ගල උඩ සටන ඇරඹේ.. ‘ඔබ ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමකට සැරසෙන්න..’ අගමැතිගෙන් ජනාධිපතිට රතු ලිපියක්..

June 13, 2019 at 9:20 am | lanka C news
ගල උඩ සටන ඇරඹේ.. ‘ඔබ ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමකට සැරසෙන්න..’ අගමැතිගෙන් ජනාධිපතිට රතු ලිපියක්..

ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීමෙමන් පසු කැබිනට් ඇමතිවරුන් 03 දෙනෙකු වෙනුවෙන් වැඩ බලන ඇමතිවරුන් පත්කල ආකාරය ව්‍යවස්ථා විරෝධී යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් හොමු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.

කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වූ පසු ඒ සදහා වැඩබලන ඇමැතිවරුන් පත්කිරීමට නොහැකි යයිද 19 වන සංශෝධනය අනුව එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බවත් අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

එමෙන්ම 19 වන සංශෝධනයට ඇමතිවරුන් නම් කිරීමේදී ඒ සදහා නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතු බවත් තමන් එවන් නිර්දේශයක් කර නැති බවත් ලිපියේ සදහන් කර ඇත.

මෙම ව්‍යවස්ථා විරෝධී කටයුත්ත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක්ද සිදුවිය හැකි යයිද ලිපියෙන් අගමැතිවරයා අවධාරණය කරයි.

ඉල්ලා අස්වූ ඇමතිවරුන් වන රවුෆ් හකීම්, කබිර් හෂීම්, රිෂාඩ් බදියුදීන් යන ඇමවරුන් වෙනුවේ වැඩ බැලීමට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන අය එජාපය විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කර යවා තිබින.

නමුත් ජනාධිපතිවරයා විසින් ඒයා ප‍්‍රතික්‍ෂෙප කරමින් එම අමාත්‍යංශවල සිටි නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් වැඩපලන ඇමතිවරුන් ලෙස පත් කරන ලදී.

77,394 Viewers

31 Comments to “ගල උඩ සටන ඇරඹේ.. ‘ඔබ ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමකට සැරසෙන්න..’ අගමැතිගෙන් ජනාධිපතිට රතු ලිපියක්..”

  1. අංකූරා says:

    දැන් පැහැදිලියි නේ විජාතික කුමන්ත්‍රණය , රටේ මුලු මහත් ජනතාවටම රටේ අගමැති එපා වෙලා ,ඒත් ව්‍යවස්ථාවෙන් අගමැති බලවත් !, රට අගමැතිට ඕනෑ පැත්තට තල්ලු කරනවා !!.

    • Kamal says:

      මේ සියලුම ප්‍රස්න වලදී මහින්ද සිටින්නේ රනිල් සමගයි. මහ බැන්කුව නොවේ රටේ සියලුම බැන්කු රනිල් කොල්ලකෑවත් මහින්ද නැවත බලයට ආවොත් රනිල්ව ආරක්ශා කරනවා. ඒවගේම තමා මහින්දගේ කාලයේ සිදු උන සියලු දූශන රනිල් යට ගැහුව. මේ දෙන්නටම ප්‍රශ්නය ජනාදිපති එලවා ඩැමීම අනුර කුමාරත් මේකට සහයෝගය දෙනව. මුන් ඔක්කොම දේශපාලන තක්කඩියෝ.

      • Janaka says:

        මේ වගේ දේශපාලන නිලමැස්සෝ සිටින රටක උපදින්ඩ අපි ඉතා අවාසනාවන්තයෝය.

        • හින්බබා සියා says:

          අනේ මෙහෙමත් පීචන් පොරවල් ඉන්නවනෙ අම්මපා ..

      • රටට හිතවත් says:

        පහුගිය කාලේ රත්තරන් අශ්වයෝ, ඩොලර් බිලියන දහඅට, තාජුඩීන් වගේ මෙකී නොකී නරි නාටක නටවල මහින්ද ඇතුළු පිරිස විනාශ කරන්න ඔය රනිල් දත කෑවා , නමුත් බැරිවුනා! ඒත් එදා උන්දැ අමාරුවේ වැටිච්චි වෙලාවේ මහින්ද උදව් කළා! එහෙව් කෙලෙහෙ ගුණ නොදත් ගුනමකුවෙකුට ආයෙත් කිසිම සහයෝගයක්, මහින්දගෙන් ලැබෙන්නේ නෑ!! ඒක ස්ථිරයි!! ආයෙත් එහෙම සහයෝගයක් කිසිදා නොලැබෙන බව හොඳටම දන්නා නිසාම තමයි, රනිල් අවස්තාව ලැබෙන හැම මොහොතේම මහින්ද ඇතුළු පිරිස විනාශ කරන්න කුරුමානම් අල්ලන්නේ!!

