‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව විහිළුවක්.. මිනීමරුවන්ට ජනාධිපති අපේක්‍ෂකකම් දෙන්න බෑ..- වෙල්ගමගෙන් දරුණු ප‍්‍රහාර

January 24, 2019 at 12:02 am | lanka C news
‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව විහිළුවක්.. මිනීමරුවන්ට ජනාධිපති අපේක්‍ෂකකම් දෙන්න බෑ..- වෙල්ගමගෙන් දරුණු ප‍්‍රහාර

‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අග භාගයේදී නිසා ඒ වන විට සුදුස්සෙක් ඊට තෝරා ගැනෙනු ඇතැයිද ඔහු කියා සිටී.

මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

බය නැති ඇමති හරීන්ගේ බුලට් එක

බය නැති ඇමති හරීන්ගේ බුලට් එක

Gepostet von RU News am Mittwoch, 23. Januar 2019

52,357 Viewers

34 Comments to “‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව විහිළුවක්.. මිනීමරුවන්ට ජනාධිපති අපේක්‍ෂකකම් දෙන්න බෑ..- වෙල්ගමගෙන් දරුණු ප‍්‍රහාර”

  1. Nagasinha says:

    දේශපාලනයේ අත්දැකීම් ලබනවා කියලා කියන්නේ මේවාට.
    1.) බොරු කියා ජනතාව රැවටීමේ අත්දැකීම
    2.) කෙලින්ම කොමිස්/පාගා ගැසීමේ අත්දැකීම්
    3.) ලාබ ආයතන පාඩු කර, අඩු මුදලට විකුණා, ගැනුම්කරුගෙන් කොමිස් ගැසීමේ පළපුරුද්ද
    4.) හොරකම් කරන්නට ඉඩදී, හොරුන්ගෙන් කප්පම් ගැනීමේ පළපුරුද්ද
    5.) මුදලට පක්ෂ මාරු කිරීමේ පළපුරුද්ද
    6.) පොදු දේපොළ, දීමනා, තමන්ගේ පරිහරණයට ගැනීමේ පළපුරුද්ද
    7.) හොරුන්, මිනීමරුවන්, කුඩු වෙළදුන් හිරෙන් නිදහස් කරගැනීමේ පළපුරුද්ද

    • aba says:

      හරියට හරි

    • sadun says:

      මල්ලිලා, ඔයලා ඔක්කොටම වැරදිලා…. වෙල්ගම ඔය කියන කතා ඇත්ත බව අපි ඔක්කොම දන්නවනේ… ඒ උනාට තියෙන ප්‍රශ්නේ, ඇයි මේ යකාම මේවා කියන්නේ කියලනේ….
      මල්ලි, ඕවා මහින්දගේ කොන්තරාත්තු … මිනිහා කැමති නැහැ මිනිහගේ හෝ මිනිහගේ පුතාට හැර වෙන කෙනෙකුට ඕක දෙන්ඩ…

      • somapala says:

        Welgama was in my class at Diyatalawa St Thomas’s and he was not an intelligent person at all. He will probably not get elected, Vasu might follo w suit.

  2. lanka says:

    This man knows very well that Mahinda can not come for presidential election so he is just trying to divide pohottuwa votes just telling nonsense,At least now itself he should be exposed and should get rid of this saga.He should be prosecuted for bringing false allegations against people.What about TNA, all these TNA members directly or indirectly are responsible for every atrocity of LTTE.This man should explain that bit as well.

  3. Alapaluwa says:

    මුගේ ඔලුව කුරුවල් වෙලා හොඳටම නයනාකුමරි පදින්න බැරිවීම ගැන ඒ උණ විකාරයෙන්දො ඔය නන් දොඩවන්නේ.මේ ලඟකදී සිට රනිල්ගේ රෙදි සෝදන කොන්තරාත්තුව භාරගෙනදෝ කොහෙද!

  4. nihara says:

    Another corrupt politician who has started campaigning against Gotabaya Rajapakse.

