ඔහු මහින්ද සොයුරු ගෝටා වෙයි.. අධිකරණ ඉදිරියේ ඇමරිකාවට අභියෝග කරයි.. [Video]

January 17, 2019 at 1:20 pm | lanka C news
ඔහු මහින්ද සොයුරු ගෝටා වෙයි.. අධිකරණ ඉදිරියේ ඇමරිකාවට අභියෝග කරයි.. [Video]

ඇමරිකානු පුරවැසිකම තම පුද්ගලික දෙයක් බවත් එය අවශ්‍ය නම් තබා ගැනීමටත් තමනට ඔ්නෑම අවස්ථාවක ඉවත් කර ගත හැකි බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

සුපිරි ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යයි කියන ඇමරිකාව විසින් බලහත්කාරයෙන් පුද්ගලයෙකු පුරවැසියෙකු ලෙස තබා ගැනීමට උත්සාහ නොදරනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඔහු කියා සිටී.

විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටීමෙන් පසු රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණයට ජනතාව සූදානම් තමන් සූදානම් යයි අද දිනයේ ඔහු යලිත් වතාවක් කියා සිටියේය.

171 views

38 Comments to “ඔහු මහින්ද සොයුරු ගෝටා වෙයි.. අධිකරණ ඉදිරියේ ඇමරිකාවට අභියෝග කරයි.. [Video]”

  1. The citizens says:

    Yes, Yes, the countries like America , which direct fingers at the other countries ‘ Human rights , should show to the World that such Human rights , prevail in their own countries , equally to everybody , irrespective of the Hue , Nationality or Religion of the person.

    • කාදිනල් ගොනා says:

      එතකොට ඒක තාම අයින් කරගෙන නැද්ද? විකිපීඩියාව එඩිට් කලා බොරුවට 😀

      • maහින්දගේ පුතා says:

        මන් හිත්වේ මු දීපු ටෝක් වලට දැනටම එක අයින් කරගන ඇති කියල. බලනකොට එක අයින්කගන්න ඉන්නේ ඉස්සරහට. ඇමරිකාව ලිබරල් තමයි. හැබැයි අයින්කගන්න පිළිවෙලක් තියනවා .. නඩු එහෙම තියනවනං ඒවා ඉවරකරලා … නිකම්ම හිතුනගමන් අන්යින්කගන්න බැ ලිබරල් කියල. අර ඇමරිකාවේ ඉන්න ජාලිය කාරයා මොනවා කියයි ද දන්නේ නැ …

      • මහින්දගේ පුතා says:

        මන් හිත්වේ මු දීපු ටෝක් වලට දැනටම එක අයින් කරගන ඇති කියල. බලනකොට එක අයින්කගන්න ඉන්නේ ඉස්සරහට. ඇමරිකාව ලිබරල් තමයි. හැබැයි අයින්කගන්න පිළිවෙලක් තියනවා .. නඩු එහෙම තියනවනං ඒවා ඉවරකරලා … නිකම්ම හිතුනගමන් අන්යින්කගන්න බැ ලිබරල් කියල. අර ඇමරිකාවේ ඉන්න ජාලිය කාරයා මොනවා කියයි ද දන්නේ නැ …

      • හැක හැක says:

        ගොනා කවුරුවත් නෙම්,ගොනා තොගෙ මහ එකා!
        නැත්නම් තෝ වගේ අපතයෙක් ජාතක කරයිද?

        • හැකහැක says:

          ගෝඪගේ ගොට්ටෙක් හැකහැක ගාන්න පටන් අරගෙන.

          • analyst says:

            Haka haka kiyanne PISSU BALLEKDA? Katha karanne anthima pahath minihek vage.
            Moo Gothabhaya ta ochchara baya mokada ?

          • බයිල මෝ says:

            උඹ රනියගෙ ගොට්ටෙක්ද, ලපකුමාරගෙ ගොට්ටෙක්ද, නැත්නම් මොන්ගලගෙ ගල් කොල්ලක්ද?

    • හැකහැක says:

      ඇමරිකාව ලග වැඳ වැටිලා හිඟලා citizenship අරගෙන දැන් වීර කතා…

    • හැකහැක says:

      ඇමරිකාවේ පුරවැසිභාවය සම්බන්ද case එක handle කරන්නේ ජනාධිපති නීතිඥ උදය ගම්මන්පිලගේ මග පෙන්වීම යටතේලු…එහෙ කූරැ ගනින්න වෙනවා අනිවා

      • අනුරගෙ පුංචම්මා says:

        නොදකින්, කෙලෙහිගුණ නොදත් කාලකණ්නි හැත්ත!

        මීට අවුරුදු 10 කට විතර ඉස්සෙල්ල මුන්ට වේලුගෙ නම ඇහෙනකොටත් රෙද්දෙම මල, මුත්‍ර පහවෙනව.
        මහින්දටයි, ගෝඪටයි පින් සිද්ධ වෙන්ඩ මෙරටට නිදහස ලැබුන.

        මුන්ට මේ ටිකට ඒක අමතකවෙලා මහින්දටයි, ගෝඪටයි මඩ ගහනව.

        • Boo says:

          සමනල්ලු ගැන එක අතකට පව් කියලාත් හිතෙනවා මේ කලබල වෙලා කෑඟිරි ගාන තරමට. ගණන් ගන්න එපා සමලිංගික යනු මොලේ විකෘති වුනු කොටසක්, උන් හිතන විදිහත් විකෘති තමයි.

