ඔබ කිවේ බොරු.. අපේ රටේ සායම හේදුනා..- ස්විස් එම්බසි ලොක්කන් කාන්තාවට බැණ වදිති..

December 9, 2019 at 10:36 pm | lanka C news
ඔබ කිවේ බොරු.. අපේ රටේ සායම හේදුනා..- ස්විස් එම්බසි ලොක්කන් කාන්තාවට බැණ වදිති..

තමන් පැහැරගැනීමට ලක් වූයේ යැයි පවසන ශ්‍රී ලංකාවේ කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉහලම නිලධාරීන් විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වෙයි.

ඇගේ ප්‍රකාශය සහ හේතුවෙන් සහ ඇය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණපා තිබෙන බව එම නිලධාරීන් දැඩි ස්වරයෙන් පවසා ඇත. ො

ශ්‍රී ලංකා පොලීසිය විසින් පරීක්‍ෂණ කර හෙලි කරන ලද තොරතුරු බිද හෙලිය නොහැකි මට්ටමේ කිසිදු සාක්‍ෂියක් සේවිකාව පාර්ශවයෙන් ඉදිරිපත් නොවී ඇති බව පවසා ඇති එම නිලධාරීන් තවදුරටත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද සදහන් කර ඇත.

තම රාජ්‍යයට මෙම ප්‍රශ්නය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියක් ඇති ව තිබෙන නිසා හැකි ඉක්මනින් එය නිරාකරණය කරගෙන තම රාජතාන්ත්‍රික ගෞරවය බේරාගත යුතු බවද ඔවුන් සඳහන් කර ඇත.

මෙම කාන්තාව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවන බව සඳහන් කර පසුව කිසිදු හේතුවක් නොදන්වා එය අවලංගු කිරීම ගැනද ඔවුන් දොස් පවරා තිබේ.

112,191 Viewers

33 Comments to “ඔබ කිවේ බොරු.. අපේ රටේ සායම හේදුනා..- ස්විස් එම්බසි ලොක්කන් කාන්තාවට බැණ වදිති..”

  1. n.s says:

    ranil – rajitha – sajith – sirasa – mohini kavirathna serama sambandai

    • 🦢 කීර්තියක් says:

      ස්විස් ඉන්න දෙමලුන්ට මේකිව පේන්න බැහැ…! හේතුව ස්විස් එන්න වීසා දෙනඑක ලංකාවේ නවත්වපු නිසා. ඔය ගෑනිගෙ පින්තූරය දෙමල අයගේ ෆේස් බුක්වල දැම්මේ නිශන්ත ස්විස් ගිහිල්ලා පහුව දවසේම තමයි. එම්බසියේ වැඩකරන මෙයා තමයි උදව්කරේ කියල …!
      රාජිත මේකට කෙලින්ම සම්බන්ධ බව තව ටික දවසකින් ඔය ගෑනිගෙ කටින්ම කියාවි…!

    • ලක්වැසියා says:

      මේක පිටිපස්සෙ ස්විස් තානපති නිලධාරීන්, ස්විස් රජය විතරක් නෙමෙයි, වෙනත් බටහිර රටවල තානාපතියොයි, උන්ගෙ ඔත්තු සේවාවලුයි ඉන්නව. උන් මුට්ටිය දාල බැලුවෙ අලුත් රජය ආපු ගමන් බාල්දියක් පෙරලල නම කැත කරන්න. ඒත් මුට්ටයට පස්සෙ ඔලුව දාන්න ගියාම පළමු පාරම හොඳ පොලු පාරක් කන්න උනා.

