ඔබ ජංගි යකෙක්.. ඔබට තනිකරම පිස්සු..- SEMA සභාපතිගේ රෙදි ගලවමින් උපදේශක ඉල්ලා අස්වෙයි..

August 30, 2018 at 10:40 am | lanka C news
ඔබ ජංගි යකෙක්.. ඔබට තනිකරම පිස්සු..- SEMA සභාපතිගේ රෙදි ගලවමින් උපදේශක ඉල්ලා අස්වෙයි..

තමන් උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය උපේදශක ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි උපදේශක එස්.කේ. හේමකොඩි මහතා පවසයි.

එහි සභාපති අශෝක අබේගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දන්වා ඇත.

එම ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ආයතනයේ සභාපතිවරයා ඉතා දරුණු ලෙස විවේචනයට ලක් කර තිබම විශේෂත්වයකි.

සිය ෆේස්බුක් ගිණුමට මුදාහැර තිබූ එම ඉල්ලා අස්වීමේ ලිපිය මෙහි දැක්වෙයි.

සභාපති, ප්‍රධාන විධායක,
(අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් හෝ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර නැත)
උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය (SEMA)
ජනාධිපති මාවත,
කොළඹ 01

උපදේශක බී ශ්‍රේණියේ තනතුරින් ඉල්ලා අස්වීමයි.

ඔබේ කාර්යාලයේ සේවයට මාව බඳවා ගැනීම සහ සේවයේ යොදවා ගැනීම ගැන ස්තුතිවන්න වෙමි.

මේ කාර්යාලයේ සේවයේ යෙදීම ගැන මට කිසිම තෘප්තියක් නැත. උපායමාර්ගික ව්‍යවසාය කලමනාකාරණ ආයතනය වෙනුවට මෙහි නම් අහවලාගේ කළමනාකරණ ආයතනය ලෙස වෙනස් කිරීම වඩා සුදුසුය. හේතුව මේ කාර්යාලය යනු අහවලාය

අහවලා යනු රාජ්‍ය සේවයට හෝ සෙමා ආයතනයට මෙලෝ අදාළත්වයක් නැති අයෙකි. සභාපතිතුමනි, ඔබට සාමාන්‍ය පරිපාලනය පිළිබඳ මෙලෝ අවබෝධයක් නැත.මේ කාර්යාලයේ බරපතල පරිපාලන කටයුතු කරන්නේ ලව් ලව් බර්ඩ්ස්ලාය.

ඒ රටක ව්‍යවසාය කළමනාකරණය හදන්නට කලින් කලිසමේ සිප් එක දමා ගත යුතු බවට සටහනකි. මේ කාර්යාලය රාජ්‍ය සේවයට ලජ්ජාවකි. මෙහි සභාපති සහ මේ කාර්යාලය රටට බරකි.

ආදර කිරිල්ලියන්ට චුට්ටක් රිදුන පසු ලොක්කා ඉතා තදින් රිදී මරා ගන්නට එන බව එක දිගට දැක ඇත්තෙම ඔබ ගැන ඇත්තේ මාර ලැජ්ජාවක් සහ බාල හැගීමකි. වැඩිහිටි පුද්ගලයෙකු ලෙස අර හං අධෝවාත මාගම ඉදිරියේ අර තරම් ගිරිය පුප්පාගෙන සරළ කරුණකට බෙරිහන් දීමට තරම් ඔබ දීන වුණ ආකාරය දැක සංසාරයම එපා විය. ඔබ ගැන ඇති වූයේ දරුණු කලකිරීමකි.

ඔබ වනාහී තනිකර චූටි චූටි සති ගණන් නොසේදූ ජංගි සහ පෑඩ්ස්වලින් පාලනය වන විකාරයක් වන විට අඳාළ ආයතනය තනිකරම විකාරයක් වේ.

පරිපාලනය සහ කළමනාකරණය ගැන කවර කතාද. මම ජීවත්ව සිටින තුරු කිසිම රාජ්‍ය ආයතනයකට නැවත ඔබව නිර්දේශ නොකරමි.

මෙම ආයතනයට මගෙන් අය විය යුතු 40.000 ගණනක මුදල අයකරගෙන ඉතිරි 40,000 ගණන නැවත ලබා නොගත් මුදල් ලෙස රජයට බැර කරන්න.

ඔබෙන් වැටුප් ගැනීමත් මට ලැජ්ජාවකි. ඔබට කැමති නම් ඇදගත හැක. නැති නම් නිකම් හිටිය හැත. මගේ හැසිරීම ඔබ හැසිරෙන පරිදිය.

ඔබ වැනි පිස්සු ජංගි යකෙක් කිසිම ආණ්ඩුවක් කිසිම තනතුරකට පත් නොකළ යුතුය.

ඔබට තනිකරම පිස්සුය.

ස්තුතියි,

එස්.කේ. හේමකොඩි,
උපදේශක,
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය.

256 views

16 Comments to “ඔබ ජංගි යකෙක්.. ඔබට තනිකරම පිස්සු..- SEMA සභාපතිගේ රෙදි ගලවමින් උපදේශක ඉල්ලා අස්වෙයි..”

  1. Hiru says:

    Is this Asoka fellow is Mega Fool Ranawaka’s man….. ??????/ Then it should be true that He is ” JANGI HORA “…. This bloody idiot come on TV shown and giving thundering talks…. JANGI HORA..

    If he is Mega Fool Ranawaka’s friends no arguments he is also Sexual maniac…….because they are same batch…….real doggy fellows….

  2. Hirantha says:

    I know a lady who has worked there for many long years had to resign suddenly after the collapse of MR Govt & appointment of this so called man as the Head of SEMA. This lady is well mannered & coming from a affluent family has to go through this ordeal & she had even informed the wife of him but she has not cared two hoots thinking its a mud slinging campaign so…….. this story is may be true ….. Oh my god this scikoooo is one foot to the grave & other beside it…

  3. Damith says:

    Hemakodi kiyanne Sabaragamuwa campus eke lecturer indala gedra wedata hitapu awrudu 16 genu lamaya pregnent kalai chodanawata lak una kena neda?

Main News