        • Anton says:

          Wow, bullet proof car? Api nodanna Malinda.

          • Aurora says:

            You are wrong Anton. Ranil tried to order new bullet proof car not for Mahinda. He knows the car will deliver end of this year but at that time positions will be changed. Then Mahinda will be PM and Ranil will be Opp. Leader. He can enjoy the new bullet proof car. Kohomada tikiri mole?

  2. SL says:

    දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නේ ඉවරද , මේ රනිල් කියන පරය රට කරපු හැම වෙලාවේම රට අරාජික උනා.

    • JOHN says:

      ළමයෙක් හදාගන්න බැරි බටලන්දේ කොහොමද රටක් හදන්නේ ?

  3. porolis says:

    Lankawe anduwakda thiyenne randuwakda mara karumayak eda kiywwe janadipathiekka samagiyen wadakaranawa kiyalaneda

  4. UNP GAL IBBA says:

    අගමැටියා ඌරු මීයා වගේ හිටංට ගුලිය අඹරයි කොහොමත් උඳා දිය යටින් ගිඳර ගෙනියන්නා ලංකාවට කෙලවූ ටොම් ඇන්ඩ් ජෙරී දෙදෙනා????

  5. පොඩි එකා says:

    බහුතර බලයක් සහිත අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට.. බහුතරයක් නැතුව හිටපු මෙයාව 2015 දී හැරෙන තැපෑලෙන් අගමැති කරද්දී… ඡනාධිපති ව්‍යවස්ථාව කඩනව නේද කියලා ඡනාධිපතිට ලියුමක් දෙන්න මෙයාට බැරි වුනේ ඇයි…?

    • Kamal says:

      මේ සියලුම ප්‍රස්න වලදී මහින්ද සිටින්නේ රනිල් සමගයි. මහ බැන්කුව නොවේ රටේ සියලුම බැන්කු රනිල් කොල්ලකෑවත් මහින්ද නැවත බලයට ආවොත් රනිල්ව ආරක්ශා කරනවා. ඒවගේම තමා මහින්දගේ කාලයේ සිදු උන සියලු දූශන රනිල් යට ගැහුව. මේ දෙන්නටම ප්‍රශ්නය ජනාදිපති එලවා ඩැමීම අනුර කුමාරත් මේකට සහයෝගය දෙනව. මුන් ඔක්කොම දේශපාලන තක්කඩියෝ.

  6. ගාමිණී says:

    නීතිය නොදන්නා ජනාධිපතිවරයා නීතිය දන්නා අගමැතිවරයා ඉදිරියේ අගුටුමිට්ටෙකි. නීතිපති දෙපාර්තමේන්තුවේ කීකරු සේවකයෙක් වී ඇති ජනාධිපතිට යන එන මන් නෑ…

  7. රන්බණ්ඩා says:

    දැන් මේ, හැම නීතියකටම උඩින් සොබාදහමේ නීතිය ක්‍රියාත්මක වෙලයි තියෙන්නෙ බොලව්.
    රටට, ජාතියට , ආගමට ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවට දැන් තියෙන්නෙ ඉවසීමෙන් බලාගෙන ඉන්න එක විතරමයි.

  8. Bandara says:

    ආව්..ආව්…ඔන්න ආව සෙල්ලම් කාලේ….ජනාධිපතිතුමනි නීති කේවට්ටයන්ගෙන් උපදෙස් ගන්නෙ නැතිව ව්‍යවස්ථාව කියවන්න…

  9. කාලගුනේ says:

    රනිල් විශ්වාසභංගයක් ගෙනාවොත් ජනාධිපති පරදිනවා සිකුරැයි.
    හේතුව මේ කාරනයෙදී ජවිපෙ හා පොහොට්ටුව රනිල්ට සහයෝගය දක්වනවා.

    • ඈ ගුනේ…පොහොට්ටුව මේකට ගාවගත්තෙ මක්කැයි අර.

