ඔරිජිනල් පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ට වැඩිපුර සලකනවා.. විමල් තවම සමාව ගත්තේ නෑ..

February 21, 2021 at 3:50 pm | lanka C news
ඔරිජිනල් පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ට වැඩිපුර සලකනවා.. විමල් තවම සමාව ගත්තේ නෑ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරියේ දී තම දේශපාලන අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඉදිරියේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ආරක්ෂා කර ගන්නා නමුත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තම පක්ෂයට වැඩි අවධානයක් යොමු කිරීමටත්, ඉදිරි දේශපාලන කටයුතුවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

අමාත්‍ය විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශය ගැන සමාව ඉල්ලන ලෙස තමා ඉල්ලීමක් කලත් ඔහු එය නොකර වෙනත් දේවල් කියමින් සිටි නමුත්, ඉදිරියේදී ඒ ගැන නැවත නැවත කතා කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

– anidda

33,910 views

27 Comments to “ඔරිජිනල් පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ට වැඩිපුර සලකනවා.. විමල් තවම සමාව ගත්තේ නෑ..”

  1. Madu parasad says:

    යකො මුන්ට මුල අමතක වෙන හැටි

  2. Sagara says:

    යකෝ මේ මොන හුත්තෙක්ද? කබ්බයෙක් විමල්ට සමාවගන්න කියනවලු. තෝ කොහෙ හිටි එකක්ද බොල. ට්ජොට තියන අයිතිය මොකද්ද එහෙම කියන්න.

  3. Ranji says:

    ආ සාගර නරියෝ තොගෙ මොලේ උඩ වාඩිවෙල ඉන්නෙ නැතුව වෙන තැනක වාඩිවෙයන්

  4. Nuwan says:

    Sagara you were my classmate and we were so proud about you but now look where you are. You made such a mess for yourself and lost any hope of running for any election to enter the parliament with pride. What a shame

  5. Nandasoma Suriyaarachchi says:

    රටම විනාශ වෙන්නෙ මේ වගේ බූරුවො නිසා තමයි……!

  6. බූරු පුතාණෝ සජියා says:

    මේ ඌරුමොටාට වෙඩි වැදිල වගේනෙ ඉන්නෙ.

Leave a Comment

Main News