ඔබේ මුහුණ දකින්න මං ආසයි.. ඔබේ මුහුණ දුටුවාම මට ඔක්සිජන් ලැබෙනවා..- සජිත්

October 15, 2019 at 6:34 am | lanka C news
ඔබේ මුහුණ දකින්න මං ආසයි.. ඔබේ මුහුණ දුටුවාම මට ඔක්සිජන් ලැබෙනවා..- සජිත්

ජනතාවගේ මුහුණු දැකීම තමනට අමතර ඔක්සිජන් ලැබීමක් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් ඉදිරියේ සිටින ජනතාවගේ මුහුණ බැලීමට තමන් ආසාවබවද ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ බලංගොඩ දී පැවති ප්‍රචාරක රැළියක් අමතමිනි.

පේ‍්‍රමදාසගේ පුතා මෙවර ජනාධිපති කරන ලෙසද ඉල්ලා සිටි ඔහු තමන් මේ රට එක්සේසත් කරන බවද කියා සිටියේය.

56 views

21 Comments to “ඔබේ මුහුණ දකින්න මං ආසයි.. ඔබේ මුහුණ දුටුවාම මට ඔක්සිජන් ලැබෙනවා..- සජිත්”

  1. හැකහැක says:

    නරියා සහ කේජු කෑල්ල නොහොත් සජිත් සහ ශ්‍රීලාංකික ඡන්ද දායකයෝ.

  2. Dp says:

    අවුරුදු 4ක් ම ලැබුනේ co 2 ද .බැoකු කඩනකොට බදු පිට බදු ගහනකොට , මිල සුත්‍ර කියල ජනතාව නොමග යවනකොට , බදුර්දීන්ලට නිදහසේ සන්නද්ද වෙන්න ඉඩදෙනකොට ඒ හැම එකටම අත උස්සපු සජිත්මද මේ කතාකරන්නේ . එක්කෝ මූ මැරිලා ඉපදිලා (born again)

  3. lastman says:

    Please take photos of them and hang them in the bed room and in the living room of your house.

  4. kamal says:

    එල් ඇස් ගුණසේකර වෙනි සිංහල කතෝලිකයන් වපුරන උපමාව විස්වාස කරා ඒ කියන්නෙ කර්මය විස්වාස කරා ඔවුන් ඡන්දය දෙන්නෙ ගෝටාට නමුත් කෘෘර සජිත් හිතන්නෙ ප්‍රතිපත්ති ගැන නෙවෙයි ආවේගය ගැන

  5. ගැමුණු says:

    ඔබතුමාගෙ ඔයවගේ ලව් ටෝක්වලට රැවටෙන්නෙ ඡන්දදායකයන්ගෙන් 24% ක් විතරක් බව දැන්වත් තේරුම් ගන්න

  6. ජගත් says:

    තොගේ මූණ දකින කොට තාත්තා අමු අමුවේ මරාදාපු තරුණයින් 95000 මතක් වෙනවා. තෝව නං කොහොමටවත් එපා.

  7. sand man says:

    Jaya Wewa ….!!!

    Apita one podu jana duka andunana nayakayek … obata eya kala haki . bodi guard la piriwaragena yana hitler la apita one na

  8. දෙය්යෝ බැලුවා අපේ කකුල් හරි ඩිකියක් දෑක්කානම් මෙතුමා නිවන් දකීවිද? says:

    දෙය්යෝ බැලුවා අපේ කකුල් නැතිනම් ඩිකියක් මෙතුමා නිවන් දකීවිද?

  9. UNP GAL IBBA says:

    ඔක්සිජන් හැදෙන හැටිවත් මේ අංගුට්ටා දන්නවද කියන්න අමාරුයි මාර සිඟිති ටිකිරි ලපටි චූඳෙන්නේ මුංඳා ඒ චූන් හොඳ චූඇන්පී ගොන්නුන්ටමතමා????????
    පුරාවස්තු තියෙන තැනවල නිවාස හදනමුවාවෙන් නිදන් ටිකටත් කෙලලා තමයි නතරවෙන්නේ????

Main News