  2. Fedrick Krishan senarath says:

    ඔය සිද්ධියට යුඑන්පි එක කෙලින්ම සම්බන්ධයි කියලා ඔප්පුවෙලා අවසන් ඊයේ සිඅයිඩි එකට ගිය රජයේ ප්‍රවෘත්ති නියෝජ්‍ය අධ්‍යක්ෂ අවේ ඇයි මොකක්ද සම්බන්ධය මාධ්‍ය අහනකොට ඔහු ඇයි පැත්තකටවුනේ කැළණිය හිටපු යුඑන්පි ප්‍රධාන සංවිධායක බෙවන් පෙරේරාගේ පුතා තමයි අද ඒ බැරිස්ටාගේ මාධ්‍ය හමුවක් තියෙනවා කිවුවේ ඇයගේ රිලේෂන් විදිහට තමයි ඔහු කිවුවේ රාජිත හදපු කතාව රාජිත මාධ්‍ය ඉදිරියේ ගෙනහැර දැක්වුවා එහෙම නම් පිටුපස ඉන්නේ කවුද කියලා පැහැදිලියිනේ ඔය හරහා ස්විස්ටර්ලන්තය අසරණ වෙලා ඉන්නේ බොරුව රජකරවන්න ගිහින් අවසානයේ ඒ ගැණි හිරේ යන එක තමයි වෙන්නේ එතකොට ඔය කවුරුත් නැහැ ඇයට

    • 77 UNP says:

      Not only she, all people who involved to this incident should arrest and action should taken. Suwiz government should deport Escaped Nishantha Silva immediately. That is the way Sewiz have to clean.

    • sathya says:

      බොහොම ස්තූතියි මේ ප්‍රවුර්තියට

  3. චම්පික රනවක says:

    ලිංගික අතවරයට ලක්වෙලා තියෙන්නේ සුවිස් අකකා නෙමේ රාජිතගේ ගෑනි. චතුරයාගේ අම්මා කිපදෙනෙක්ම අතින් වෙලා කියලා තමයි කියන්නෙ.⁣ පරීක්ෂණයකටවත් එවන්න රාජිත කැමති නැ මිනිහටත් අප්සෙට් ඇතිනේ.කාටවත් කියන්න එපා.

    • Parakum says:

      අප්පට හුඩු, සාමිනේ; කාටවත්නම් කියන්නෙ නෑ.
      කවුද එතකොට රාජිතගෙ පවුලට අතවර කර තියෙන්නෙ, කිඹුල් ඩැයිවරද?

      • Rata Wenuwen says:

        කාණු කටා කූඩුවට ගාල් කරන්න සාක්ශි මදිද ?

  4. චම්පික says:

    ලිංගික අතවරයට ලක්වෙලා තියෙන්නේ සුවිස් අකකා නෙමේ රාජිතගේ ගෑනි. චතුරයාගේ අම්මා කිපදෙනෙක්ම අතින් වෙලා කියලා තමයි කියන්නෙ.⁣ පරීක්ෂණයකටවත් එවන්න රාජිත කැමති නැ මිනිහටත් අප්සෙට් ඇතිනේ.

  5. UNP GAL IBBA says:

    මම රාජිතගේ ස්පෙයාර්වීල් එක ඌමගේ අදෝමරගය ලෙවකා ලොකු මුදලක් දුන්නා ඉතිං මං රඟපැඑම කොරා පරවේසී උඹ උමබගේ මිනිහා බලාගනින් එලියේ දක්කොත් බඩබොකුවැල් බාබකිව් දමනවා මීට මහජනයා සක්කිලිහඹ වෙසිගේ පුතා???

  6. George says:

    I didn’t know Swiss people are so stupid, to believe what asylum seekers says. 🤣🤣🤣

    • Bakaladasa says:

      They ARE stupid and rude!
      They collaborated with Nazis during WW2!
      They allowed Jewish Holocaust victims railroaded through Switzerland to gas chambers!
      They held , and holding moneys of Holocaust victims in their banks even now- denying access to their descendants.
      Switzerland is a haven for money launders ( who are – war criminals- drug barons- corrupt politicians etc)

      They even EAT kittens and puppies to this very day!

      A real hypocritic nation!

      Never trust them!

  7. සඳරුවන says:

    මම නිකමට LankEnews එක බැලුව උන් මෙහෙම සිද්දියක් දන්නෙත් නෑ වගේ පේන්නේ. හරි පුදුමයි නේ

    • ලක්වැසියා. says:

      ඒක තමා උන්ගෙ මහ ලොකු මාධ්‍ය සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය. උන්ට අවාසි උනාම මොනවත් දාන්නෙ නෑ. වෙන රටවලට ගහන්න ඕන උනාම බොරුවත් එක දහය කරල දානව.

  8. Kannangara says:

    Seems Swiss people are idiots.

  9. Think Tank says:

    It is not enough to scold her; she must be severely reprimanded for trying to put both Sri Lanka and Switzerland in trouble by fabricating false stories just to obtain visa in another country.

