‘ඔළු හෝදන මනුෂ’ හිරු බලයේදී නාගෙන ගාගෙන යයි.. [Video]

September 26, 2016 at 12:01 am | lanka C news
‘ඔළු හෝදන මනුෂ’ හිරු බලයේදී නාගෙන ගාගෙන යයි.. [Video]

හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන සංවාදයේදී නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා ඉතා දැඩි ලෙස පිලිතුරු දැක්වූයේ මෙසේය.

28 views

4 Comments to “‘ඔළු හෝදන මනුෂ’ හිරු බලයේදී නාගෙන ගාගෙන යයි.. [Video]”

  1. Dickie Bird says:

    Manushayata kalanthay wage………………. Aney sir, ohuta tikak anukampa karanna.
    Tharunayek.
    May nikan muna penwa ganna shobaneta awilla thiyenne,

    Manushaya dan geda gihilla oheta pol gahavi.

  2. Karu says:

    නිකං ඇට්ටිම්බන්ගෙන් මොනව බලා පොරොත්තුවෙන්නද?

  3. Champa says:

    Excellent, Jayantha. You spoke very clearly, concisely and to the point.

    අල්ලස් කොමසාරිස්වරිය ගැන කියපු දේ හරියටම හරි. අල්ලස් කොමසාරිස් තනතුර අල්ලසක් විදියට දීලා අල්ලස් කොමිසමට නම් කරපු ලෝකේ එකම අල්ලස් කොමසාරිස්වරිය ඉන්නේ අපේ රටේ. මනූෂගේ තර්කය වැරදියි. සුදුසුකම් තිබුන කියල පවුලේ කෙනෙක් හරි යාලුවෙක් හරි ස්වාධීන තනතුරකට පත් කරන්න බැහැ. ඒක සදාචාර විරෝධීයි. රනිල් ඒක දන්නවා.

    There is an obvious conflict of interest. It seriously affects the decision making. Dilkushi’s appointment has damaged the interest and reputation of the Bribery Commission. Jayantha gave enough examples to prove this. The Bribery Commissioner who lacks integrity and works for the external interests, should resign from her post forthwith.

  4. Puran Appu says:

    Not only must Justice be done; it must also be seen to be done.
    Appointing Mrs Dias is not correct

Main News