ඔමික්‍රෝන් සමාජගත වීමක්.. මෙරට ප්‍රධාන ප්‍රභේදය ඔමික්‍රෝන් බවට…
December 23, 2021 at 1:20 pm | lanka C news
මෙතෙක් මෙරටින් හඳුනා ගත් ඔමික්‍රොන් ආසාදිතයන් 07 ක් වුවද ඊට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මෙම ආසාදිතයන් සමාජයට නිරාවරණය වීම බලන විට තවත් සති 03 ක් පමණ ගත වන විට මෙරට ප්‍රධාන ප්‍රභේදය ඔමික්‍රෝන් බවට පත් වනු ඇති බවයි.
වාර්තා වන සංඛ්‍යාවට වඩා විශාල ආසාදිත පිරිසක් බිම් මට්ටමේ වාර්තා වන බවත් සංඛ්‍යා ලේඛන සම්පූර්ණ සාවද්‍ය සංඛ්‍යා ලේඛන බව පෙනෙන බවත් පැවසූ ඔහු වාර්තා කරන මරණ ගණන පිලිබදවද බරපතල ගැටළුවක් ඇති බවත් කියා සිටියේය.
ඇතිව තිබෙන ආර්ථික තත්වය මත නැවතත් රට වසා දැමීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ආහාර නැතිව මියයාමට වඩා කොරෝනාවෙන් මියයෑම යහපත් බවට බළධාරීන් තීරණය කර ඇති බවත් පැවසූ ඒ මහතා පවසනවාග එනිසා තම ජීවිත ආරක්ෂා කර ගැනීම ජනතාව සතු වගකීමක් යයිද පැවසීය.
රජිතගෙ කිම්බුල්ලු කතා කරනව බයිල මෙතන. උම්බල තමයි රටට සාපය.ඔන ප්‍රභෙදයක් ආපු දෙන්. ජනතාව දනගන්න ඔන ආරක්ශා වෙන්න. ආන්ඩුව ඔඅන්වට වඩා ක්‍රියා තියන්ව දැන්.තුන් වෙනි මත්රාවකුත් දිල තියෙන්නෙ.තව මොකද්ද වෙන්න ඔනා.
Has our government acted timely and judiciously?
What’s the percentage of third vaccine given?
ජනගහානයෙන් 70 % ක් සම්පුර්ණයෙන්ම එන්නත්කරනය කරලා තියෙන එංගලන්තයේ ඔම්කෝන් සමාජගත වෙලා දවසට කොව්ඩ් රෝගින් ලක්ශය පන්නලා වාර්තා වෙනවා,ඒත් ඒ රටේ අගමැතිතුමා නත්තලට සහා අලුත් අවුරුදු උදා වන සමයේ රට වසා දැම්ම හෝ සංචරන සීමා පනවන්නේ නැ කියනවා.ඔම්කෝන් ප්‍රබේදය මගින් හට ගන්නා රෝග ලක්ශන සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවකට බෝහෝ සමානයි ඒ නිසා රෝහල් ගත කිරිම් අවම නිසයි එහෙම කරන්නේ.ලංකාව දැඩ් ආර්ථික අර්බුදයකට මුහුන දීලා ඉන්න වෙලාවක සංචාරක කර්මාන්තය යාන්තම් ඔලුව උස්සන්න හදද්දි මේ වගේ unp යට කඩේ යන සබාපති බත් බැලයෝ ආපහු රට වහලා එකේන් දේශපාලන වාසි ගන්න බලනවා.🤮😷🤮
ඔමික්‍රෝන් ආසාදිතයින් මුලින්ම වාර්තා වුන දකුණු අප්‍රිකාව කියනවා මෙය ඉතා සුළු රෝග ලක්ශන ඇති කරන බව…හරියට පොඩි හෙම්බිරිස්සාවක් වගේ, මෙච්චර දගලන්න දෙයක් නෑ , ඔමික්‍රෝන් ආසාදිත රෝහල් ගත කිරීම් අවමයි සහ මරන සිදු වී නැහැ…තමුන්ලගෙ පෞද්ගලික න්‍යාය පත්‍රය කුමක්ද කියල රටේ මැදහත් බුද්ධිමත් ජනතාව දන්නවා…
අනේ නිකන් පලයන් යකෝ යන්න.මැරිලා නැත්තේ මොකද එන්ගලන්තයේ 20ක් විතර මැරිලා අනික දවසට 100000ක් පන්නලා ලෙඩ්ඩු අහු වෙනවා.ඉන්දියාවෙ නත්තල් උත්සව තහනම් කෙරුවා.රෝහල් ගත කිරීමේ සම්භාවිතාවය අඩු වෙන්න පුලුවන් පුලුවන් ඒත් delta සහ omicron දෙක එකට එකතුවෙලා අලුත් ප්‍රබේදයක් ඇතිවෙන්න පුලුවන්.අනික ලෙඩ්ඩු වැඩි උනහම උබද බෙහෙත් කරන්නේ ගොබ්බයා 😠😠😠