ඔබ ජනපති වූයේ එජාප ඡන්දයෙන්.. එජාපයට උවමනා දේ කරන්න..- එජාපය ජනපතිට දන්වයි..
June 26, 2018 at 3:50 pm | lanka C news
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවට පත් වූයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දවලින් නිසා ඔහු ජනතාවට අවශ්‍ය දේ ලබා දීමට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විය යුතු යයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ඇමති නවීන් දිසානායක මහතා පවසයි.
කොත්මලේ පූඩළුඔය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
පසුගිය ඡන්දයේදී ආණ්ඩුවට ජනතාව විසින් පාඩමක් උගන්වා ඇති වුවත් තාමත් 56%ක් රාජපක්ෂලාට විරුද්ද යයිද ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.
රාජපක්ෂලාට විරැද්ධ % ගැන්නට කමක් නැහැ. අඹ අැටයක මොලයක් තියනව නම් එජාපයට විරැද්ධ % එකත් ගැනල බලපන් කොය්කද වැඩි කියල මොට්ටයෝ.
Hello Esenam thiyannako baya nethuwa chandayak. Palath shaba chandaya kall danne eyi?
මහින්ද මහත්තයා ලගින් ආප්ප කාලා පැන්න මට රනිල් මොන කෙරුමෙක්ද හිටං කියනවාලු
සම්පූර්ණයෙන් වැරදියි. මම එජාප යේ නොවෙයි. නමුත් මමත් ඡන්දය දුන්නා සිරිසේනට. එතකොට කොහොමද කියන්නේ ජනපති වුනේ එජාප යේ ඡන්ද වලින් පමණයි කියල?
සම්පූර්ණයෙන් වැරදියි. මම එජාප යේ නොවෙයි. නමුත් මමත් ඡන්දය දුන්නා සිරිසේනට. එතකොට කොහොමද කියන්නේ ජනපති වුනේ එජාප යේ ඡන්ද වලින් පමණයි කියල???
රනිල් කපටියෙක් තමන්ට මහජනතාව අකමැති නිසා රූකඩයක් වගේ කෙනෙක් පත්කලාම තමන්ගේ අතේ තිබෙන නුලෙන් නටවන්න පුලුවන් බව දැනගන සිටියා මහා බැංකුව කොල්ලා කෑවේ ඒ නිසානේ
When will the provincial council elections be held ? Do they want to drag on without election for a long like they did for loc elections?