  5. Boo says:

    මූ ෂුවර් එකටම දූෂිත වැඩක් කරන්න ගිහිං ගෝටා අතින් හොදට කාපු එකෙක්, අර මැරවින් සිල්වා වගේ.

    බලු වැඩ කරන උන් ගෝටාත් එක්ක මරැ විකල්.

  6. සිංහල බන්ඩා says:

    වේල්ගම ගො⁣නා තප්පුලනවා. හරක හිතන්නෙ ඌ ජනාධිපති අපෙක්ෂකයා තීරණය කරනවා කියලය්. වේල්ගම රෙදි නැතුව යූඑන්පී යට කඩේ යනවා.

    • අඤ්ඤකොරස්රොස් says:

      සිංහල බන්ඩා ඔබතුමා කියන විදිහට මහින්ද මහත්තයා ඇස් පේන්⁣නේ නැති කන් ඇහෙන්නේ නැති කෙනෙක්ද?මෙච්චර විවේචනය කරද්දි එතුමා වෙල්ගමට කිසිම දෙයක් කියන්නෙ නැතිව ඉන්නේ……. මහින්ද මහත්තයා වෙස්සන්තර නිසාද? මොකද මහින්ද මහත්තයාත් එක්කම ඉඳගෙන ගෝඨාභය විවේචනයට කරන්නේ… ?……

  7. Nuwan says:

    ගම්මන්පිල සහ රණවක ඉන්නේ එකම බෝට්ටුවේය

  8. බන්ඩා says:

    මේ රටට ගෝටා මොනවද කරල තියෙන්නෙ වේල්ගම මොනවද කරල තියෙන්නෙ කියල කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. ඊලග චන්දෙදි වේල්ගමගෙ මහජන ප්‍රසාධය බලාගන්න පුලුවන්.

  9. Ratnamalala says:

    මේකට තවම කට පරිස්සන් කරගෙන ඉන්න දන්නේ නැහැ.මූ කරන්නේ UNP කොන්ත්‍රාත් එකක්. ඊ ළඟ චන්දෙදි මෙයා ගැනත් ජනතාව බලා ගනීවි.නඩුවෙන් ගොඩයන්න දෙන ගේමක් වෙන්නත් පුළුවන්.

  10. Rathgama MC says:

    වෙල්ගම මහත්තය කවදත් කොතැනත්,නිභයව ඇත්ත කතාකරන කෙනෙක්.එතුමා කියන දෙය හරිනේ.ජනතාව කැමති නැහැ නේ මිනීමරන කෙනෙක් සුදු වෑන් කල්ලි ඇතිකරන කෙනෙක් ජනාධිපති කරන්න.අපිත්ඒකට කැමති නැහැ,මිනි මරණ මුහුණු පොතේ අපිට දැන් තියෙන නිදහස නැති කරන,තමුන්ගේ මතයට එරෙහි මත දරන්නන් හැම කෙනෙක්ම ත්‍රස්තවාදීන් ලෙස සලකා ඔවුන් හිරේ දාන්න හෝ අතුරුදහන් කරන්න කටයුතු කරන හිට්ලර් පන්නයේ ආඥාදායකයෙක් ජනාධිපති කරන්න කවුරුවත් කැමති නැහැ. 100% ක් අපි එකඟයි වෙල්ගම මැතිඳුන්ගේ කතාවට.රට හදන්න නම් එහෙයියෝ නොව වෙල්ගම වගේ එඩිතර නිර්භීත,ප්‍රජාතන්ත්‍රවාදී මහත්මා දේශපාලනයේ යෙදෙන ජනාධිපතිවරයෙක් බිහි විය යුතු අතර මැති සබෙත් තව තවත් වෙල්ගමල බිහි විය යුතුයි.

