ඔව් මට හෝටලයක් තියෙනවා.. හැබැයි තට්ටු හතක් නොවෙයි දහයක්.. ඇයි අවුල්ද..- ඌව මහ ඇමති

April 14, 2017 at 2:10 pm | lanka C news
ඔව් මට හෝටලයක් තියෙනවා.. හැබැයි තට්ටු හතක් නොවෙයි දහයක්.. ඇයි අවුල්ද..- ඌව මහ ඇමති

තමනට හොටලයක් තිබනෙ බව ඇත්ත වුවත් එහි තට්ටු හතක් නොව දහයක් ඇති බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

එම හෝටලය තම බිරිද විසින් ඉදිකරන්නේ බැංකුවලින් ණයට ගත් මුදලින් බවද පවසන මහ ඇමතිවරයා එම ඉදිකිරීම් ආරම්භ කලේ තමන් මහ ඇමති වන්නට වසර හතකට පමණ පෙර බවද සදහන් කරයි.

එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එල්ල කරන ලද චෝදනාවට පිලිතුරු දෙමින් මහ ඇමතිවරයා මේ අදහස් පල කලේය.

75 views
Main News