‘ඔරුමිත්තනාඩු’ නිසා ඒකීයභාවය තවත් රැකෙනවා.. අලුත් ව්‍යවස්ථාවට විරුද්ද වෙන්නේ ලෝකෝත්තර දේශද්‍රෝහින්..

November 1, 2017 at 10:40 am | lanka C news
‘ඔරුමිත්තනාඩු’ නිසා ඒකීයභාවය තවත් රැකෙනවා.. අලුත් ව්‍යවස්ථාවට විරුද්ද වෙන්නේ ලෝකෝත්තර දේශද්‍රෝහින්..

ගෙන ඒමට යෝජිත නව ව්‍යවස්තාවට සහාය නොදීම දේශදෙ‍්‍රා්හී ලෝකෝත්තර පාවාදීමක් යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තා මණ්ඩලයේ අතුරු වාර්තාව ගැන වූ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘ඒකීය ආණ්ඩුව’ සදහා දෙමලෙන් යොදන ‘එට්රියාච්චි’ වචනයට වඩා ‘ඔරුමිත්තනාඩු’ යන වචනයෙන් ඒකීයභාවය වඩාත් හොදින් ආරක්‍ෂා වන්නේ යයිද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටළුව ආනගත පරපුරට ඉදිරි නොකිරීමට සියළු දෙනා වග බලා ගත යුතුව ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

75 views

13 Comments to “‘ඔරුමිත්තනාඩු’ නිසා ඒකීයභාවය තවත් රැකෙනවා.. අලුත් ව්‍යවස්ථාවට විරුද්ද වෙන්නේ ලෝකෝත්තර දේශද්‍රෝහින්..”

  1. FREE says:

    ඔරු මිත්තනාඩුවලින් ඒකීය භාවය පට්ට විදියට රැකෙනව​.මේක මට කිව්වෙ චතුර සේනාරත්න කියන ලෝකෝත්තර මහා ප්‍රා-ඥය​.එතුමා ව්‍යවස්ථා විශාරදයෙක්.කොල්වින් ආර්.ද​.සිල්වා මහතාටත් ඉගැන්වූ ගුරු පියෙක්.මා ඉපදෙන්නට අවුරුදු විස්සකට කලින් තමයි චතුර ජන්ම ලාභය ලැබුවේ.ඒ කාලයේ මල බද්ධයට බෙහෙත් ගන්න ගිය ඔහුට වැරදීමකින් මොල බද්ධයක් කර තිබුනා.ඒ සැත්කම කොතරම් වැරැද්දක්ද කියනවා නම් මොලය බද්ධ කලේ මල බද්ධය තිබූ ස්ථානයේයි.ඔහු අද ලොව පිලිගත් ලෝකෝත්තර මහා ප්‍රා-ඥයෙක්..

Main News