‘ඔබ ද්‍රෝහියෙක් කියමින් මං රට වටේ යනවා..’ ඇමති හකීම් අගමැති රනිල්ගේ ඇගට කඩා පනී.. එජාපය ගිනි ඇවිලේ..
September 19, 2019 at 10:12 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ ද්‍රෝහියෙක් යයි යැයි තමන් රට වටේ වේදිකාවක් වේදිකාවක් ගාණේ කියමින් යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ.
අද පැවැති පෙර කැබිනට් හමුවේ දී ඔහු මේ බව සඳහන් කර ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් අදහස් පළ කළ අවස්ථාවේදී ඔහු මේ බව කියා ඇතැයි එහි සිටි ඇමතිවරායෙක් අප වෙත පැවසීය.
විධායකය අහෝසි කිරීමේ සාකච්ඡාව මෙම අවස්ථාවේ සිදු නොකළ යුතු බවත් ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් පසුව සිදුකල යුතු බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.
මේ අවස්ථාවේදී මෙවන් යෝජනාවක් ගෙන ඒමෙන් ප්‍රතිවාදීන්ට බියවී පරාජය පිළිගෙන එවැන්නක් සිදු කරන බව ජනතාව අතර මතයක් ද ඇතිවනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
ඇති වූ උණුසුම් සංවාදයේදී රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කර තිබේ.
සුළු පක්ෂ සමග කිසිදු සාකච්ඡාවකින් තොරව අගමැතිවරයා විසින් මෙම උත්සාහය දැරීම සම්බන්ධයෙන් ද ඔහු සිය දැඩි විරෝධය පළ කර ඇත.
Ubala ekata eka maraganilla.
මුන් රීගන්න බැරුව දගලන දැඟලිල්ලක්. බලන් හිටපල්ලා තාම සාපය ආරම්භ වුනා විතරයි. ඊලඟට තමන් කරපු කියපු පව් වලට එක එකාට හෙණ ගැහිලා යන හැටි බලන්න හැකියි.
Rata vate gihin monavaa kiyannada. Apoi ov yasa ageta kiyai main onna kiyala. Aanduve inna valahaedi rottha burutthama DROHIN bava mulu ratama vitharak nevi lokema inna Sri laankikayo dannavaa.
dont trust nither
RW is a real cut throat. His history starting from Gamini, Lalith, and then left Temple Trees inspite of repeated requests from Gamini not to leave making the room to CBK to occupy the same. Now trying so many tactics to block Sajith. The man should be chased away from UNP Leadership.
සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ මෙයයි ..තමන් වැපිරූ දේ තමයි අස්වැන්න හැටියට නෙළාගත හැක්කේ..මොවුන් කා මරාගෙන නැත්තට නැති වී විනාශ වී යා යුතුය .. මේ රටට මොවුන් කල අපරාධයට ජීවිත කාලයම වන්දි ගෙවිය යුතුය .
Do not trust humbly every politicians kissing there as modie what he expresses is in reality we do not invite you her respect the low of country if you do not get the heall out of here go and live in your country ???
Don’t trust Sirisena. He is still working for UNP and working with UNP to destroy SLFP and Pohottuva.
Trust is the inevitable result of all failures.
kp ara janawaari 8 issella thibunu munge gamma janathawa mulaakarala amaaruwe daapu hattha
The people in this country condemns in disgust, the mean,base attempt to abolish the post of Presidency at a very inappropriate time,when the nomination for the forthcoming (hardly two months to go) Presidential election has been called.
Their bankruptcy and nakedness( regarding democracy) have been exposed to the people.
රනිලා නොම්බරෙ එකේ පිස්සෙක්
balamu dan meyala ge prajathantharawadi nayakaya gana kiyana dewal,,heeee
රට වටේ යන්න දෙයක් නෑ ද්‍රෝහියා ව රටම දන්නවා .
ආයේ stage ගහන්න මහන්සි වෙන්න එපා …උබලා ද්‍රෝහියො කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ…..මකබෑවියල්ලා…කාලකන්නියෝ