‘ඔමික්‍රෝන්’ ඇතුළුවෙන්න ලංකාවේ විශාල දොරක් ඇරලා.. මෙදා පාර ලංකාව හාන්සියි..

November 27, 2021 at 10:02 pm | lanka C news
‘ඔමික්‍රෝන්’ ඇතුළුවෙන්න ලංකාවේ විශාල දොරක් ඇරලා.. මෙදා පාර ලංකාව හාන්සියි..

විදේශටන්හි සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපල සිදුකරන කොරෝනා පරීක්ෂණ මේ වන විට අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපය ඇතුලු රටවල් කිහිපයකින් වාර්ථා වන ඔමික්‍රෝන් නම් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ ඉහළ අවදානමක් ඇතැයි සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් නොවන්නේ නම් වසන්තයේ ඉවර වනු ඇති බවද ඔහු පැවසීය.

නව ප්‍රභේදය නැවත නැවතත් ආසාදන විය හැකි ප්‍රභේදයක් මෙන්ම සියලු එන්නත් ප්‍රතිවිරෝධී ප්‍රභේදයක් බවත් ඔහු පෙන්වා දෙයි.

එම ප්‍රභේදය රටට ඇති වීම යනු සියලු දෙනාගේ වසන්තය ඉවර වීම බව ද ඔහු පැවසීය.

රටට ඇතුල්වෙන අයට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් වහාම එය අත්හිටුවා පරීක්ෂන නැවත ආරම්භ කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

එසේ නොකලොත් ‘ලංකාව මෙදා පාර හාන්සියි’ යනුවෙන් ද ඔහු කියා සිටියේය.

175,822 views

36 Comments to “‘ඔමික්‍රෝන්’ ඇතුළුවෙන්න ලංකාවේ විශාල දොරක් ඇරලා.. මෙදා පාර ලංකාව හාන්සියි..”

  1. නිශාන්ත says:

    ඔමික්‍රෝන් එනු. ගුවන් තොටුපොළ විවෘත කර ඔබ එනතුරු බලා සිටී
    ඩොලර් නැතිව අපි හාන්සියි.

  2. SL says:

    Now it’s in England,no one know it the varienyis already in SL or not .Better to educate fishermen and do 100%PCR at every port
    We should be able to issue the results in 10-15 mins!!!

  3. ට්වුලින් says:

    බල්ලා ගේ වැඩේ බූරුවා කරන්න හදනවා කියන්නේ මේවට. මුගේ රාජකාරිය මුත්‍රා අසුචි පරික්ෂා කරන එක පෙන්නන්න හදන්නේ විශේෂඥ වයිද්‍ය කියල කුණු දතාගේ ගෝලය. මු දන්නා කොරෝනා ඕක ගිහින් කියපිය මෝඩ පුතනොටයි පිරිමි නර්ස් ටයි.

    • Pushpa Kumara says:

      Kawuru kiwwath, kathaawa aththa neda?

      • Kadikari says:

        ඒක ඇත්ත.. දැනටමත් ගොඩක් රටවල් අප්‍රිකානු රටවලින් එන මගීන්ට තහනමක් පැන වූවත්. UK. Italy. Nederland , Denmark වැනි රටවල් ගැන කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නෑ.. මේ සියලු රටවලින් ආසාදිතයන් සොයා ගෙන තිබේ.

    • Haramanis says:

      MU JOB EKA KARANNE NATHIWA MEDIA CONFERANACE THIYANAWA. GIHI JOB EKA HARIYATA KORAPAN.

  4. Kalu Albot says:

    Owu Aruna Gunarathna mahaththayo, Bijja alla Pilikaa rogeen suwa karana Veda Haamuduru warun ehemath innawaa kiyanawa ne!

