ඔස්ටින් ප‍්‍රනාන්දු ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත් කෙරේ..

July 21, 2018 at 12:40 pm | lanka C news
ඔස්ටින් ප‍්‍රනාන්දු ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත් කෙරේ..

ජනාධිපති ලේකම් ධුරයෙන් මෑතකදී ඉල්ලා අස්වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.

ඉන්දියාවේ මහ කොමසාරිස් ධූරය දරන ලද චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මියගේ නිල කාලය අවසන් වීම නිසා මෙම පත් කිරීම සිදු කර තිබේ.

142 views

7 Comments to “ඔස්ටින් ප‍්‍රනාන්දු ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත් කෙරේ..”

  1. ranbandara says:

    me wayasaka lokka gedara yawa daksa ugathekuta denna me manussaya kala deyak netha. oruwa peralena petten prayajana gatta awastawadiyek

  2. Chandra says:

    විශ්‍රාම අරගෙන ගෙදර සිටිය යුතුයි. විවේකයක් අවශ්‍ය නම් වෙන රටක් භාරදිය යුතුයි!

  3. සෙනරත් ගාමිණී says:

    තවම මෙයාගෙ Belly White නෑ වගේ.
    85 පැන්නට පස්සෙ මොන මහ කොමසාරිස් කමිද?
    ඉල්ලා අස්වෙන කොට කිවිව වගේ මුණුපුරන් බලාගෙන හිටියනමි නරකද?
    ජනාධිපති ලේකමි කාලෙ හොරෙන්, හොරෙන් රනිල්ට තොරතුරු නොදී හිටියනමි කොචිචර හොඳද?

  4. පුලිදේවන් ට ඇපල් says:

    දැන් මූ, ජනාධිපති ලේඛම් කමෙන් ඉවත්වුනේ සෞඛ්‍ය හේතු මත කියලා නෙ. ඉතින් මූ දැන් තව රස්සාවක් කරන්නේ කොහොමද? පුලිදේවන් ට ඇපල් ඇද්ද මූට ලැජ්ජාවක් කියලා දෙයක් නැති වෙන්න පුළුවන්. ඒත් සෞඛ්‍ය හේතු උඩ රස්සාව කරන්න බෑ කියලා ලිඛිතව ප්‍රකාශ කරලා තියෙන කෙනෙකුට තව රස්සාවක් බාර දෙන්න පුළුවන් ද? එහෙම දුන්නත්, ආත්ම ගෞරවය කියලා එකක්, බින්දුවක් හරි තියෙනෙ කෙනෙකුට, රෙද්දක් ඇඳගෙන, එහෙම තව රස්සාවක් බාර ගන්න පුළුවන් ද (සෞඛ්‍ය හේතු උඩ රස්සාව කරන්න බෑ කියලා කලින් රස්සාවෙන් ඉවත් වුනාට පස්සේ)? තානාපති සේවය කියන්නේ, මහළු මඩමක් කියල ද දන්නේ නෑ මූ හිතා ගෙන ඉන්නේ.

  5. Dr.Janaka Withanage says:

    එදා පුලිතේවන් බලන්න ඇපල් මල්ලක් අරගෙන ගිහින් ‘‘මචන්’’ කිව්ව වගේ,ඉංදියාවෙ ගිහිනුත් රජීව් ගාංධි මරපු කොටි බලන්න ගිහින් ‘‘මචන්’’ කියයිද දන්නෙ නෑ..

  6. ratnamalala says:

    Machan puli vage thava koti machanla indiyave athi.e nisa avulak naha.

  7. බබා උක්කුං says:

    ග්‍රාමසේවක ඉන්නෙ උප දිසාපති යටතෙ,එදත් එහෙමයි අදත් එහෙමයි.ඒකට කියන්නෙ “ප්‍රොටොකොල්”

Main News