ඔහු මහින්ද සොයුරු ගෝටා වෙයි.. අධිකරණ ඉදිරියේ ඇමරිකාවට අභියෝග කරයි.. [Video]

January 17, 2019 at 1:20 pm | lanka C news
ඔහු මහින්ද සොයුරු ගෝටා වෙයි.. අධිකරණ ඉදිරියේ ඇමරිකාවට අභියෝග කරයි.. [Video]

ඇමරිකානු පුරවැසිකම තම පුද්ගලික දෙයක් බවත් එය අවශ්‍ය නම් තබා ගැනීමටත් තමනට ඔ්නෑම අවස්ථාවක ඉවත් කර ගත හැකි බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

සුපිරි ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යයි කියන ඇමරිකාව විසින් බලහත්කාරයෙන් පුද්ගලයෙකු පුරවැසියෙකු ලෙස තබා ගැනීමට උත්සාහ නොදරනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඔහු කියා සිටී.

විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටීමෙන් පසු රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණයට ජනතාව සූදානම් තමන් සූදානම් යයි අද දිනයේ ඔහු යලිත් වතාවක් කියා සිටියේය.

171 views

38 Comments to “ඔහු මහින්ද සොයුරු ගෝටා වෙයි.. අධිකරණ ඉදිරියේ ඇමරිකාවට අභියෝග කරයි.. [Video]”

  1. gamarala says:

    Little birdy says:

    CR will contest & once they get the 2/3 majority, will revoke the 19th Amendment, then everyone will be happy & smiling

  2. අනුරගෙ පුංචම්මා says:

    නොදකින්, කෙලෙහිගුණ නොදත් කාලකණ්නි හැත්ත!

    මීට අවුරුදු 10 කට විතර ඉස්සෙල්ල මුන්ට වේලුගෙ නම ඇහෙනකොටත් රෙද්දෙම මල, මුත්‍ර පහවෙනව.

    මහින්දටයි, ගෝඪටයි පින් සිද්ධ වෙන්ඩ මෙරටට නිදහස ලැබුන.

    මුන්ට මේ ටිකට ඒක අමතකවෙලා මහින්දටයි, ගෝඪටයි මඩ ගහනව.

    • යුද්දෙට බයේ මෙඩිකල් කන්ඩෙම් කරන් රට පැනලා අවුරුදු 15ක් ෂෙඩ් එකක වැඩකරලා ඉන්න කොට ඇමරිකාව හොඳයි.දැන් නරකයි.ලංකාවෙ බයියන්ට පොරක් උනාට මූ ගැලරියට දෙන ගොං ආතල් ගනන් ගන්නෙ කවුද? දැන් මේ හොර මිනිමරු හැතිකරේ නෝන්ඩිවෙලා ඉවරයි.

      • Lal & Gietha, USA says:

        කවුද යකෝ ඇමරිකාවෙ ෂෙඩ් වල වැඩ කලේ, අර්ජුනයගෙ මල්ලි ධම්මිකය මිසක්?

        දන් නැත්නම් අපෙන් අහපන්!

      • ලක්ෂ්මන් මොරලන්ද says:

        වේලු ඇතුලු කොටි ත්‍රස්තයන්ගේ පන බේරා ගැනීමේ අරමුනින් යුද්ධය අවසාන අධියරේදී මෙරටට පැමිනි මහා බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් ඩේවිඩි මිලිබෑණ්ඩ් සහ ප්‍රංශ විදේශ ලේකම් කෞඅච්නර් යන අයවලුන් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් මුනගැසී යුධ මෙහෙයුම් වහාම නතර නොකලහොත් අනිවාර්ය යෙන්ම විදුලි පුටුවට නග්ගවන බවට අනතුරු අඟවා තිබියදීත් එම අනතුරු ඇඟවීම් තුට්ටුවකට නොසලකා වේලු ඇතුලු ත්‍රස්ත නඩය අවසන් කරනතුරු මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයන ලෙසට ආරක්ෂක හමුදාවන්ට උපදෙස් සහ අවසර ලබාදුන් මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් වෙනත් නීතිමය කරුණුවලට භයවෙයිද?

        ලක්ෂ්මන් මොරලන්ද

        • හිනායනවා බයියන්ගේ තර්ක දැක්කම. විදුලි පුටුවට ලංකාවෙ කාවවත් ගෙනියන්න බෑ.රනිල් 2002 ඒ ගිවිසුම අත්සන් නොකල නිසා.ඒක දැනගෙන පොරවල් වෙන්න ගොං ටෝක් දෙනවා.

          • ගලගඩ අත්තේ චමින්ද says:

            අම්මට හුඩු! එහෙමනම් රනියා විදුලි පුටුවට යෑමට නොහැකිවන ලෙස ගිවිසුමක් අත්සන්කර ඇතිබව
            නොදැන මහින්ද සහ ගෝඪා විදුලි පුටුවට යවන බවට තර්ජනය කල ලෝකයේ බලවත්ම රාජ්‍යයන්
            දහයෙන් දෙකකම විදේශ ඇමතිවරු/ලේකම්වරු නොම්බර එකේ පොල් බූරුවො වෙන්ඩ ඕනැ නේද?

  3. Sam says:

    Sri Lanka is on UN list of war crimes. (2009 Sri Lankan Civil War) This list includes USA.

    As a result of UN actions against crimes committed on the 17.01.2018 German authorities have arrested an L.T.T.E suspect involved in the assignation of foreign minister Lakshman Kadirgamar in 2005.

    A war crime is an act that constitutes a serious violation of the laws of war that gives rise to individual criminal responsibility. Examples of war crimes include intentionally killing civilians or prisoners, torturing, destroying civilian property, taking hostages, performing a perfidy, raping, using child soldiers, pillaging, declaring that no quarter will be given, and seriously violating the principles of distinction and proportionality, such as strategic bombing of civilian populations.

    If GR and others not done anything above should be fine.

  4. Sam says:

    We all appreciate and grateful for saving our county and thank full to police and all the forces.
    In my family their were 3 members served in the SL forces and one died at war.

    G.R only gave the command. But police and forces does the rest and some gave all all gave some.

    But now what is going on, as a credit for finishing war they ore are ruining the country and missuses government funds and property. (this is in billions)

    Is this right. Can the do what ever they want?
    Giving the parts of the country to China as the government failing to pay the loan repayments.

  5. s.k.s.Jayasinghe says:

    Has Gota ever being a politician in Sri lanka?. According to my knowledge he was a public officer who should not align to any political party and should not engage in any political matters.

    • Tax Officer says:

      If we are to go by your theory, how can Karunaratne Paranavithana, who was the Secretary to the Ministry of Media and Information and then Sri Lankan consular general in Toronto, Canada of the Mahinda R administration could be a deputy minister in the present Yahapalana government?

      What about Fonseka who was the army commander, chief of defence during the last government and a field marshall even now become the then cabinet minister of wildlife in the last Yahapalana govt?

Main News