‘ඔස්ටින් ප්‍රනාන්දු’ ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ…
July 1, 2017 at 8:40 am | lanka C news
පුද්ගලික හේතුවෙක් මත ඊයේ දිනයේ පී.බී. අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු එම ධුරයට ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඒ මහතා මේ වන විට ඒ මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන අතර ආරක්ෂක ලේකම්වරයෙකු කටයුතු කර ඇත.
ජනාධිපති ලේකම්වරයා ඒ මහතා අද දිනයේ දිවුරුම් දෙනු ඇත.