ඔස්ටින් ප‍්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..?

June 12, 2018 at 10:27 pm | lanka C news
ඔස්ටින් ප‍්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..?

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අද්විමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබා දී ඇති බව colombotelegraph වෙබ් අඩවිය වාර්තා කරයි.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවේ සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නැති බවයි.

2017 ජූලි 01 දින සිට ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කරන ලදී.

මූලශ‍්‍රය මෙතනින්

27 views
Main News