ඔමික්‍රෝන් රටවල් රැසකින් හමුවේ.. දකුණු ආසියානු රටවල් අවදානමේ බව WHO කියයි…

November 28, 2021 at 8:40 am | lanka C news
ඔමික්‍රෝන් රටවල් රැසකින් හමුවේ.. දකුණු ආසියානු රටවල් අවදානමේ බව WHO කියයි…

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් ලොව තවත් රටවල් කිහිපයකින්ම හමුවී තිබේ.

බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ඊශ‍්‍රියලය, චෙක්, ඉතාලිය යන රටවලින් ද මෙම ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන ඇත.

ඒ අනුව එම ප්‍රභේදය තව දුරටත් ඇතුළු වීම සහ පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක පියවරවල් රාශියක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවලට ප‍්‍රබල අනතුරු ඇගවීමක් කරමින් දැනුම් දී ඇත්තේ මෙම ප‍්‍රභේදය පිලිබද දැඩි සැලකිල්ලෙන් සිටින ලෙසයි.

58,385 views

5 Comments to “ඔමික්‍රෝන් රටවල් රැසකින් හමුවේ.. දකුණු ආසියානු රටවල් අවදානමේ බව WHO කියයි…”

  1. සුසන්ත says:

    අප ගොන් මහ බයියා හා තඩි ප්‍රප්‍රසන්න යා ආවඩලා රටට වද්ද ගනී

  2. Kalu Albot says:

    Ai bayawenna ona nehe. Gaanakkaageyi, Naatha dewiyangeyi mokadda eke aarakshaawa apata thiyanewa!

  3. Prasanna says:

    රට ඇතුලට එන සියලු දෙනාම පරික්ෂා කල යුතුය. එන්නත් සම්පූර්ණ කර පිටරට සිට පැමිණියද ඔවුන් නව කොරෝනා ප්‍රභේද රැගෙන එන ආසාදිතයින් විය හැකිය. අශ්වයා පැන යාමට පෙර ඉස්තාලය වසා දැමිය යුතුය.

    • kanday says:

      what about tourism income lost when we desperately need it?

      options are:
      1) take a risk and keep country because 90%> are vaccinated?

      2) or be risk averse and close entry to country for 4 weeks until we have more information?

  4. සුදා says:

    සුපිරි

Main News