ඔස්තාර්ලා ජනපති හැර දා ගිහින්..- ජගත් කුමාර මාධ්‍ය හමුවක..

October 21, 2021 at 3:22 am | lanka C news
ඔස්තාර්ලා ජනපති හැර දා ගිහින්..- ජගත් කුමාර මාධ්‍ය හමුවක..

කාබනික පොහොර කෘෂිකර්මාන්තයට රට යොමු කිරීම සඳහා බොහෝ ඔස්තාර්ලා ජනාධිපතිතුමන්ට කලින් උපදෙස් දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

නමුත් අද වෙද්දී එහි බොහෝ ඔස්තාර්ලා අතහැර ගිහින් අවසන් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කාබනික කෘෂිකර්මාන්තය ආරම්භ කළ ආකාරය වැරදි බවත් ක‍්‍රමයද වැරදි සහගත බවත් මන්ත්‍රීවරයා පැවසීය.

තම කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

42,466 views

14 Comments to “ඔස්තාර්ලා ජනපති හැර දා ගිහින්..- ජගත් කුමාර මාධ්‍ය හමුවක..”

  1. වැඩ බැරි ටාසන් says:

    බයියන්ට හැම දෙයක්ම තේරෙන්නේ පරක්කුවෙලා තමයි.

  2. Nalaka says:

    Aise, you all were sent to parliament to do something to the country, where as you buggers are talking only and passing ball to everybody. You buggers are such idiots and uncapable of doing anything good to this country. No OSTARS around president or any body, all rouges including you buggers are eating the entire country