    • UD says:

      පොහොට්ටුව රනිල්ට පක්ෂ වෙනවා කිව්වේ කවුද?
      පොහොට්ටුව මේ ජනාධිපතිව ධූර කාලය අවසන් කාලය වෙනකම් රකිනවා…

  10. Rata Wenuwen says:

    තොපලා හොර පූසෝ දෙන්නා ගල උඩ පහාරල වහාගන්න හදනවා

  11. Chathupa says:

    කොහොමහරි ලිච්චවි ක්‍රමයෙන් ඔය ප්‍රශ්නයට පිලිතුරු සොයමු

  12. Open mind says:

    ව්යවස්ථාව වගේ මහා පටලැවිලි තියෙන ඒවා කියවලා…විග්‍රහ කරල තීරණ ගැනීමට මටනම් මොළයක් නැහැ. අධිකරණයේ දී නීතිපතිවරයාට බැරි වූ දේ පුළුවන් වගේ පෙන්නුම් කරන අයත් ඉන්නව ඒ වුනාට.

  13. Manoj says:

    ජනාධිපතිතුමනි නීති කේවට්ටයන්ගෙන් උපදෙස් ගන්නෙ නැතිව ව්‍යවස්ථාව කියවන්න… Eth ithin ekata thramwath MOLAYAK nethi nisa wenna athi ehema nokaranneee !!!

    Dura diga nobala GON, MOOODA, HARAK podu apekshakata chandya dun 62 Lacks ta Hada piri mewwa eka !!!

  14. දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නේ ඉවරද , මේ රනිල් කියන පරය රට කරපු හැම වෙලාවේම රට අරාජික උනා.

    mata viwaasa nhaa orrrka janaaadepatiwaranayata kaalin dawasey hari anchiyaaka adiiina eda tiyanawa.
    minisuney hodata mataka tiyaganilllla chandey orrrrkalata deynnna epa dennna vena kenek natinam koey katu gaapalla.

  15. Ran banda hariyata hari

    දැන් මේ, හැම නීතියකටම උඩින් සොබාදහමේ නීතිය ක්‍රියාත්මක වෙලයි තියෙන්නෙ බොලව්.
    රටට, ජාතියට , ආගමට ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවට දැන් තියෙන්නෙ ඉවසීමෙන් බලාගෙන ඉන්න එක විතරමයි.

  16. වරදට දඬුවම නියතයි says:

    අගමැති වැරදි නම් යෝජනා කරලා තිබුනේ. විශේෂයෙන් රිෂාර්ඩ් බදුර්දීන් වෙනුවට රාජිත සේනාරත්නත්, රවුෆ් හකීම් වෙනුවට මුජිබර් රාහුමානුත් අගමැති විසින් නම්කලයුතුව තිබුන. එහෙම නොකලනිසා විශේෂයෙන් රිෂාර්ඩ් බදුර්දීන්ගේ වැඩ කඩාකප්පල් නොවන්න ඒ පත්කිරීම් කරන්න ජනාධිපතිට සිදුවුණා.

  17. Sirisena Yatawara says:

    Prime-minister is most corrupted man in this govt of good governance since 15/1/8! But President still having chance to published Central Bank Report of Bond scam of Ranil WICKS how his involvement is there.? What is reasons behind that President delay that report give to the PUBLIC? Our issue not that Ministers an appointments Rajith S… Malik S… and Madum Banadara ? CB Bond scam stiil Public not known?

  18. Lionheart says:

    19th Amendment does not apply to fill existing vacancies by acting ministers. The president’s actions were not only in accordance with the Constitution. but also, clearly, reasonable. It is more effective to appoint an existing state minister or a deputy minister to act for the minister.

  19. ON THE SPOT says:

    “ගල උඩ සටන ඇරඹේ.”
    ඔය සටන පොළොන්නරුවට වලංගු නැත​.මාතර​,දෙනියාය හෝ කුලියාපිටියේදි ඔය සටන කලා නම් හොඳ තරඟයක් බලා ගන්නට ලක්වැසි සියල්ලනට අවස්ථාව උදා වනු නොඅනුමානය​.

  20. Sun says:

    Both are too old for the job. We have gone beyond the end point even that the don’t know. We lost all the local agriculture as a result of westernization of the economy. We have to import all food items as we are induced to foreign food products. Even our thinking is also poisoned due to western propaganda against Asian ethical and other development. We think the industrial development is the measuring stick of development. That is very wrong. Most of these people cannot sleep well due to the stress created by too much of work. More and more to come.

Leave a Comment

Main News