ඔහු අදද එදා මහින්දමයි… එදා සොල්හයිම්ට, කුෂ්නර් කියූ භාෂාවෙන්ම NGO කල්ලියකට මහින්ද අමතයි..

February 26, 2020 at 10:40 am | lanka C news
ඔහු අදද එදා මහින්දමයි… එදා සොල්හයිම්ට, කුෂ්නර් කියූ භාෂාවෙන්ම NGO කල්ලියකට මහින්ද අමතයි..

මාර්තු 12 ව්‍යාපාරය සාමාජිකයන් ‍අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා හමුවක් ඊයේ සිදුවිය.

අරලියගහ මන්දිරයේදී පැවති මෙම හමුවේදී ඔවුන් කියා සිටියේ තම ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් 2015 වසරේදී බවයි.

අගමැතිවරයා ඊට ප‍්‍රතිචාර ලෙස කියා සිටියේ ගත වූ වසර හතරක් පුරා බලාපොරොත්තු වූ පිරිසිදුකම ලැබුනේද යනුවෙනි. තමන්ගේ නියෝජිතයන්ද පාර්ලිමේන්තුවේ සිටි බවද අගමැතිවරයා සඳහන් කළාට.

හංගාගෙන ලබා කිරීමේ කිසිදු උවමනාවක් නැතැයි ද කෙලින් කතා කිරීම සුදුසු යයිද එහිදි අගමැතිවරයා පැවසීය.

පසුව එම ව්‍යාපාරියේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එක් කරන නොගන්න බව අගමැතිවරයා සඳහන් කළ බවයි.

එමෙන්ම දක්ෂතාවයන් ඇති සහ දැක්මක් ඇති පිරිසක් ලැයිස්තුවලට ඉදිරිපත් කිරීමට ඉල්ලා සිටි බව ද ඔහු පැවසීය.

60,178 Viewers

7 Comments to “ඔහු අදද එදා මහින්දමයි… එදා සොල්හයිම්ට, කුෂ්නර් කියූ භාෂාවෙන්ම NGO කල්ලියකට මහින්ද අමතයි..”

  1. Nalin says:

    ඔන්න දක්ශතා ඇති නිකැලැල් සුපිරිසුදු පුද්ගලයෙක් ජාතික ලැයිස්තුවෙන් අපේ ගරු අගමැතිතුමා විසින් පත්කරන්ඩ යනවා. ඒ මහින්ද පවුලේ හිතවතා අජිත් නිවාඩ් කබ්රාල්. චිරං ජයතු පොහොට්ටුව.

    • දේවක says:

      එදා මහින්දම තමා. විලපත්තුව තව එකෙකුට කෝමාරිකා වවන්න දීල.

  2. Sun says:

    He is talking of clear politics but do not accept the the central bank underhand business with the workers. So you cannot talk from your heart as you know you have done things not permitted in the democratic politics of this poor country.

  3. Patient says:

    100% ඇත්ත. ගියපාර වැරදි හදුනගත්ත පාටක් නැත. පුස්සන් සමග එකතූ වි සිටිමෙන් ඔහූද විනාශවන බව තෙරුම් ගෙන නැත.පරණ මහින්දමය.

  4. GulSiri Lal Nanda says:

    These are new political parties and that NGO culture of back by West and rest of backing by the Sajith Premadasa of UNP .
    Which is this so-called “March 12 movement” of Lanka People do not understand. Is this grassroots political movement? Or UNP hand-picked back by $$$$?

Main News