‘ඔ්කට ගහල දාපං’ කියා ‘අකුරු තුනේ’ ආණ්ඩුවේ ප්‍රබලයා කියයි.. බෙල්ලන්විල හිමි හෙලි කරයි..
October 29, 2017 at 3:23 am | lanka C news
දලදා මාලිගාවට මහා සංඝරත්නයට ජනතාව තුල ඇති ගෞරවය නැති කිරීම සදහා ආණ්ඩුව විසින් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.
දලදා මාලිගාවට කෝටි ගානකට ඇතෙක් ගෙනාවේ යයි එල්ල වන චෝදනාව සම්පුර්ණයෙන් අසත්‍ය බවත් එය එම රජයේ පරිත්‍යාගයක් බවත් උන් වහන්සේ සදහන් කරති.
‘මූට මේ වෙලාවෙ ගහල දාපං’ යයි කියමින් මෙම වැඩපිලිවෙල ආරම්භ කර ඇත්තේ අකුරු තුනක නමක් සහිත ආණ්ඩුවේ ප්‍රධානියෙක් බවද උන් වහන්සේ කියා සිටියහ.
මේ ආකාරයේ කැත වැඩ මීට පෙර කිසිදු ආණ්ඩුවකින් සිදු නොකල බවද සදහන් කරන එහිමියෝ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටද කොලේ වහලා කරන සැලසුමක් ඇතැයිද සදහන් කරති.
We know him, he is NARIL, He is the one giving judgements for some cases with BIMBA
we all get to ge tether and defiete them on road asap
ඔබ වහන්සේ වැනි බුද්ධිමත් ,උගත් භික්ෂු පරපුරක් බිහිවී සිටීම ජාතියේ වාසනාවක්.ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය
මයික් දෙකෙන් කියන්න පුළුවන් මේක පිටුපස ඉන්නෙ කවුද කියලා. දියවඩනිලමෙ හොරා කියලා රටම දන්නවා මේ හාමුදුරුවන්ට පෙනුනෙ නැද්ද මහරජාගෙ පුතා මාලිගාව ඉස්සරහ රේස් පදින කොට හාමුදුරුවන්ට දේසපාලනෙ කරන්න ඕන නම් සිවුර ඇරල ඇවිත් දේසපාලනය කරන්න නිකන් සිවුරට හා බුද්ධාගමට අගවුරව කරන්නෙ නැතුව
තෝ මී හරකෙක්.තොගෙ තාත්ත බූරුවෙක්.තොගෙ සීය කොටළුවෙක්.
රාජිත
THARUNA THARUNIYAN,,UGATHUN BUDDHIMATHUN, G OIWIYAN, KAMKARUWAN BHIKSUN
DAHAS GANANAK AMU AMUWE GHAATHANAYA KARA PULUSSA DAAPU
PONILTA SAHA PRAJITHATA OYAWAGE NIYOGAYAK DENA EKA BOHOMA SULU DEYAK.
ඕක කියල තියෙන්නෙ අකුරු තුනේ නමක් තියන තරු විසිවෙන හරකෙක්.
Sri Lanka is a country where not only Buddhism but other religions also coexist.If Buddhist Monks think they have the right to comment on the constitution, then other religious leaders also have a right to make comments. Buddhist opinion will be only one of many religious opinions. Let the Govt request opinions of other religious leaders as well and form the constitution based on religious and other interested parties opinions. Its very wrong only to listen to Buddhist Mahanayakes who themselves are unable to control their own flock and they now want to control the politics of the country. In the past these monks have been changing their opinions based on which party gave them more money and benefits. How many of these Mahanayakes and their flock truly follow Lord Buddha’s teachings? If the Buddhist Monks follow the teachings will they be running in Benz cars, sitting on thrones, smoking, drinking, womanizing, raping children etc?
Majority of Buddhist Monks are clean and away from Sins. Only a few monks like Ambara Dhamila, Rataweka Vijitha Mohomud and Heenatiyana Samita who go shopping
for Jadapalanaya do these sins. On the other hand, Catholic and Christian priests drink Whiskey, rape and molest children in large scale but those sins are covered under the white robes and never receives any publicity.
මේ යු එන් පි හාමුදුරුවන්ට යු එන් පී එක එපා උන හැටි. හැමදේම තම වාසියට.