ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි….

July 5, 2018 at 3:50 pm | lanka C news
ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි….

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පුද්ගලික සහ සෞඛ්‍ය හේතූන් මත ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත.

දැනට වයස අවුරුදු හැත්තෑ හයක් වන ඒ මහතා රාජ්‍ය සේවයේ කටයුතු කරන අවසාන දිනය අද වන අතර සිය 76 වන උපන් දිනේ දැනට දින කිහිපයකට සමරනු ලැබීය.

138 views

16 Comments to “ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි….”

  1. මට මතක නෑ says:

    ඔය බැඳුම්කරේද මොකද්ද කියන එකේ කොල වගයක් අඩුයිලු.
    එව්ව හොයන්න ගියොත් රෙදි ගැලවෙනවලු.
    කොල ගොඩක් හොයන්න මහන්සි වෙන්නත් බැරිලු.
    ගෙදර යන එක ඊට වඩා හොඳලු.

Main News