ඔස්ටින් ප්රනාන්දු ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත් කෙරේ..
July 21, 2018 at 12:40 pm | lanka C news
ජනාධිපති ලේකම් ධුරයෙන් මෑතකදී ඉල්ලා අස්වූ ඔස්ටින් ප්රනාන්දු මහතා ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.
ඉන්දියාවේ මහ කොමසාරිස් ධූරය දරන ලද චිත්රාංගනී වාගීෂ්වර මහත්මියගේ නිල කාලය අවසන් වීම නිසා මෙම පත් කිරීම සිදු කර තිබේ.