‘ඔබ ද්‍රෝහියෙක් කියමින් මං රට වටේ යනවා..’ ඇමති හකීම් අගමැති රනිල්ගේ ඇගට කඩා පනී.. එජාපය ගිනි ඇවිලේ..

September 19, 2019 at 10:12 pm | lanka C news
‘ඔබ ද්‍රෝහියෙක් කියමින් මං රට වටේ යනවා..’ ඇමති හකීම් අගමැති රනිල්ගේ ඇගට කඩා පනී.. එජාපය ගිනි ඇවිලේ..

අගමැති රනිල් වික්‍රමසිංහ ද්‍රෝහියෙක් යයි යැයි තමන් රට වටේ වේදිකාවක් වේදිකාවක් ගාණේ කියමින් යන බව ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ.

අද පැවැති පෙර කැබිනට් හමුවේ දී ඔහු මේ බව සඳහන් කර ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් අදහස් පළ කළ අවස්ථාවේදී ඔහු මේ බව කියා ඇතැයි එහි සිටි ඇමතිවරායෙක් අප වෙත පැවසීය.

විධායකය අහෝසි කිරීමේ සාකච්ඡාව මෙම අවස්ථාවේ සිදු නොකළ යුතු බවත් ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් පසුව සිදුකල යුතු බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේදී මෙවන් යෝජනාවක් ගෙන ඒමෙන් ප්‍රතිවාදීන්ට බියවී පරාජය පිළිගෙන එවැන්නක් සිදු කරන බව ජනතාව අතර මතයක් ද ඇතිවනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

ඇති වූ උණුසුම් සංවාදයේදී රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කර තිබේ.

සුළු පක්ෂ සමග කිසිදු සාකච්ඡාවකින් තොරව අගමැතිවරයා විසින් මෙම උත්සාහය දැරීම සම්බන්ධයෙන් ද ඔහු සිය දැඩි විරෝධය පළ කර ඇත.

74,423 Viewers

20 Comments to “‘ඔබ ද්‍රෝහියෙක් කියමින් මං රට වටේ යනවා..’ ඇමති හකීම් අගමැති රනිල්ගේ ඇගට කඩා පනී.. එජාපය ගිනි ඇවිලේ..”

  1. Sadda says:

    Ubala ekata eka maraganilla.

    • ගෝමස් says:

      මුන් රීගන්න බැරුව දගලන දැඟලිල්ලක්. බලන් හිටපල්ලා තාම සාපය ආරම්භ වුනා විතරයි. ඊලඟට තමන් කරපු කියපු පව් වලට එක එකාට හෙණ ගැහිලා යන හැටි බලන්න හැකියි.

    • Ane mage kata says:

      Rata vate gihin monavaa kiyannada. Apoi ov yasa ageta kiyai main onna kiyala. Aanduve inna valahaedi rottha burutthama DROHIN bava mulu ratama vitharak nevi lokema inna Sri laankikayo dannavaa.

  2. yvonne- chula says:

    dont trust nither

    • subash says:

      RW is a real cut throat. His history starting from Gamini, Lalith, and then left Temple Trees inspite of repeated requests from Gamini not to leave making the room to CBK to occupy the same. Now trying so many tactics to block Sajith. The man should be chased away from UNP Leadership.

  3. Manoj says:

    සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ මෙයයි ..තමන් වැපිරූ දේ තමයි අස්වැන්න හැටියට නෙළාගත හැක්කේ..මොවුන් කා මරාගෙන නැත්තට නැති වී විනාශ වී යා යුතුය .. මේ රටට මොවුන් කල අපරාධයට ජීවිත කාලයම වන්දි ගෙවිය යුතුය .

  4. UNP GAL IBBA says:

    Do not trust humbly every politicians kissing there as modie what he expresses is in reality we do not invite you her respect the low of country if you do not get the heall out of here go and live in your country ???

  5. Trust No One ☝️ says:

    Don’t trust Sirisena. He is still working for UNP and working with UNP to destroy SLFP and Pohottuva.

    Trust is the inevitable result of all failures.

  6. Nariya says:

    kp ara janawaari 8 issella thibunu munge gamma janathawa mulaakarala amaaruwe daapu hattha

    • The Citizens says:

      The people in this country condemns in disgust, the mean,base attempt to abolish the post of Presidency at a very inappropriate time,when the nomination for the forthcoming (hardly two months to go) Presidential election has been called.
      Their bankruptcy and nakedness( regarding democracy) have been exposed to the people.

  7. නිමල් says:

    රනිලා නොම්බරෙ එකේ පිස්සෙක්

  8. jan says:

    balamu dan meyala ge prajathantharawadi nayakaya gana kiyana dewal,,heeee

  9. Disce ammata discede says:

    රට වටේ යන්න දෙයක් නෑ ද්‍රෝහියා ව රටම දන්නවා .

  10. Siri says:

    ආයේ stage ගහන්න මහන්සි වෙන්න එපා …උබලා ද්‍රෝහියො කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ…..මකබෑවියල්ලා…කාලකන්නියෝ

  11. Gonsun says:

    Sihalun vanasala Thambin.Rajawenna
    Ihalin weda karana Hakima elavanna
    Mayim nokara patath Pakshath gonna
    Dinawamu Pohottuwa mawbima Rekaganna

  12. dont trust nither dont trust either

  13. .හූඌඌඌ ……..ගිලෙන නැවෙන් මීයෝ පනින්නේ වේලිච්ච කරෝලයාගේ කෑලිත් කඩාගෙන#########
    ඔහොම යං,,,,,,,,ඔහොම යං……………

  14. Manik says:

    රනිල් විතරක් නොවෙයි මුස්ලිම් තොපි සේරම දොහියො රටට කරපු විනාශය හොදටම අැති කාලකන්න හැතිකරෙ

  15. Nandasoma Suriyaarachchi says:

    රනිල්ගෙ ඉල්ලීමට සිරිසේන කැබිනට් එක කැඳවනව……!

    දෙන්නටම අවශ්‍ය ජනාධිපතිවරණය වළක්වන්න……!!

    දෙන්නගෙම කැමැත්තෙන් යෝජනාවක් ගේනව…..!!!

    බහුතරය විරුද්ධ වෙලා කලබලයක් ඇති වෙනව…..!!!!

    දෙන්නම බැන බැන යනව…..!!!!!

    දැන් දෙන්නට දෙන්න බැන ගන්නව…..!!!!!!!

    2015 ජනවාරි 09 වෙනිද ඉඳලම වෙන්නමෛ් සිදුවීමම තමයි….!!!!!!!!

    උදා. මහබංකුවට අර්ජුන මහේන්ද්‍රන්ව පත් කිරීම, වරාය විකිණීම, ඇමරිකානු ගිවිසුම්, රාජ්‍ය දේපල විකිණීම, තව බොහෝ දේ තිබේ……!!!!!!!!!

  16. යාලු says:

    යමක් වැපුරුවෙිද අස්වැන්නට දෙගුණ තෙගුණ වී ලැබේ.ජනතාවට පේන්නම පල දුන්න එකනෙ වැඩේ! දැන් සජිත්ට කරන්න තියෙන්න රනිල්ට විරුධ විශ්වාස භංගයක් ගේන එකයි.

Main News