    • Siril malli says:

      I don’t think it’s her plan, this is very well planned by UNP, Tamil dias pora with the big support of Swiss Embassodar. Swis embassodar can’t get away from guilty for trying to put SL govt in trouble. He is a bias fellow, not suitable to be a embbassodar at all

  10. Boo says:

    Swiss embassy cannot get away that easy. They should have undertaken the correct process by producing the “so called” victim to police for impartial investigation. If they didnt do it they also have committed an offence. No point of acting like a baby now.

    • ලක්වැසියා says:

      මේකට ස්විස් තානපතියො කෙලින්ම සම්බන්ධයි. උන්ගෙ රජයත් මේක පිටිපස්සෙ ඇති. ස්විස් කාරයන්ගෙ වැඩේ අතේ පත්තු උනාට පස්සෙ මේ ගෑනිට කතා කරගන්නවත් බැරිව කම්පනයෙන් ඉන්නව කියල බොරු වෛද්‍ය වාර්ථා හදල පවුල පිටින්ම රටෙන් පන්නවල සිද්ධිය යට ගහන්න හැදුවෙ. ඒත් කට උත්තර දෙන්න උනාට පස්සෙ වැඩේ වල් උනබව තේරුනාම හිටපු තානාපතියව ඒ රටට කැඳවල, මේ ගෑනිපිට වරද පටවල උන් සුද්ද වෙන්න හදන්නෙ.

  11. Nihal says:

    PRaajitha said – Pistol was pushed in to the hole and now cannot be found. From the size of this body pistol will never be found.

  12. Samantha Silva says:

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලේ තියෙන දුෂිතම ආයතනයයි. මේක රජයෙන් කරපු දෙයක් කියලා හිතාගන්න අමාරුයි. මේක රජය අපහසුතාවයට පත්කරන්න පොලිසියෙන් කරපු දෙයක්. පොලිස් කාරයෝ ලස්සනට ගේමක් ගහලා ඇඟ බේරාගත්තා. මේ කාන්තාව ඇත්තටම පොලිසියෙන් පැහැරගැනීමකට ලක්වෙන්න ඇති. ඒත් රජයටත් හොරෙන් පොලිසිය විසින් ලස්සනට ගේම කවර් කරා. පාටලිගේ රිය අනතුරේ, සිරිසේනගේ ලේකම් තාජ් සමුද්‍ර එකේ අල්ලස් ගන්න විදිය වැනි සියලු දේවල් CCTV වලින් පොලිසිය මකා දාලා. බොරැල්ල වංචා විමර්ශනේ වංචාවකට සම්බන්ද සැකකරුවෙකු පැමිණිලි කරුවෙකු කරලා පැමිණිලි කරුව සැකකරු කරලා හිරේ දැම්මා. පළමු සැකකරුගේ රූමත් ලාබාල දියණිය දික්කසාද වෙලා හිටපු සල්ලාල කම් වල යෙදුන අද්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න කසාද බැන්දා. මේ පොර ඒ කෙලීට වැඩිය අවුරුදු 19ක් වැඩිමල්. අන්තිමේදී විකුර්ති කාම ආශා කරන්න ගිහින් එකත් දික්කසාද වුනා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ළමා හා කාන්තා කාර්යාංශයෙන් දඬුවමුත් ලැබුනා. ඔන්න දැන් පොර පොලිසියේ විනය බාර අද්යක්ෂක කරලා. අනේ හපොයි මෙහෙමත් පොලිසියක්?

  13. SL says:

    Not only this women,every tamils tel blunt lies to get asylum visa in European countries.
    Many of sri lankan university students come from Jaffna take asuylum after completing their degrees.till that time they are safe here in south

    In Canada, US,Eu there are Tamil teams to support them.This must be busted!

  14. last one says:

    කටේ පිස්තෝලේ එඔුවේ ? ලොකු ප්‍රශ්ණයක් ඊට පස්සේ ගෑනී බය වෙලා ? ලොකු ප්‍රශ්ණයක් ලිංගික අපචාරයකට පත් වෙලා ? ලොකු ප්‍රශ්ණයක්?

