ඔබාමාත් මහින්ද වගේ වෙයි.. ට‍්‍රම්ප්ට එරෙහිව යලි දේශපාලනයට..

March 4, 2017 at 12:18 am | lanka C news
ඔබාමාත් මහින්ද වගේ වෙයි.. ට‍්‍රම්ප්ට එරෙහිව යලි දේශපාලනයට..

හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා නැවත වතාවක් දේශපාලනය පැමිනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කරයි.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයට එරෙවිව ඔබාමා මෙසේ නැවත දේශපාලනයට පිවිස ඇත. ඔබාමාගේ මතය වී ඇත්තේ නව ජනාධිපති ට‍්‍රම්ප් විසින් සිදු කරමින් සිටින වැටකටයුතු ඇමරිකානු ජාතියේ පැවැත්මට ඉතා අහිතකර වන බවයි.

හිටපු ජනපතිගේ මූලික අරමුණ වී ඇත්තේ ජනපති ට්‍රම්ප් ඉල්ලා අස්වීමට සැලැස්වීම හෝ දෝශාභියෝගයක් හරහා ධුරයෙන් ඉවත් කිරීම බවද වාර්තාවන්හි සදහන්ය.

හිටපු ඇමරිකානු ජනපතිවරයා දැනටමත් සියලු විපක්‍ෂ බලවේගයන් සමඟ සාකච්චා කර ඇති අතර එම බලවේගවලට ඔහු විසින් නායකත්වය ලබා දෙනු ඇතැයිද සදහන්ය.

වර්මානයේ ශ‍්‍රී ලංකාවේද සිදුව ඇත්තේ මේ ආකරයේම සිදුවීමක් වන අතර වත්මන් ජනාධිපතිවරයාගේ පාලනයට විරුද්දව හිටපු ජනාධිපතිවරයා බලමළු රැස්කරමින් සිටී.

0 views

10 Comments to “ඔබාමාත් මහින්ද වගේ වෙයි.. ට‍්‍රම්ප්ට එරෙහිව යලි දේශපාලනයට..”

  1. kim says:

    ඔබාමා ආයිත් දේශපාලනයට එන්නේ නෑ කියමින් කඩේ ගිය පොයියන්ට දැන් ලැට් වලක් කඩාගෙන ** කන්න හිතෙනවා ඇති.

  2. sujatha says:

    මහින්ද රාජපක්ශ මහතා ආපසු දේශපාලන පිටියට මහජනතාව ගෙනාවේ. ඔබාමාට කවුරුවත් එන්න කියා ඉල්ලුවේ නැත.එයා කරපු වැදගත් වැඩකුත් නැත.

  3. Athula says:

    Obama is good actre . Obama’s wife want’s to come next presidential election.

  4. Trump 4Ever says:

    MR returned because Jadapalanaya is ruining the country.

    Babama is returning because Trump is doing his job right. Trump is changing the US foreign policy, combating illegal immigration and serving the interests of his people. Babama did nothing of that sort, just used his black skin as a cover for sympathy.

  5. suji says:

    ඔබාමා පිට රටවල වැඩ වලව බෙහෙවින් බලපෑම් කලා. ඔහු යුද්ධ කර රටවල් අස්තාවර කලා. මහින්ද යුද්දේ ඉවර කලා . එනිසා ජනතාව නැවත මහින්ද ඉල්ලනවා.ඔබාමාව ඉල්ලන කෙනෙක් නැත

  6. Kaliamma says:

    Obama, Please get lost. We do not want you to come and mess up things. Instead of making the world a peaceful place, you made it a more dangerous place. The Nobel prize committee should withdraw the Nobel Peace Prize given to you. You do not deserve it. Your time thousands of innocent people got killed because you authorized drone attacks. You produced more refugees than any other President.

  7. sinha le says:

    ඩොලර් බිලියන ගණනින් වැයකරමින් සුන්නි වහාබ්වාදය පෝෂණය කළ සවුදි අරාබියට පහරදීමට අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය සූදානම් වන බවටත් පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළ විය. එය සැබවින්ම දෛවයේ සරදමකි. තෙල් සල්ලි නිසා වහාබ් යක්‍ෂයා බිහි විය. එම යක්‍ෂයාම සවුදි අරාබිය විනාශ කිරීමට සැරසේද?

  8. Veerasena says:

    Aha. Obama is getting tuition from MR
    Poor Obama….

Main News