ගල උඩ සටන ඇරඹේ.. ‘ඔබ ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමකට සැරසෙන්න..’ අගමැතිගෙන් ජනාධිපතිට රතු ලිපියක්..

June 13, 2019 at 9:20 am | lanka C news
ගල උඩ සටන ඇරඹේ.. ‘ඔබ ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමකට සැරසෙන්න..’ අගමැතිගෙන් ජනාධිපතිට රතු ලිපියක්..

ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීමෙමන් පසු කැබිනට් ඇමතිවරුන් 03 දෙනෙකු වෙනුවෙන් වැඩ බලන ඇමතිවරුන් පත්කල ආකාරය ව්‍යවස්ථා විරෝධී යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් හොමු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.

කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වූ පසු ඒ සදහා වැඩබලන ඇමැතිවරුන් පත්කිරීමට නොහැකි යයිද 19 වන සංශෝධනය අනුව එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බවත් අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

එමෙන්ම 19 වන සංශෝධනයට ඇමතිවරුන් නම් කිරීමේදී ඒ සදහා නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතු බවත් තමන් එවන් නිර්දේශයක් කර නැති බවත් ලිපියේ සදහන් කර ඇත.

මෙම ව්‍යවස්ථා විරෝධී කටයුත්ත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක්ද සිදුවිය හැකි යයිද ලිපියෙන් අගමැතිවරයා අවධාරණය කරයි.

ඉල්ලා අස්වූ ඇමතිවරුන් වන රවුෆ් හකීම්, කබිර් හෂීම්, රිෂාඩ් බදියුදීන් යන ඇමවරුන් වෙනුවේ වැඩ බැලීමට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන අය එජාපය විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කර යවා තිබින.

නමුත් ජනාධිපතිවරයා විසින් ඒයා ප‍්‍රතික්‍ෂෙප කරමින් එම අමාත්‍යංශවල සිටි නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් වැඩපලන ඇමතිවරුන් ලෙස පත් කරන ලදී.

56 views

31 Comments to “ගල උඩ සටන ඇරඹේ.. ‘ඔබ ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමකට සැරසෙන්න..’ අගමැතිගෙන් ජනාධිපතිට රතු ලිපියක්..”

  1. අංකූරා says:

    දැන් පැහැදිලියි නේ විජාතික කුමන්ත්‍රණය , රටේ මුලු මහත් ජනතාවටම රටේ අගමැති එපා වෙලා ,ඒත් ව්‍යවස්ථාවෙන් අගමැති බලවත් !, රට අගමැතිට ඕනෑ පැත්තට තල්ලු කරනවා !!.

    • Kamal says:

      මේ සියලුම ප්‍රස්න වලදී මහින්ද සිටින්නේ රනිල් සමගයි. මහ බැන්කුව නොවේ රටේ සියලුම බැන්කු රනිල් කොල්ලකෑවත් මහින්ද නැවත බලයට ආවොත් රනිල්ව ආරක්ශා කරනවා. ඒවගේම තමා මහින්දගේ කාලයේ සිදු උන සියලු දූශන රනිල් යට ගැහුව. මේ දෙන්නටම ප්‍රශ්නය ජනාදිපති එලවා ඩැමීම අනුර කුමාරත් මේකට සහයෝගය දෙනව. මුන් ඔක්කොම දේශපාලන තක්කඩියෝ.

      • Janaka says:

        මේ වගේ දේශපාලන නිලමැස්සෝ සිටින රටක උපදින්ඩ අපි ඉතා අවාසනාවන්තයෝය.

        • හින්බබා සියා says:

          අනේ මෙහෙමත් පීචන් පොරවල් ඉන්නවනෙ අම්මපා ..

      • රටට හිතවත් says:

        පහුගිය කාලේ රත්තරන් අශ්වයෝ, ඩොලර් බිලියන දහඅට, තාජුඩීන් වගේ මෙකී නොකී නරි නාටක නටවල මහින්ද ඇතුළු පිරිස විනාශ කරන්න ඔය රනිල් දත කෑවා , නමුත් බැරිවුනා! ඒත් එදා උන්දැ අමාරුවේ වැටිච්චි වෙලාවේ මහින්ද උදව් කළා! එහෙව් කෙලෙහෙ ගුණ නොදත් ගුනමකුවෙකුට ආයෙත් කිසිම සහයෝගයක්, මහින්දගෙන් ලැබෙන්නේ නෑ!! ඒක ස්ථිරයි!! ආයෙත් එහෙම සහයෝගයක් කිසිදා නොලැබෙන බව හොඳටම දන්නා නිසාම තමයි, රනිල් අවස්තාව ලැබෙන හැම මොහොතේම මහින්ද ඇතුළු පිරිස විනාශ කරන්න කුරුමානම් අල්ලන්නේ!!