  5. 3% ට බය බයියා. says:

    රට රකින අපේ විරුවා ..හා දැන් 69 ලක්ෂය තාලයට කියන්න බලන්න .,තාලයට කියන්න

    • 3% නැති ජෙප්පා says:

      jvp ත්‍රස්තවාදීන් නැවත හිස ඔසවමින් සිටි.. අවුරුදු 50 කක්කුස්සි වලක නානවා කියලා නොදැනෙන හිවලුන්ට ජයවේවා…ඔබ මෙ රටට කරන විනාශයට වන්දි ගෙවීමට සිදුවනු නොඅනුමානය

      • ළිහිණි says:

        මෙ රටට කරන විනාශයට වන්දි ගෙවීමට සිදු වන්නේ යහපාලනය සහ දැන් පොහොට්ටුවට නොවේද ? කවුද රටේ ජාතික සම්පත් චීන්නුන්ට ,ඇමරිකානුවන්ට ඉන්දියාවට විකුණුවේ ,බදු දුන්නේ ? JVP නොවේ ..වරින් වර බලයට පත් වූ ආණ්ඩු නොවේද ? වසර 73 නිදහස ලබා අපේ රටට සිදු වූ යහපත කුමක්ද ?
        මුළු රටම ණය බරින් පිරිලා ආර්ථිකය අගාදයේ ..දේශපාලකයෝ කෝටිපතියෝ ජනතාව හිගන්නෝ

    • Dharshana Abeykoon says:

      රෝහණ විජේවීර කියන්නෙ මේ රටේ හිටපු විශිෂ්ඨම මානව සම්පතක්..
      අවාසනාවකට ඒ සම්පත අහිමි උනා…
      වර්තමානයේ j.v.p එක තුලින් දකින්න නෑ ඔහුගේ දර්ශනය….සම්පූර්ණම විකෘති කරල

      • ට්ට්‍රාන්ස්ෆෝමර් says:

        😀😀😀ට්‍රාන්ස්ෆෝමර්😟😟😟

    • gihan says:

      2005 ඉස්සර හිටිය JVPය ආපහු ගේමු.
      ලපකුමාර,බිමල්,ටිල්වින් වගෙ UNP වල්ග එලවමු.
      ඡය වේවා….
      බුදු සරණයි……

      • ළිහිණි says:

        JVP නායකයින් අලි නැට්ටේ එල්ලෙමින් , කොටි ඩයස්පෝරාවට ,සම්බන්ධන්ට කඩේ යෑමෙන් කලේ ලොකු වැරැද්දක් ..බලයට පක්ෂය පාවා නොදිය යුතුයි .

  6. රටවැසි says:

    සුභ සහ යස කතාව මතක් වෙනවා .

  7. විද්‍යාත්මකවremu says:

    පීසීආර් ෂවර්ද? අන්ටිජන් ෂුවර් ද එන්නත ෂුවර් ද ප්‍රභේද ෂුවර් ද අහෝ වෙනපැත්තක් බලපියව්

    • CAT says:

      පීසීආර් ෂවර් එහි අවුලක් නැහැ ..යුරෝපයේ සමහර එන්නත් දෙවරක් ගැසූ තරුණයන්ටත් කොරෝනා සෑදී ඇත නමුත් ඔවුන්ගේ ලෙඩේ එතරම් දරුණු නොවේ ..තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තමන් විසින්ම සිදු කල යුතුයි එයට අන්අයට දොස් කීමෙන් ඵලක් නැත

  8. මහජනතාව says:

    පන්සල් , පල්ලි , කෝවිල් , දේවස්ථාන වැනි ආගමික ස්ථාන , පූජාභූමි හරහා මෙම රෝගය පහසුවෙන් ව්‍යාප්ත වෙන බව රජය තේරුම් ගත යුතුයි !

    • JOHN says:

      LTTE ත්‍රස්තවාදීන් සමරණ උතුරේ කෝවිල් වලින් තමයි වැඩියෙන්ම කොරෝනා පැතිරෙන්නේ

  9. sana says:

    ‘ලංකාව මෙදා පාර හාන්සියි
    me rata hansi karanna ubala koi kaleka idanda try karanne kiyala ratama dannawa…strike kara kara leddu marana lokko …

  10. chandana says:

    කිසි දේකට බය වෙන්න එපා එයාපොට් සිකුරිටි එකෙන් මොන ක්‍රෝම් එකකටවත් එන්න බෑ පේනවනෙ ලොක්කො බ්ලැක් කැට්ස්ල පිරිවරාගෙන එහෙමෙහෙ යන හැටි. රැස් විහිදෙනව

Main News