ඔලිම්පික් පදක්කම සුසන්තිකාට අයිති නෑ… ඒක ගන්න අපට කෝටි ගාණක් වියදම් වුනා.. පදක්කම් විකිණීම තහනම් කරනවා..- දයාසිරි [Video]

June 7, 2017 at 10:58 pm | lanka C news
ඔලිම්පික් පදක්කම සුසන්තිකාට අයිති නෑ… ඒක ගන්න අපට කෝටි ගාණක් වියදම් වුනා.. පදක්කම් විකිණීම තහනම් කරනවා..- දයාසිරි [Video]

ඔලිම්පික් රිදී පදක්කම රටට අයිති දෙයක් බවත් එය සුසන්තිකා ජයසිංහට පමණක් අයිති දෙයක් නොවන බවත් ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම පදක්කම ලබා ගැනීම වෙනුවෙන් කෝටි ගණනක් රටට වියදම් වී ඇති බවද පවසන ඇමතිවරයා කිසිම පදක්කමක් වෙන්දේසි කිරීමට බැරි වන සේ නීති ගෙන එන බවද සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

35 views

16 Comments to “ඔලිම්පික් පදක්කම සුසන්තිකාට අයිති නෑ… ඒක ගන්න අපට කෝටි ගාණක් වියදම් වුනා.. පදක්කම් විකිණීම තහනම් කරනවා..- දයාසිරි [Video]”

  1. tmt says:

    Dayasirige hesirima anumatha karanne….Eth me welawe eya hari….dena padiyata wedakarannoni….susanthika kata nisa Mira kalinuth weda waradda gaththane…..hora minihek ekka iddi miniha gahala kiyala news walta giye e kale….dn kanna bonna denna kawuruth nethuwethi….paw….ehma kiyla padakkam wikunanna denna be….raten pitata….dena padiyata weda karannoni aniwa

Main News