 ජබොක්ම තමයි, පඹරාලත් සමගම දොයි, රනිලයට මගුල්, ඌ පාර්ලිමේන්තුවේ සමනල සුර සැප
මහා බැංකුව සොරකම් කල නිසාද ලැජ්ජයි
මොන්ගලය පහුගිය දවසක කිව්වෙ එහෙම නෙමෙයි නෙ…..?…..
එක එක පකුන්ට කළගුණ සලකන්න ගිහින් ආයෙත් රටට කෙලවපන්කො පුලුවන්නම්
Mr. Sorysena,
You gave the bait to Sajith in order to divide UNP and get some fraction to join with SLFP.
But Ranil is a cunning politician and arrangement were made to squeeze Sajith.
Now Sajith is in a mess , totally out of the competition within the next few weeks , due to dilution effect of some of the top members of UNP.
This dilution will start from Elpitiya election. Definitely a lost environment for the presidential election.
After that Sajith and his supporters are out of UNP.
නාගානන්ද බ්‍රිතානය්‍ය ඒජන්තයෙක්.
මොහුට පැවරී තිබු කාර්යයභාරය 225ම එපා කියා ජනතාව තුල වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට එරෙහිව ගොඩනැගෙමින් තිබූ විරෝධය කඩාකප්පල් කර වෙස්ට්මිනිස්ටර් ක්රමයේ පදනම වන මේ පක්ෂ වෙතම ජනතාව නැවත හරකුන් සේ දක්කවන එකයි.
යටත් විජිතයේ පාලකයන් නැවත තාවකාලික ජයග්‍රහණයක් නාගානන්ද ලවා ලබාගෙන ඇත.ඒ සිස්ටම් චේන්ජ් එකක් ඕනේ හා 225ම පන්නමු කියපු “පොදු ජනතා හඩ” නාගානන්ද දමා පසුබෑමකට හා උපහාසයට ලක්කිරීමට හැකි වීමයි.
225 ම පන්නල ‘ජනතා බලය’ ඔයා කියන විදියට ඉංදියාවෙනුයි, චීනෙනුයි ආනයනය කරල බෙදා හරිමු..
You think you can fool all with your reverse psychology??
You UNPers made Sira President not for the love of him but because Ranil would have lost. After that you ruined him starting with the famous bank robbery. You clipped his wings without his knowledge and made him powerless. He became unpopular because of your anti national policies and you ruined his SLFP.
Do you expect him to support you? No way, you get lost
මයිතීරී ඔබලා ට කලගුණ සැලකුවා එජාපය මයිතීරී ගත්තේ ඔහු ලවා එජාපය ට අවශ්‍ය දේ කරන්න සමහර ඒවා කරගත්ත 19,වගේ ඒවා කරගත්ත ඇමරිකා ගිවිසුම අමාරු උනා
My3 sajithta support keruwuth sajith paraadhai 😂