‘ඔස්ටින් ප‍්‍රනාන්දු’ ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ…

July 1, 2017 at 8:40 am | lanka C news
‘ඔස්ටින් ප‍්‍රනාන්දු’ ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ…

පුද්ගලික හේතුවෙක් මත ඊයේ දිනයේ පී.බී. අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු එම ධුරයට ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඒ මහතා මේ වන විට ඒ මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන අතර ආරක්‍ෂක ලේකම්වරයෙකු කටයුතු කර ඇත.

ජනාධිපති ලේකම්වරයා ඒ මහතා අද දිනයේ දිවුරුම් දෙනු ඇත.

154 views

15 Comments to “‘ඔස්ටින් ප‍්‍රනාන්දු’ ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ…”

  1. lucky ganewaththa says:

    රනිල්ගේ හොර සාම ගිවිසුම ගහන්නත් උදවු කල ඒ වකවානුවේ හිටපු ආරක්ෂක ලේකම් වූ ඔස්ටින් ප්‍රනාන්දු කියන මේ කොටි හිතවාදියා තමයි පිරබාහරන්ගේ උපන් දිනයට 9 එම් එම් පිස්තෝලයක් තෑගි දුන්නෙ මාරු ආරක්ෂක ලේකම් නේද.ජනාධිපති ලේකම් කමටත් නියම සුදුස්සෙක් නේද සිරිසේන උන්නැහේල යන ගමනේ හැටියට .

Main News