‘ඔබ විකෘති අයෙක්ද’ මාධ්‍ය අසයි.. ෆොන්සේකාට මල පැන කඩා පනී.. ඇල්ලේ ගුණවංශ චීවරධාරියාට පිස්සු හැදිලා කියයි..[Video]
September 6, 2017 at 10:21 pm | lanka C news![‘ඔබ විකෘති අයෙක්ද’ මාධ්‍ය අසයි.. ෆොන්සේකාට මල පැන කඩා පනී.. ඇල්ලේ ගුණවංශ චීවරධාරියාට පිස්සු හැදිලා කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/09/Fonseka1.jpg)
සිරිකොත එජාප මූලස්ථානයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් ඇමති සරග් ෆොන්සේකාගෙන් අසනු ලැබූ ප්‍රශ්න කිහිපයක් නිසා ඇමතිවරයා කෝපයට පත් වූ බවක් පෙනින.
‘ඔබ විකෘති ස්භාවයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා’ යයි මාධ්‍යවේදියා විමසද්දී මෙම තත්වය උදා විය.
ඇල්ලේ ගුණවංශ හිමි චීවරධාරියෙක් බවත් ඔහුට පිස්සු බවත් ඇමති ෆොන්සේකා එහිදී තව දුරටත් සදහන් කලේය.
මේ වගේ ගොං කතා, පිස්සු කතා, වෛරයෙන් දොඩවන උම්මත්තකයෙක් ළං කරගත්තු බූරුවෝ මේවට වගකියන්න ඕන.
හා පහාරයෙක්,මුගේ තවත්නම් හදන්න දෙයක් ඇත්තෙම නැ.ඇල්ලේගුණවංස හිමි බොහොම රටවෙනුවෙන් කැපවී රටබෙරගන්න යුද්දය ඇති කාලේ වෙහෙස මහන්සිවී කාලය යොදවපු හිමිනමක්.තෝ කථා කරන්න දැනගනින්.පාර වේ.සිge පුතා. තෝ නොදන්නා වුණාට.ඒ යුද්දය කාලේ පුදුම කැපවීමකින් දැනට ජිවත්වසිටින නොසිටින.රණවිරුවන්ගේ දෙමවුපියන්ව ද්යිරියකොට රට වෙනුවෙන් දරුවන්ව රණබිමට යොමුකරපු උදාර බුදු පුතෙක් බව. මක්නිසාද ඒකාලේ කිසිවෙක් යුද්දය වෙනුවෙන් යන්න බියවි සිටිබැවින්. එමනිසායි මම මේ කියන්නේ ඔය දැන් පුන්නක්කු කන අමු ගොරකා සිංහල පරගැත්තන් වඳවියයුතුයි කියලා.නියම සිංහල, සිංහලේ ඇති රටේ වටිනාක දන්නා දු,පුතුන් පමණක් ඉතිරිවී. අනෙක මේ නපුංසක ගොඩට footnote කල්ලියත් ඇතුළත් කළයුතුමයි ඒවගේම මුන් සියළුදෙනාවම වඳ කළයුතුයි. මු මහා නිකම් සක්කිළි බල්ලෙක් තමන්ගේ ගැහැණියට,දරුවන්ට,හිටපු සුළුසේබලුන්ට පවා වදදීපු අමුනුෂයෙක්,තිරිසනෙක්,ඉතින් මුගේ මේ අධෝමුකයෙන් පිටවෙන් වචන මටුසුමුදු වෙන්නේ නැ කිසිදවසක. මු කට අරින අරින වාරයක් පාසා එම වචන වායුතලයට මුසුවි එම වචනයන්ම නැවත මුටම පැමිණෙනවා ඇත.බලන්න මුහුණේ හැටි තනිකරම ක්රොදයයෙන් පුපුරන හැටි වචනයක් වචනයක් පාසා රාජපක්ෂ යනනාමය මතුරන්නේ නැතිවම බැරිය.මු දන්නවා නුදුරු දිනකදී මෙයට Return එක ලැබෙන බව එවිට ජනතාව බලාගනිවිලු ඔවු ඔවු අපි හොදින් බලාගන්නම්.උඹට විතරක් නොවේ ඔය අසමත් ජාති වල් අලි සියළුමදෙනාවම අපි බොහොම හොඳින් බලාගන්නම්,මම ඒ දිනය එනතෙක් මම බලා සිටින්නේ,පලි ගැනීමේ හුදු චේතනාවක් මගේ නැතිවුවත්මෙවන් අසමත්ජාති වල් හැතිකරයව මේ සක්වලින් තුරන්කලයුතුයි රටේ මුළු සකළ ජනතාවගේම සුබසිද්දිය උදේසා.
Chanda 5000 ganna bari rilawek kahinawa……..
අපමණ වෙර බැඳි..
එලොවක් නොදකින..
නොමැරෙන මිනිස්සු..
සියල්ල සති 2න් අමතක වෙන සිංහලයාට රට බේරාගත් හමුදාපති වත් අමතක වෙලා.
විකෘති අයෙක්ද කියල අහන්න දෙයක්ද මාධ්‍ය සගයනි. අර බෝම්බෙ වැදිච්ච දවසෙන් පස්සෙ තමයි විකෘති. දැන් නම් හොඳටම විකෘතියි.