        • Anton says:

          Wow, bullet proof car? Api nodanna Malinda.

          • Aurora says:

            You are wrong Anton. Ranil tried to order new bullet proof car not for Mahinda. He knows the car will deliver end of this year but at that time positions will be changed. Then Mahinda will be PM and Ranil will be Opp. Leader. He can enjoy the new bullet proof car. Kohomada tikiri mole?

  2. SL says:

    දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නේ ඉවරද , මේ රනිල් කියන පරය රට කරපු හැම වෙලාවේම රට අරාජික උනා.

    • JOHN says:

      ළමයෙක් හදාගන්න බැරි බටලන්දේ කොහොමද රටක් හදන්නේ ?

  3. porolis says:

    Lankawe anduwakda thiyenne randuwakda mara karumayak eda kiywwe janadipathiekka samagiyen wadakaranawa kiyalaneda

  4. UNP GAL IBBA says:

    අගමැටියා ඌරු මීයා වගේ හිටංට ගුලිය අඹරයි කොහොමත් උඳා දිය යටින් ගිඳර ගෙනියන්නා ලංකාවට කෙලවූ ටොම් ඇන්ඩ් ජෙරී දෙදෙනා????

  5. පොඩි එකා says:

    බහුතර බලයක් සහිත අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට.. බහුතරයක් නැතුව හිටපු මෙයාව 2015 දී හැරෙන තැපෑලෙන් අගමැති කරද්දී… ඡනාධිපති ව්‍යවස්ථාව කඩනව නේද කියලා ඡනාධිපතිට ලියුමක් දෙන්න මෙයාට බැරි වුනේ ඇයි…?

    • Kamal says:

      මේ සියලුම ප්‍රස්න වලදී මහින්ද සිටින්නේ රනිල් සමගයි. මහ බැන්කුව නොවේ රටේ සියලුම බැන්කු රනිල් කොල්ලකෑවත් මහින්ද නැවත බලයට ආවොත් රනිල්ව ආරක්ශා කරනවා. ඒවගේම තමා මහින්දගේ කාලයේ සිදු උන සියලු දූශන රනිල් යට ගැහුව. මේ දෙන්නටම ප්‍රශ්නය ජනාදිපති එලවා ඩැමීම අනුර කුමාරත් මේකට සහයෝගය දෙනව. මුන් ඔක්කොම දේශපාලන තක්කඩියෝ.

  6. ගාමිණී says:

    නීතිය නොදන්නා ජනාධිපතිවරයා නීතිය දන්නා අගමැතිවරයා ඉදිරියේ අගුටුමිට්ටෙකි. නීතිපති දෙපාර්තමේන්තුවේ කීකරු සේවකයෙක් වී ඇති ජනාධිපතිට යන එන මන් නෑ…

  7. රන්බණ්ඩා says:

    දැන් මේ, හැම නීතියකටම උඩින් සොබාදහමේ නීතිය ක්‍රියාත්මක වෙලයි තියෙන්නෙ බොලව්.
    රටට, ජාතියට , ආගමට ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවට දැන් තියෙන්නෙ ඉවසීමෙන් බලාගෙන ඉන්න එක විතරමයි.

  8. Bandara says:

    ආව්..ආව්…ඔන්න ආව සෙල්ලම් කාලේ….ජනාධිපතිතුමනි නීති කේවට්ටයන්ගෙන් උපදෙස් ගන්නෙ නැතිව ව්‍යවස්ථාව කියවන්න…

  9. කාලගුනේ says:

    රනිල් විශ්වාසභංගයක් ගෙනාවොත් ජනාධිපති පරදිනවා සිකුරැයි.
    හේතුව මේ කාරනයෙදී ජවිපෙ හා පොහොට්ටුව රනිල්ට සහයෝගය දක්වනවා.

    • ඈ ගුනේ…පොහොට්ටුව මේකට ගාවගත්තෙ මක්කැයි අර.

    • UD says:

      පොහොට්ටුව රනිල්ට පක්ෂ වෙනවා කිව්වේ කවුද?
      පොහොට්ටුව මේ ජනාධිපතිව ධූර කාලය අවසන් කාලය වෙනකම් රකිනවා…

  10. Rata Wenuwen says:

    තොපලා හොර පූසෝ දෙන්නා ගල උඩ පහාරල වහාගන්න හදනවා

Main News