  2. Nuwan says:

    Gota seems to be some what troubled answering to the question. US definitely going to start a case against him accusing for human rights violation. No hope for flower bud.

  3. desta says:

    well come sir me hora detuwan ewagema rajadrohiyan Pangaea damamu

  4. maha says:

    He……heeeeeeeeee…..heeeeeeeeeeeeeeeeeeee
    jaya veva

  5. Sam says:

    The United Nations (UN) is an intergovernmental organization that was tasked to maintain international peace and security, develop friendly relations among nations, achieve international co-operation and be a centre for harmonizing the actions of nations.

    GR has international UN caress and if the USA cancels his Citizenship it will be a disadvantage for UN.

    • RATA WESIYO says:

      It may be that his terrified political opponents ( Tamil Diaspora , T.N. A. , NGOs and present rulers ) are persuading , America to do something to save them , from humiliating defeat they would face , if he would come as the Candidate.

    • Chandrawathi says:

      Better learn a bit about International law and what global realities are.Rather than blogging with utter ignorance!

  6. Sam says:

    Yes our Government’s did & does what they want not what people need.
    Same USA does what they want and UN and other organizations are funded by them.
    So it seems GR pretty unlucky guy.

    He has to pay for what he has done…..

    • ASSSAM says:

      Is he a culprit for appropriately , managing the war and bringing the L.T.T.E’s 30 year long brutal terrorism , which had affected the lives of all the citizens in our Motherland , to and end?It was a terrorist organization , whose activities had been banned by many countries in the world, including America. Have sovereign states , no right to depend their territories and their citizens from terrorists .
      Only the western , imperialistic countries , who have committed innumerable massacres , murders , genocides and atrocities against the native people ,have that right? How about massacres and killings , the America had committed against the Fillipino freedom fighters between 1899to 1902 ( one Captain had ordered to kill all the boys over 10 ), apart from MyLai massacre in Vietnam in 1968 , killing more than 500 innocent , unarmed civilians ,including babies , infants ,and young women after raping? The people in our country feel that he has to be honoured for his role in bringing relief to the millions of citizens in our country.

    • Kusumawathi says:

      The non aligned , independent ,developing countries have well observed for centuries that past colonial ruler’s International laws and their realities are only for their advantages and to bully the small Nations . When they want to fulfill their ambitions or necessacities, they can invade any country , making false allegations( as we have witnessed in Iraq) and can kill innocient civillians including infants , by air raids .When they want to reprimand political leaders , who are not obliging to them , they use those tools of Human rights and war crimes to tame them or punish them .They are the very nations , who have committed those crimes and sins in the past and now they try to behave as Saints.

  7. Pachaya says:

    GR has given TOYYAS to do some thinking until the next election.

    Ha ha ha ha ha

  8. ක්‍රිමිනල් says:

    ඇමෙරිකාව බයේ වෙව්ලනවා ඇති දැන්.🤣🤣

  9. ඇත්ත says:

    ඇමරිකාවේ මෙයාගේ මස්සිනා වමාරනවා මෙය කරපුහැම දේයකම (මිග් ගනුදෙනුව, මිනි මැරුම් ඇතුළු බර ගානක්) . දැන් මෙයා අම්රකාවේ නඩු දැයි කියල බයට බොරු රඟපෑමක්ර දානවා මෙහෙ චන්දෙ ඉල්ලනවා කියලා. මෙයා චන්දෙ ඉල්ලනවානම් ඉස්සලම කරන්න ඕන පුරවැසිකම ඉවත් කරගැනීම. එකට දල වශයෙන් අවුරුදු දෙකක් විතර යනවා. ලංකාවේ මිනිස්සු අන්දන්න මෙයා මෙහෙ චන්දෙ ඉල්ලනවා කියල්ලන සීන් එක දානවා .. පස්සේ නඩු දැම්මොත් …කියයි, මම චන්දෙ ඉල්ලනවට බයේ ඇමරිකාව නඩු දැම්ම කියල.

  10. Sara says:

    මම නොදන්න කාලේ 2015 නොමිලෙ වෛ ෆයි වලටයි, අඩු මිලට කාර් වලටයි හන්සයාට චන්දෙ දුන්න එකෙක්. හැබෙයි කැපුවත් කොල නොවේ. දැන් නම් මටත් කරපු පව මතක් වෙනව. ගෝටාබය ට බයේ මෙතන කොමෙන්ට්ස් දාන එවුන් මේ අවුරුදු හතරේ වැරදි කරපු උන්. රට කාපු උන්. හිටපියවු අපේ නායකය එනතෙක්. රටට අබිමානය එක්ක අපිට ජය.

    • හංසයා says:

      උඹ හංසයාට චන්ද දුන්නු හේතුව මොකක්ද ? දැන් ඒ හේතු වලින් ඉෂ්ඨ වෙලා නැත්තේ මොනවද?
      1. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම සහ සුදු වැන් සංස්කෘතිය නැති කිරීම
      2. අධිකරණය ස්වාධීන වීම.
      3. යටිතල පහසුකම් සංවර්ධනය
      4. අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා ඉහල නැන්ග්වීම
      5. ජාතිවාදය වපුරමින් දේශපාලනය කිරීම නවත්වේම
      6 . දේශපාලකයන් හොරකම් කිරීම නවතෙව්ව්ම.

      මට නම් ඔය අන්තිම 6 වෙනි එක ඇරෙන්න අනික්වා සැහෙන්න හොඳයි.

Main News