ඔස්ටේ්රලියානු අල්ලස් චෝදනාව ඔප්පු වුවහොත් ජනපති මෛත්‍රීට ධුරය අහිමියි.. ව්‍යවස්ථාව එයයි..
December 21, 2016 at 12:06 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරෙහිව ඔස්ටේ්රලියානු ෆෙඩරල් පොලීසිය විසින් එල්ල කර ඇති අල්ලස් චෝදනා සනාථ වුවහොන් ජනාධිපති ධුරය අහෝසි වන බව ව්‍යවස්ථාවේ සදහන් යයි ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.
එබැවින් ජනාධිපති ධුරයේ සහ රටේ කීර්තිය වෙනුවෙන් මේ සම්බන්දයෙන් වූ පරීක්ෂණ පවත්විය යුතු යයිද ඔහු කියා සිටියේය.