ඔය එකෙක්වත් නොවෙයි රට පාලනය කරන්නේ මමයි කියා රාජිතගේ පුතා කියලා..

April 8, 2017 at 12:11 am | lanka C news
ඔය එකෙක්වත් නොවෙයි රට පාලනය කරන්නේ මමයි කියා රාජිතගේ පුතා කියලා..

රට පාලනය කරන්නේ තමන් යයි ඇමති රාජිත සේනාරත්න පවසද්දී ඔය එකෙක්වත් නොවෙයි රට පාලනය කරන්නේ මමයි කියා රාජිතගේ පුතා කියන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජනහමුවක් අමතමින් හිටපු ජනාදීපතිවරයා කියා සිටියේ අද වන විට රට පාලනය කරන්නේ කවුදැයි කිසිවෙකු නොදන්නා තත්වයට පත්ව ඇති බවයි.

9 views

7 Comments to “ඔය එකෙක්වත් නොවෙයි රට පාලනය කරන්නේ මමයි කියා රාජිතගේ පුතා කියලා..”

  1. asaranaya says:

    මහත්තයෝ ! මොන්ටිචොරු චතුරායට බැරිද? ඌ උගේ අම්මගෙ බඩේ ඉන්න දිනවල කුණු දතාටත් උපදෙස් දිලා තියෙනවානෙ ,ඒක පඹයටත් ඇහිලා උගෙ අම්මා ලඟට හොරෙන් ඇවිල්ලා lessons අරගෙන කියල ඌ හැම තැනම කිය කිය යනවා. දෙයියෝ සාක්කි!

    • Alapaluwa says:

      ඒකාලේ මම රට පාලනය කරන විට රටවටේ අම්මත් එක්ක සවාරි යනවිට තාත්තා හිටියේ මගේ හිතේ දැන් ඔය ලොකු ටෝක් දැම්මට.

      • Mahasona says:

        අපරාදේ මේ මි හරකව රුසියාවට ගෙනියන්න හිටං ට අමතක වෙලා …පව් අනේ මෙයා පාලනය කරන්නේ සිහින ලෝකේ

  2. gavin gunawardane says:

    පිය පුතු දෙදෙන එක්වී කළ වැඩ තොගය
    කිසිදා රජ කෙනෙකු කර නැති බව නැහැ සැකය
    ඉතිහාසය නොදත් මේ ගොන් වසු පැටිය
    උම්බෑ කියන කට පියතුම හා සමය

  3. Wijebahu says:

    MONA wunath meye sweet. Ara namal wage gobbayek newei.

    • CAT says:

      Wijebahu -නම්වූ –යහපාලන බත් බැලයෙක් උම්බෑ කියනවා ..තණකොළ මිටි කීයක් දුන්නද උබේ comment එකට
      ජහපාලනයට support කරලා පුන්නකු බීපන්

  4. Dasa says:

    Api hituea ranil kiyala . Sori puta sori

Main News