ඔබ නැතිව ගමනක් නෑ.. ඔබෙන් තොර පොහොට්ටුවක් නෑ.. වහාම පාර්ලිමේන්තු එන්න.. බැසිල්ට පාර්ලිමේන්ත එන්නැයි පොහොට්ටු මන්ත‍්‍රීන් ලිපියකට අත්සන් තබති..

November 13, 2020 at 9:20 am | lanka C news
ඔබ නැතිව ගමනක් නෑ.. ඔබෙන් තොර පොහොට්ටුවක් නෑ.. වහාම පාර්ලිමේන්තු එන්න.. බැසිල්ට පාර්ලිමේන්ත එන්නැයි පොහොට්ටු මන්ත‍්‍රීන් ලිපියකට අත්සන් තබති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉල්ලීම් ලිපියකට අත්සන් කරමින් සිටී.

ඊයේ දිනයේ දී මෙම ලිපියට අත්සන් තබා ඇති අතර අනතුරුව එය බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමට ඔවුන් සැලසුම් කර තිබේ.

එම ලිපියේ සඳහන් වන්නේ බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවට පිවිසීම අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ගෙන් තොර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ගැන සිතීමට පවා නුපුළුවන් බවද එහි දැක්වේ.

අදාළ ලිපියේ මෙහි දැක්වෙයි.

38,410 views

47 Comments to “ඔබ නැතිව ගමනක් නෑ.. ඔබෙන් තොර පොහොට්ටුවක් නෑ.. වහාම පාර්ලිමේන්තු එන්න.. බැසිල්ට පාර්ලිමේන්ත එන්නැයි පොහොට්ටු මන්ත‍්‍රීන් ලිපියකට අත්සන් තබති..”

  1. GAMINI SENANAYAKE says:

    It says that new comments are intellectuals. But they said they can’t work without BASIL. If so please resign all these fellows because no man has right to obtain salary from public funds.

  2. යකෝ අකුරු පුලුවන් මංත්‍රීල සෑහෙන්න ඉන්නව නේද.. සන්තෝසයි පුතී..

  3. ගොබ්බරාජ වෘෂභාධිපති says:

    සුසන්තිකාටත් වැඩිය ස්පීඩ් එකෙන් මෙයාට දුවන්න පුළුවන්.. නිකම් නොවෙයි ට්‍රැවලිං බෑග් එකකුත් ඇදගෙනම.. බොරු නෙවෙයි.. ඉන්ටර්නෙට් එකේ ෆොටෝස් තියෙනවා.. එයාර්පෝර් එකක් ඇතුලෙ මෙයා එහෙම වේගයෙන් දුවන

  4. මඟ මරුවා says:

    බැසිල් නැතුව බෑ කියන අය ඉස්සෙල්ලම ගිහින් බැසිල්ට කියන්න පොඩිවට කොම්පැණියක් දාන්න කියලා. ඊටපස්සේ බැසිල් නැතුව බෑ කියන අය මන්ත්‍රීකමෙන් අයින් වෙලා ඒ කොම්පැණියෙ වැඩට යන්න.

  5. Boo says:

    බැසිල්ට රනිල් ට වඩා වැඩ කිඩ පුලුවන් බව ඔප්පු කරලාම තියෙනවා. රනිල් හරියට කලේ මහ බැංකුව මංකොල්ල කන එක විතරයි.

    ඒ නිසා රට පාලනයට උදවු දීමට රනිල්ලා වගේ අයට වඩා බැසිල්ට පුලුවන් ඇති.

  6. Sam Fernando says:

    හරි, අස්සන් කරල වරෙල්ලකෝ .අපි මේ ලෑස්ති වෙනවා ඊළඟ මැතිවරණයට. දෙන්නම් බඩ පිරෙන්න.

  7. Nawodhi says:

    Slaves

  8. පොඩි එකා says:

    ඔබ එන්න….
    ඔබ ඇවිත් අපට දෙන්න…
    අපිඔක්කොම පොන්න හැත්ත පුකවල් දික් කොරං ඉන්නෙ මහතානෙනි ඔබට කියා ඇරවා ගන්න.
    (ලිස්ටෙකේ පිලිවෙලට අරින්න හොඳේ, )

  9. Sirisena Yatawara says:

    No man is indispensable in our world. Undoubtedly which that theory will apply too Basil Rajapakase of National Organizer of SLPP.
    Blood is thicker than water !@
    We have to long way for enjoy rights majority People to achieve Real Democracy of Island Republic .It has go for long que.

Main News