  15. SriLankan says:

    Capital Punishment or lifelong jail term is must for this lady. The whole country is expecting the same I believe

  16. MD says:

    Tawa tika dawasak oya Tamil ekkena embassy eke hitiyoth Ape soma hamuduruwanta wuna de wennath bari naha.Rajitha yojana karala ati .

  17. Siril malli says:

    මම නම් හිතන්නෙ මේක ස්විස් කට්ටියත් එකතු වෙලා කරලා, වැඩ වරදිනකොට මේ කාන්තාව විතරක් පාවා දුන්නා කියලා. ස්විස් තානාපති කියන්නෙ ඔච්චර මැටිමෝලෙක් නම් මිනිහා කොහොමද රටක තානපති කෙනෙක් වෙන්නේ. අනිත් එක තමයි, ස්විස් වල ඉන්නේ බූරුවෝ නෙමෙයි, උන් හිතන්න ඇති ලේසියෙන්ම ගැනිව පන්නගෙන යන්න ස්විස් වලට​, එහෙම උනානම් ලන්කාවෙයි අපේ ජනාධිපතිගෙයි සායම යවන්න තිබුනනේ. ඒක තමයි මේගොල්ලගෙ ප්ලැන් එක තිබුනෙ, ඒත් වැඩේ වැරදුනා, දැන් ගැනිව බිල්ලට දීලා ස්විස් තානාපතිගෙ මඩ හෝදගන්නවා ඇර වෙන කරන්න දෙයක් එගොල්ලට නැහැ.

    • ලක්වැසියා says:

      ඔව්. මේකට ස්විස් තානපතියො කෙලින්ම සම්බන්ධයි. උන්ගෙ රජයත් මේක පිටිපස්සෙ ඇති. ස්විස් කාරයන්ගෙ වැඩේ අතේ පත්තු උනාට පස්සෙ මේ ගෑනිට කතා කරගන්නවත් බැරිව කම්පනයෙන් ඉන්නව කියල බොරු වෛද්‍ය වාර්ථා හදල පවුල පිටින්ම රටෙන් පන්නවල සිද්ධිය යට ගහන්න හැදුවෙ. ඒත් කට උත්තර දෙන්න උනාට පස්සෙ වැඩේ වල් උනබව තේරුනාම හිටපු තානාපතියව ඒ රටට කැඳවල, මේ ගෑනිපිට වරද පටවල උන් සුද්ද වෙන්න හදන්නෙ.

  18. David Milli-banda says:

    Wait a minute….. AIR AMBULANCE ON THE WAY

  19. ile says:

    ශ්‍රී ලංකා පොලීසිය විසින් පරීක්‍ෂණ කර හෙලි කරන ලද තොරතුරු බිද හෙලිය නොහැකි මට්ටමේ කිසිදු සාක්‍ෂියක් සේවිකාව පාර්ශවයෙන් ඉදිරිපත් නොවී ඇති බව පවසා ඇති එම නිලධාරීන් තවදුරටත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද සදහන් කර ඇත

    මේ වාක්‍යය නිවැරැදි විය යුතුයි.
    ශ්‍රී ලංකා පොලීසිය විසින් පරීක්‍ෂණ කර හෙලි කරන ලද තොරතුරු බිද හෙලිය හැකි මට්ටමේ කිසිදු සාක්‍ෂියක් සේවිකාව පාර්ශවයෙන් ඉදිරිපත් නොවී ඇති බව පවසා ඇති එම නිලධාරීන් තවදුරටත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද සදහන් කර ඇත

  20. සරා says:

    ප්‍රශ්න ‌ෙගොඩයි.සියල්ල පැත්තකින් තියමු.‌ෙකොහොමද ශ්‍රිලාංකිකයෙක් බලෙන් නීතිය ඉදිරියට පමුනුවන්නේ නැතිව සති 3ක් තානාපති කාර්යාලයේ තියාගෙන හිටියේ?‌ෙමෙි ‌ෙවෙිස ගැනිට කිසිම තානාපති මුක්තියක් නැහැ.සාමාන්‍ය ශ්‍රිලාංකිකයෙක්.ඉතින් ‌ෙමෙි ගැන ස්විස් රජයට කිවු යුතුයි.‌ෙමොකද මුං‌ෙගේ ප්ලැන් බී එකකුත් ඇති.පලවැනි එක අසාර්ථක වුනොත් 2ක කරන්න

Main News