ඔළු හෝදා ආණ්ඩුව හෝදන්නට ගිය මනුෂ, ඇමතිනී තලතා ප්‍රසිද්ධියේ හක්කෙ තියා සෙම අරී.. අසරණ වී තොලකට වේලේ.. [Video]
February 10, 2017 at 11:26 pm | lanka C news![ඔළු හෝදා ආණ්ඩුව හෝදන්නට ගිය මනුෂ, ඇමතිනී තලතා ප්‍රසිද්ධියේ හක්කෙ තියා සෙම අරී.. අසරණ වී තොලකට වේලේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/02/000222.jpg)
මාතලේදී පැවති උත්සවයකින් අනතුරුව විදේශ රැකියා නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී ඊට බාධා කරමින් ඇමතිනී තලතා අතුකෝරල ඊට සහමුලින්ම වෙනස් අදහස්ක් මාධ්‍ය වෙත පල කලේය.
බලාපොරොත්තු නොවූ මෙම සිදුවීමෙන් මහත් සේ අසරණ වූ නියෝජ්‍ය ඇමතිවරයාට කර කියා ගත දෙයක් නොමැතිව ඇමතිනියගේ කතාවට හූමිටි කියන්නට විය.