‘ඔබ අපේ මීලග ජනාධිපති වෙනවාමයි..’ යුරෝපයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන හිමියෝ ජපානයේදී ගෝටාභයට කියති..

December 20, 2016 at 9:20 am | lanka C news
‘ඔබ අපේ මීලග ජනාධිපති වෙනවාමයි..’ යුරෝපයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන හිමියෝ ජපානයේදී ගෝටාභයට කියති..

‘ස්ථිර වශයෙන්ම ඔබ අපේ රටේ මීලග ජනාදිපති වෙනවාමයි.. ඒ දවස වන තෙක් අප බලා සිටිනවා’ යයි යුරෝපයේ ප්‍රධාන සංඝනායක, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පරවාහැර චන්දරතන හිමයෝ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂට පැවසූහ.

උන් වහන්සේ මේ අදහස් පල කලේ මේ දිනවල ජපාන සංචාරයක නිරත වන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අතින් ජපානයේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමිනි.


0 views

2 Comments to “‘ඔබ අපේ මීලග ජනාධිපති වෙනවාමයි..’ යුරෝපයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන හිමියෝ ජපානයේදී ගෝටාභයට කියති..”

  1. SALMAL says:

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ අපේ අපේ රටේ මීලග ජනාදිපති වෙනවා නම් අපේ රටේ වාසනාවක් ..ජාතියේ ලොකු ජයග්‍රහණයක් එතුමාට අපේ ප්‍රණාමය ගෝටාභය රාජපක්‍ෂට ජයවේවා ! අපේ රටේ මීලග ජනාදිපති වේවා

  2. Champa says:

    100% agree. Mr. Gotabhaya Rajapaksa can cut his teeth in politics by joining the masses who will come to the street against the Federal Constitution.

    A Grand Welcome is awaiting for him for sure. Will you honour our battle by joining us?

Main News