‘ඔස්ටින් ප‍්‍රනාන්දු’ ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ…

July 1, 2017 at 8:40 am | lanka C news
‘ඔස්ටින් ප‍්‍රනාන්දු’ ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ…

පුද්ගලික හේතුවෙක් මත ඊයේ දිනයේ පී.බී. අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු එම ධුරයට ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඒ මහතා මේ වන විට ඒ මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන අතර ආරක්‍ෂක ලේකම්වරයෙකු කටයුතු කර ඇත.

ජනාධිපති ලේකම්වරයා ඒ මහතා අද දිනයේ දිවුරුම් දෙනු ඇත.

188 views

15 Comments to “‘ඔස්ටින් ප‍්‍රනාන්දු’ ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ…”

  1. සිංහල බන්ඩා says:

    අැපලෝ එකේ හිටිය කොටියට අැපල් පාර්සලයක් ගිනිච්ච මිනිහ අාප්පයගෙ ලේඛම් කමට නියමෙට ගැලපෙනවා.

    • Nalin says:

      නොම්බර 01 කලු සුද්දෙක්ව පත්කරගෙන යටත්විජිත කොළණියක් බවට පත් කරනු ඇත.
      ජයවේවා…..
      හොද හොද සෙල්ලන් එළි වෙන ජාමෙට…2020 ලංවෙන කොට තව කෙළ බලා ගත්තහැකි.

  2. Podda says:

    Honourable Mr.Prabakaran kiwwe kawda e kaley

    • මහා දැනමුත්තා says:

      දැන් ආපු කලුසුද්දා ඔස්ටින් තම්බින්ගේ ඔඩොක්කුවේ හිටියේ….මතකන මඩකලපු නාවික හමුදා නිලධාරියට මහ තම්බියා පාට් එක දාපු වෙලාවේ ඔස්ටින් හැසිරැනු විදිහ….හිටන් මු එක්ක කොහොම දිග කයිද? හිටන්ගේ ජනපතිකමටත් විදලයි පස්ස බලන්නේ ….

    • sky says:

      යහපාලන ආණ්‌ඩුවේ දේශපාලනඥයන් පවසන්නේ මොන අර්බුද ආවත් ආණ්‌ඩුව වට්‌ටන්න බැරි බවය. එනිසයි මේ ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදීන්ගේ වහලුන් වගේ වැඩ කරන්නේ ..රටේ කුණු ටික කඳු බවට පත්වී එම කඳු සිවිල් පුරවැසියන් පණපිටින් මිහිදන් කරමින් නායයන තරමට ආණ්‌ඩුව කළමනාකරණවාදී වී තිබේ….සිරිසේන යනු නිවට පාවාදෙන්නෙක් …පේනවා නේද ලේකම් තනතුරට ගත්ත කොටි ඔස්ටින් ..
      ඔස්ටින් LTTE ත්‍රස්තවාදීන්ට අන්තවාදී මරක්කලයින්ට …. රටට විරුද්ධ බලවේග වලට පොහොර සපයන්නෙක්. මේ කෙරුවාව නිසා ආණ්‌ඩුව කොහොම වෙතත් අපේ රට ජාතිය විනාශය කරා යෑම ඉක්මනින් සිදුවිය හැකියි

  3. Gamaya says:

    දැන් අපේ කෙනෙක් එහේ ඉන්න යමු ලංකාවට ඇපල් ගෙඩියක් කාලම එයාගෙන් නිජ බිම ඉල්ලගන්න
    -ලන්ඩන් කොටි

  4. lanka says:

    කල් ඉකුත් වූ බඩුවකි

  5. siwa says:

    MY3 narrowly escaped. Abeykoon is not at all suitable for the job. MY3 is very poor in selecting persons to the higher posts. Next on line should be the lawyer who is sacked from UNP and now in MY3’s pocket.

    • CORBRA says:

      යහපාලනේ කොටි රුකඩ නැටුමට අඩුව තිබුනේ ඔස්ටින් ,,ඔන්න ඒ කොටි නැට්ටුවත් එකතු උනා ..ඊළමට පාර ජයටම කපයි .
      ආරක්ෂක ලේකම් විදියට රාජකාරි කරන කාලේ ප්‍රභාකරන්ගේ උපන්දිනේට 9M පිස්ටල් එකක් තෑගී දුන්නා ….. සාමසාකච්චා කරන්න ආපු පුලිදේවන්ට කතාකරේ මචං කියලා …. ඉතින් ඒ සුදුසුකම්ටිකම් ටිකම ඇතිනේ ….. මේ තනතුරට ….
      .සිංහලයෙනි දැන්වත් ඇස් ඇරපල්ලා …රට බේරාගනිව්

  6. daham says:

    me rata jaathiya paawa dena aappa sirisenatama galapena mahaa paawa dennek saha koti pendek tamayi meya. ratatama deyyangema pihitayi.

  7. daham says:

    meya premadasawaadee hondama unp kaarayek. slfp amathiwaru thawath hitapiyawu athulata wela.

  8. Dickie Bird says:

    Another jackal……………..MY3 rata kanawa…………………….. Ranilwa path kara gaththanam meeta wada hondai ne.

  9. hitan gedara appuhami says:

    සැටලයිට් වෙන්න ඇති මචන් ව my 3 ට රෙකමන්ඩ් කරන්න ඇත්තේ.ඇපල් අරන් ගියේ නකිච්චිගේ උවමනාවටනේ.හොදයි හොදයි ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් වේවි.

  10. LION says:

    මෙයා නේද අර කොටි නායකයෙක් බලන්න ඇපල් මල්ලක් අරන් ඉස්පිරිතාලෙට ගියේ ?

Main News