‘ඔබ ද්‍රෝහියෙක් කියමින් මං රට වටේ යනවා..’ ඇමති හකීම් අගමැති රනිල්ගේ ඇගට කඩා පනී.. එජාපය ගිනි ඇවිලේ..
September 19, 2019 at 10:12 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ ද්‍රෝහියෙක් යයි යැයි තමන් රට වටේ වේදිකාවක් වේදිකාවක් ගාණේ කියමින් යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ.
අද පැවැති පෙර කැබිනට් හමුවේ දී ඔහු මේ බව සඳහන් කර ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් අදහස් පළ කළ අවස්ථාවේදී ඔහු මේ බව කියා ඇතැයි එහි සිටි ඇමතිවරායෙක් අප වෙත පැවසීය.
විධායකය අහෝසි කිරීමේ සාකච්ඡාව මෙම අවස්ථාවේ සිදු නොකළ යුතු බවත් ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් පසුව සිදුකල යුතු බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.
මේ අවස්ථාවේදී මෙවන් යෝජනාවක් ගෙන ඒමෙන් ප්‍රතිවාදීන්ට බියවී පරාජය පිළිගෙන එවැන්නක් සිදු කරන බව ජනතාව අතර මතයක් ද ඇතිවනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
ඇති වූ උණුසුම් සංවාදයේදී රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කර තිබේ.
සුළු පක්ෂ සමග කිසිදු සාකච්ඡාවකින් තොරව අගමැතිවරයා විසින් මෙම උත්සාහය දැරීම සම්බන්ධයෙන් ද ඔහු සිය දැඩි විරෝධය පළ කර ඇත.
Sihalun vanasala Thambin.Rajawenna
Ihalin weda karana Hakima elavanna
Mayim nokara patath Pakshath gonna
Dinawamu Pohottuwa mawbima Rekaganna
dont trust nither dont trust either
.හූඌඌඌ ……..ගිලෙන නැවෙන් මීයෝ පනින්නේ වේලිච්ච කරෝලයාගේ කෑලිත් කඩාගෙන#########
ඔහොම යං,,,,,,,,ඔහොම යං……………
රනිල් විතරක් නොවෙයි මුස්ලිම් තොපි සේරම දොහියො රටට කරපු විනාශය හොදටම අැති කාලකන්න හැතිකරෙ
රනිල්ගෙ ඉල්ලීමට සිරිසේන කැබිනට් එක කැඳවනව……!
දෙන්නටම අවශ්‍ය ජනාධිපතිවරණය වළක්වන්න……!!
දෙන්නගෙම කැමැත්තෙන් යෝජනාවක් ගේනව…..!!!
බහුතරය විරුද්ධ වෙලා කලබලයක් ඇති වෙනව…..!!!!
දෙන්නම බැන බැන යනව…..!!!!!
දැන් දෙන්නට දෙන්න බැන ගන්නව…..!!!!!!!
2015 ජනවාරි 09 වෙනිද ඉඳලම වෙන්නමෛ් සිදුවීමම තමයි….!!!!!!!!
උදා. මහබංකුවට අර්ජුන මහේන්ද්‍රන්ව පත් කිරීම, වරාය විකිණීම, ඇමරිකානු ගිවිසුම්, රාජ්‍ය දේපල විකිණීම, තව බොහෝ දේ තිබේ……!!!!!!!!!
යමක් වැපුරුවෙිද අස්වැන්නට දෙගුණ තෙගුණ වී ලැබේ.ජනතාවට පේන්නම පල දුන්න එකනෙ වැඩේ! දැන් සජිත්ට කරන්න තියෙන්න රනිල්ට විරුධ විශ්වාස භංගයක් ගේන එකයි.