ඔබේ නායකත්වය ඉතා දුර්වලයි.. ඔබ වැන්නෙකු සමග ආණ්ඩුවක් පෙරලන්න හිතන්නවත් බෑ..- හරීන් සජිත්ගේ මූණටම කියයි…

August 22, 2020 at 12:02 am | lanka C news
ඔබේ නායකත්වය ඉතා දුර්වලයි.. ඔබ වැන්නෙකු සමග ආණ්ඩුවක් පෙරලන්න හිතන්නවත් බෑ..- හරීන් සජිත්ගේ මූණටම කියයි…

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය ඉතා දුර්වල බවත් දුර්වල අයෙක් නායකත්වයේ තබාගෙන ආණ්ඩු පෙරලන්න නොව හිතන්නවත් බැරි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා තිබේ.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු මේ බව සදහන් කර ඇත.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පත් කර ගැනීමේදී ඇති වූ මතබේදාත්මක තත්වයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ හැසිරීම විවේචනය කරමින් ඔහු ඉදිරිපිටදීම මේ බව සදහන් කර ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා කැමැත්තෙන් සිට ඇත්තේ ගයන්ත කරුණාතිලක මහතා විපක්‍ෂයේ සංවිධායක කිරීමට වුවද පිරිසක් පෙන්වා දී ඇත්තේ චම්පික රණවක මහතට එම දුරය ලබා දිය යුතු බවයි.

අවසානයේ එම තනතුර ඉල්ලා දැඩි බලපැම් කල ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට එම තනතුර හිමිව තිබේ.

85,928 views

23 Comments to “ඔබේ නායකත්වය ඉතා දුර්වලයි.. ඔබ වැන්නෙකු සමග ආණ්ඩුවක් පෙරලන්න හිතන්නවත් බෑ..- හරීන් සජිත්ගේ මූණටම කියයි…”

  1. සමනලයා says:

    තොට ඕක දැන් තේරුණා ට මේ රටේ 2/3 ක් සිංහලයන්ට ඕක තේරිලා ගොඩක් කල්. තෝ ඕක දෙමෙල්ලුන්ට යි තම්බින්ටයි කියපන්.

    • Alapaluwa says:

      ^ උබට කවුද නම දැම්මෙ තාත්තද?

    • narada says:

      මේක තමා මේ ලංකාවේ මජර දේසපාලනය ආණ්ඩුව මාරුවෙලා සතියක් නෑ පෙරලන්ට පැලැන් කරනවා. දැන් සාමාන්‍ය මිනිස්සු ඉස්සර වගේ මඩයෝ නෙමේ. ඔහෙට ඔච්චරම පෙරලන්ට ගාය නම් ගිහින් පුරන් කුබුරක් පෙරලනවකෝ, මම කියන්නේ ඇත්තම කුබුරක් හරිය. නැතුව මේ ඔහේ දැන් කොටන පුරන් කුබුරු නෙමේ

      • kawindu says:

        Hiruni,,,,Malsha,,,peralanawa wage aandu peralant bari bawa me walatthayaa danne naha,

        • Udara says:

          ආණ්ඩුව පෙරලන්න බැරි නිසා මුට වෙන්නේ ආර්යාව පෙරලගන්න තමයි

    • Wijebahu says:

      theri dhara bayyek, wahvna malawema therenawa.

  2. ExUNPer V says:

    Both are same type of low IQ jokers.

  3. Nimal R says:

    මොහු දැන් කරන්නේ පච රණවකගේ කොන්තරත්තුවක්. පච රණවක හැම පක්ෂයකින්ම අයින් වුණේ ඔහුට නායකත්වය ගන්න. දැන් හිමිං ටෙලෙෆොන් පක්ෂයේ කට්ටිය අල්ලාගෙන සජිත්ට කෙලින්න තමයි හදන්නේ .කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්ත වගේ වෙයි.

  4. Janaka from Matara says:

    ..if only this mosquito brained Harin stopped talking for 10 seconds and listened instead to anybody with even a rat brain, he would have understood that Sajith is no leader.

  5. නිමල් says:

    හරින්ට, පච රනවකට යුන් පී බහුතරයක් නැහැ. සජිත් ට තාත්තා නිසා ලන්කාවේ හැම තැනින්ම මිනිසුන් හොයාගන්න පුලුවන්. සජිත් ගේ වලිගේ එල්ලිලා පක්ශ්‍යක් හදලා හිමින් සජිත් ට පයින් ගහලා බලය අල්ලන්න හරින් සහ පච රනවක වලි කනවා

    • Janaka from Matara says:

      මේ අයුබොවං කියන්නේ අප්පගේ වලිගේ එල්ලිලා සජී පුතා දෙව්ලොව යන්න හදනවා, සජී පුතාගේ වල්ගේ එල්ලිලා අනේක සලෙලුන් දෙව්ලොව යන්න හදනවා කියලනේ.
      සිංහලෙං කියන්නං, නායකයො විදියටඅපිට ඕන වල්ග වවුලන් නොවෙය්.

Main News