ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි….

July 5, 2018 at 3:50 pm | lanka C news
ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි….

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පුද්ගලික සහ සෞඛ්‍ය හේතූන් මත ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත.

දැනට වයස අවුරුදු හැත්තෑ හයක් වන ඒ මහතා රාජ්‍ය සේවයේ කටයුතු කරන අවසාන දිනය අද වන අතර සිය 76 වන උපන් දිනේ දැනට දින කිහිපයකට සමරනු ලැබීය.

138 views

16 Comments to “ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි….”

  1. බන්ඩා says:

    තාම හිටං ජනාධිපති ග‌ෙ පළවන ධූර කාලය අවසන් ව‌ෙලත් නැහැ දැනටම ල‌ේකම්ල ද‌ෙ‌න්නකේ ඉල්ලල අස්ව‌ෙ‌ලා් කාගදෙ වැරැද්ද? අම්මපා අට පාස් පඹයකේ පත් ක‌ොර ග‌ෙ‌න රටට ගිය කලක්

    • අපි ගොන්නු සංවිධානය says:

      බැඳුම්කර….. පිටු…… කේස්………….

    • "රජ්ජා" says:

      ඔහොම නොකියනු අප ජනපති තුමන්ට
      වැඩ බැරි අය දාල ගියාම මක් කොරන්ට
      චතුර පුතා පත්කලා නම් ඔය තනතුරට
      රාජිත දොරටුපාල වී රජකරයි වෙලාවට

      • Asaranaya says:

        චතුර කොල්ලා ඒගැන සිත යොමා ඇත,
        පඹයා නොසිතු පඹගාලක ඇමිනී ඇත,
        දොරටුපාල රාජිතයගේ ‘ නැකත් පත’
        ඒකත් නැති නිසා ඒ කාරිය වැඩැක් නැත.

    • Asaranaya says:

      දෙන්නෙක් නොවෙයි තුන්දෙනෙක්, අබේකෝන්, පරනවිතන, සමග ඔස්ටියා

  2. බන්ඩා says:

    තාම හිටං ජනාධිපති ග‌ෙ පළවන ධූර කාලය අවසන් ව‌ෙලත් නැහැ දැනටම ල‌ේකම්ල ද‌ෙ‌න්නකේ ඉල්ලල අස්ව‌ෙ‌ලා ගියා . කාගදෙ වැරැද්ද? අම්මපා අට පාස් පඹයකේ පත් ක‌ොර ග‌ෙ‌න රටට ගිය කලක්

  3. Chuti Nona says:

    ki sarayak okaa illaa as unaada?

  4. Sam says:

    Another tiger sympathier. This is the guy who called Pulidevan, ` Machan Puli ‘ and went to Apollo Hospital to see him with a bag of apples.

  5. Pachaya says:

    Give us the missing pages of BOND SCAM report before you go

  6. Gamaya says:

    Janadhipathi Lekamla 3 denek denata hitan. Ugathunta behe modayekuta kamburanna thanantharaya kopamana loku unath. Ekai meke theruma. Loku doo poddawa da gaththanam hari. Eyata poth liyannath ehekine.

  7. Kumari says:

    අන්තිම පතෝල කරලක්

  8. Bineka Venurapolonnowita says:

    ගිල්ලෙන නැවෙන් මියෝ පනිති

  9. පුලිදේවන් ට ඇපල් says:

    හලෝ මචං පුලී
    මට හරියට ජොලී
    උතුරේ යළි කොටී
    නැගිටිනවා පෙනී

  10. මෙයා නේද කොටි පුලිදේවන්ට මචන් පුලි කියාගෙන ඇපල් අරගෙන ඇපලෝ හොස්පිටල් එකට ගිහින් කොටියාගේ සැපදුක බැලුවේ.

Main News