ඔළුගෙඩි මාරුවක් සූදානම්.. මැති ඇමති පිරිසක් තනතුරු අතහරින්න සූදානම්.. ඒකාබද්ද විපක්‍ෂය හා සාකච්චා…

October 15, 2016 at 3:00 pm | lanka C news
ඔළුගෙඩි මාරුවක් සූදානම්.. මැති ඇමති පිරිසක් තනතුරු අතහරින්න සූදානම්.. ඒකාබද්ද විපක්‍ෂය හා සාකච්චා…

ආණ්ඩුවේ මැති ඇමතිවරැන් පිරිසක් මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය සමග සාකච්චා ආරම්භ කර ඇතැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත්ද සොයිසා මහතා පවසයි.

මැති ඇමතිවරැන් පිරිසක් මේ වන විටත් සිය ධුරයන් අතහැර ඒකාබද්ද විපක්‍ෂය සමග දේශපාලන ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමින් සිටින බවද පවසන මන්ත‍්‍රීවරයා අවශ්‍ය නම් ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුව වෙනස් කිරීමේ හැකියාව ඒකාබද්ද විපක්‍ෂයට දැන් ඇති බවද කියා සිටී.

නෙත් ගුවන් විදුලිය හා අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මෙසේ අදහස් පල කර ඇත.

10 views

15 Comments to “ඔළුගෙඩි මාරුවක් සූදානම්.. මැති ඇමති පිරිසක් තනතුරු අතහරින්න සූදානම්.. ඒකාබද්ද විපක්‍ෂය හා සාකච්චා…”

  1. DIGA JANTHU says:

    COMING COLORS NOT GOOD FOR “yahapalanay”

    • boola says:

      එයි… එයි… බලා හිටහන්…අර මොකක්ද බල්ලගේ වැටෙනකන් බලා හිටිය වගේ..මුන්ට මාර චූන් එකක්නෙ තියෙන්නෙ හුටංගෙ පැණි කථා වලට

      • BLACK says:

        හිටං හුටංට ඕන SLFP එක රවට්ටගෙන චන්ද්‍රිකා ගේන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරල දෙන්න…..

  2. Champa says:

    මෝඩ කතාවක්. මේ වෙලාවේ මස්කටු සංගමය කීයටවත් සිරිසේන ජනාධිපතිව තනි කරලා යන්නේ නැහැ. අනිත් එක සිරිසේන ජනාධිපතිගේ කෙලින් කතාවට දැන් මිනිස්සු කැමතියි. රනිල්ගේ FCID එකයි, අර විලම්බීත කොමිසමයි අහෝසි කරලා, අල්ලස් කොමිසමේ වෙනසක් කලොත් සිරිසේන ජනාධිපතිට තවත් මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඒකාබද්ධ විපක්ෂය දේශපාලන ඉව කියන එක ප්‍රගුණ කළා නම් හොඳයි.

    ඊට වඩා තවත් දෙයක් මම මේක ඇතුලේ දකිනවා. රටට හොඳ, ජනතාවටත් හොඳක් වෙන දෙයක්. Wimal, do you see what I see?

    • Hema says:

      අන්න නියමයි….FCID…CID…අල්ලස් කොමිසම වෙනස් කරල දැනට ඉන්න අයට වැඩිය මස් කටු කන්න ආසා නිලධාරීන් ටිකක් දාල….. දෙමු නියමෙට ඒකාබද්ධ විපක්ෂයට උණ ගැනෙන්න…

      • Champa says:

        IDIOT!

        • Chintha says:

          විමල්….. විමල්……. කිය කිය යන්නෙ හරියට සීසර්ට පිටුපසින් පිහියෙන් ඇන්න බෘෘටස් වගේ්‍…..

          • Champa says:

            I feel sorry for you. Caesar is a despot. Your comparison is hilarious.

            The real story and Shakespeare’s play are different. In the real story, during an argument, Caesar pulled out his dagger and offered it to Brutus and told him to kill him. But Brutus didn’t and they finally embraced each other in friendship.

            In Shakespeare’s Play, the chief reason why Brutus was part of the conspiracy was due to his commitment to the principles of the Republic. Brutus believed in the Republic and wanted to pledge his loyalty to it. So his love for the Republic was greater than his loyalty to his friend. In that sense, the tragic hero of the play is really Brutus.

            Brutus was part of long and venerable tradition of men who stood up against tyranny. His great ancestor was one of the men who expelled the Kings from Rome to build a Republic.

            Next time, if you have to say something, be a man and say it direct, then I will give a direct answer.

            I carry my opinions in my comments. I can’t carry your opinions in my comments.

      • Champa says:

        There won’t be anymore political witch-hunt. It will be put to an end. Ranil will have to compromise shamefully!

        • Hema says:

          ආන්න එහෙම එන්න….මෛත්‍රී මැතිතුමා ළග දනින් වැටී SLFP එක නියමෙට පාවා දෙන්න කියමු. සිරිමා බණ්ඩාරනායකගේ සහ ෆීලික්ස් ඩයස් ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ UNP යට රට පාවාදීමේ මෛත්‍රී මෙහෙයුම දිනවමු. මලිත් ජයතිලක කියන විදිහට මහින්ද අමරවීර යනු රාජපක්ෂවරැැ බේරා ගැනීමට පැමිණි වීරයෙක් කරමු. මහින්ද අමරවීර ජුදාස් කෙනෙක් වුවත් යහපාලන සෙල්ලමේ ගැටවලට හසුවෙමු…රනිල් බේරාගමු

          • Champa says:

            “රනිල් බේරාගමු” …… මටද කිව්වේ? Jump out of your well and leap around, you will see the world.

  3. Desapremiya says:

    Katu kana ekekwath epo.

  4. S kumara says:

    What is happening?
    Aren’t there GODs to save ” hitan and hutan”?

  5. Vishva says:

    Davase. …… joke eka

  6. Vishva says:

    Ada poya kiyalawath hithanna epayi meeva daana kalin . Bauddha rate pissu news.

Main News