  11. අපේ rata says:

    හැමකාලයකම රට ඉදිරියට යන්නට උත්සාහ කරද්දී කොහේහරි යන බල්ලෙක් මැද්දට පැනලා එය කඩාකප්පල් කරනවා. මෙය රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති පුද්ගලික වෛරයන් පිරිමසාගැනීමට යාමේ අනිසි ප්‍රතිපලයන්. මෙය තේරුම් නොගැනීම මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ගේම විනාසයට මුලයි. අද රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකට අපහාස කරන්න කිසිම සාක්ෂියක් අවශ්‍ය නැහැ. වෙන කිසිම රටක මෙය කරන්නට බැහැ. යම් චෝදනාවක් එල්ලකරනවානම් එය චෝදනාව කරන පුද්ගලයා එය ඔප්පු කල යුතුයි.
    මේ වෙල්ගමයාගේ හැසිරීම ගැන සියලු ශ්‍රී ලාංකිකයන් අවදියෙන් සිටියයුතුයි. මේ පසුපස සිටින අය සහ මොහුව ගොනාට අන්දවාගෙන යන පිරිස හඳුනගතයුතුයි. එසේ නොමැතිනම් ශ්‍රී ලාංකිකයන් සදා අඳුරේ සිටිනු ඇති.

  12. BANDA says:

    who is this???????

    dear goda… we with you…..

    Please make peaceful polite country.
    you can. go head.

  13. Saman Patabareiya says:

    Under the CBK family vandalism of that SLFP of Federalism since 1994 to 2005, has been created dozens Party leaders and political clowns. Result of Welgama is one of them .
    The Welgama is man having playing new game to be support for politics of UNP?

  14. mathugama says:

    muta pissu !! munta pissu kelinna puluvan kenek thama meya yojana karanne !! deshapalanyen meyawa ayin kala yutthui !!!!! senal tath meya nisa gedara yanna veyi !!

  15. manjula says:

    Welgamage dagalanawa wadie wage…

  16. Kings says:

    පලයන් බූරුවො යන්න. ගෝට එනවට භය වැරදි කරන/කරපු කාලකන්නි තමයි උඹත් ඒ ජාතිය එකෙක් කියල මුලු රටම දන්නව. ලංගම හොරා කාල ඒව ඇදෙයි කියල බයේ ඉන්නව. රටේ වැඩි මනාපය ගෝටට. අපිට ඕනෙ මේ රටේ විනය හදන්න. එතකොට රටත් ඉබේම හැදෙයි. මේ වගේ හොරු නැතිවෙයි. ඔබට ජය නියතයි ගෝඨාභය මැතිඳුණි.

  17. Ranarala says:

    meya hithanawa/dannawa MR ta newatha janadhipathiwenta beriya kiya. anthima mohotha wenathuru ehema kiya kiya indala election enakota MR wenuwata ohu idiripathwenta balaporoththuwak ethi. yamheyakin MR ta president apekshakaya widiyata tharangakaranata puluwanwela eya dinuwoth, mohu PM thanathura balaporoththu ethi. gotata erehiwa mehema sahasika prakasha kireema deshadrohi wiswasaghataka kamak.

  18. වල්ගම says:

    මම FCID එකට බයයි නන්ගියේ…

  19. siri says:

    deal and double game both at a time.

  20. Ariyalapa says:

    වෙල්ගමත් රාජපක්ෂ සරනංගච්චාමීම තමයී. වෙනස එයා මහින්ද සරනංගච්චාමී කියල අනෙක් රාජපක්ෂල අරහං සීලය සමාදන් වෙනව.

  21. Critic says:

    What happened to this mad fellow? Go to hell!

  22. Sam says:

    Gota cannot run a country or has not enough knowledge to rule a country.
    He is only a retired Army lieutenant colonel and second in command in his regiment when he left the Army early stages of the civil war.
    In Army rankings he has only come up to only 5th rank where Sarath Fonseka is in 11th rank which is the highest.
    Even SF is not capable of running a country or doing politics.
    He has being happily living in USA for about more than 25 years and only came back to SL when MR became president.
    Now he is giving big talks about cancelling USA Citizenship.

  23. යුක්තිය says:

    මට නැත්නං කාටත් නෑ….! මූ කුහකය..!

  24. Buruputha says:

    Ane booruvo paththaka indagena unpayata kahinne nathuva kelinma UNP ekata Pala. Tho Umbe gavata janadhipathy apekshakaya Gotama thamai.

Main News